Thursday, June 21, 2012

// // 36 comments

The NDictionary 2012 Stable Version - Download

   Notice: Download Engrisi Dictionary 2015   මාස 3ක පමණ කාළයක් Program කරල Beta Version එක Release කරල User Rivews ලබාගෙන, තවත් මාස 3ක කාළයක් Experiment සහ Developing කරල NDictionay Software එක 2011 Beta Version එකේ සිට 2012 Stable Version එක දක්වා ගෙන ඇවිත් ඔබ වෙත නොමිලයේම ලබා දෙන්න පුලුවන් වීම ගැන බොහොම සතුටියි. අඩු-පාඩු ගොඩක් එක්ක මේ දක්වා ඩික්ෂනරි Beta Version එක 500කට ආසන්න Download ප්‍රමාණයක් කරල තියෙනව....
Read More
// // Leave a Comment

Correctly Unistall 2011 Beta - njDic

The NDictionary 2011 Beta Version එක Install කරල තියේනම් 2012 Stabele Version එක Install කරන්න කලින් Beta Version එක නිවැරදිව Uninstall කරන්න ඕන. නමුත් එහි (2011 Beta) යම් Uninstall error එකක් තියෙනව. එයට හේතුව ඩික්ෂනරි Application  එකහි Process එක Unistall එකේදි Kill නොවීම. ඒ නිසා එය හරියාකාරව Uninstall කරන ආකාරය බලමු. Method 1 මුලින්ම ඩික්ෂනරි System Tray Icon එක මත Right Click කරල ලැබෙන මෙනු එකේ Exit Click කරන්න....
Read More

Wednesday, June 20, 2012

// // 2 comments

NDictionary on Windows 7 - njDic

Windows 7 මතදී නාමල් ඩික්ෂනරියේ System Tray Icon එක Hide වී අතිනම් Icon එක නිතරම පෙනෙන්නට සලස්වාලීම සඳහා Task Bar එක මත Right Click කර Properties ලබාගන්න. එහි Notification Area යටතේ ඇති Behavior වල NDictionary එකට අදාලව Show Icon and Notification යන්න Select කර Ok කරන්න. ඒ වගේම Windows 7 වල Security Option වැඩි නිසා Text Capture Option එක භාවිතයේදී Permission Denied ලෙස Error එකක් ලැබුනොතින්, Dictionary System Tray Icon එක...
Read More
// // Leave a Comment

Setting for Your Desire - njDic

1, 2, 3, 4 - ලෙස අංක කර ඇති Setting ගැන නම් කලින් කතාකරල තියෙනව වගේම ඒවා නම් කර ඇති ක්‍රමයෙන්ද කුමක්ද කියා වටහා ගත හැකි නිසා ඒ ගැන කතා කරන්නේ නැහැ. 5 - මගින් දැක්වෙන්නේ Subtitle Translator හිදී බාවිතා කරන Subtitle File එක අදාල Film එකත් සමග නොගැලපේනම් එය KMPlayer මගින් Sync කරයි නම්, එවිට ඩික්ෂනරියටද ඒ Value ලබා දීමට ඇති Setting එකයි. 6, 7, 8, 9 - මගින් දැක්වෙන්නේ ඩික්ෂනරියේ පාටට අදාල තැන්වලින් පෙන්නුම් කරන Font වල Font Size එක අඩු...
Read More
// // Leave a Comment

Searched History - njDic

                                                                             අපි යම් ලිපියක් කියවමින් සිටියදී නොදන්න චචනයක තේරුම දැන ගත්තත් ගොඩක් වෙලාවට ටික වේලාවකින් ඒ වචනය අමතකයි. ඊට පස්සෙ ආපහු කලින් වචනය හොයන්න හෝ ටයිප් කර කර ඉන්නෙ නැතිව කලින්...
Read More

Tuesday, June 19, 2012

// // 2 comments

Fixed Error for 2012 Stable - njDic

ඩික්ෂනරියේ බීට වර්ෂන් එක නිකුත් කරල දැන් මාස 6ක් විතර වෙනව. ඒ කාලය අතරෙදී එහි තිබ්බ ගොඩක් Errors හදුනගන්න පුලුවන් වුනා. ඉතින් ඒ සඳහා කැම්පස් එකේ යාළුවො, Blog එක හරහා ඔයාල වගේ නාමල් යායට එන යන ගොඩක් අය Comment හරහා ඊ-මේල් හරහා උදව් කලා ඉතින් ඒ කාටත් අලුත් ස්ටේබල් වර්ෂන් එකේ ගැටලු නැති කිරීමට සහභාගි වන්න පුලුවන් වුනා කීවොත් නිවැරදියි. ඉතින් එලෙස උදව් කල කටාත් ගොඩක් ස්තුතියි. ඒ අය වෙනුවෙන් වෙනම Post එකක් දාන්නත් බලාපොරොත්තු වෙනව. අද මාතෘකාව යටතේ ඩික්ෂනරියේ තිබ්බ Errors ගැන හා ඒවා විසදපු ආකාරය ගැන කතා කරන්න සූදානම් වෙන්නේ කාටහරි...
Read More

Saturday, June 16, 2012

// // 3 comments

New Interface - njDic

                                                ගිය අවුරුද්දේ නොවැම්බ්ර් මාසෙ වැඩ පටන් අරගෙන මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙ නිකුත් කල නාමල් ඩික්ෂනරී බීට වර්ෂන් එකේ තිබ්බ අඩුපාඩු හදාගන්න සෑහෙන්න කාලයක් ගන්න වුනා. ඒ අතරතුර එක එක ප්‍රශ්න නිසා සම්පූර්ණයෙන් ඒ සඳහා අවදානය යොමුකරන්නත් බැරි වුනා. ඉතින් මේ දවස්වල Non Acadamic අයගෙ...
Read More

Sunday, June 10, 2012

// // 9 comments

බය නැතුව ගස් නගින්න කෙමක්.

මෙ දවස්වල කැම්පස් නිවාඩු හින්ද ගෙදර වැඩට් ටික් ට්ක සෙට් වෙනව. ඉතින් අද ගෙදර අඹ ගස්වල අඹ ටික කඩන්න සෙට් වුනා. ගස් වල දිමියො ඉන්න ආයිත් මදි නොකියන්න.  ඒත් ඒක නෙවෙයි ගේම, ගස් නගින්න හැටිත් දැන් මතක නෑ වගේ. ඉස්සරනම් පාරෙ ගස්වලමයි ගෙඩි හැදෙන කාලෙට. මාතෘකාවට එන්ටර් වෙලා ආපහු පහුකරගෙන ගිහිල්ල. ඇයි මේ ගස් වල දිමියො ඉන්න එක ගේමක් නෑ කිවුවෙ. අන්න ඒකට තමයි කෙමක් කිවුවෙ. දිමියො හිටියත් එකයි නොහිටියත් එකයි, ගානක් නෑ. කෙම ඉගෙන ගන්න කලින්නනම්...
Read More

Friday, June 8, 2012

// // Leave a Comment

Text-Editing Keyboard Shortcuts

අන්තර්ජාලයේ ලිපියක් කියවද්දි හිතුන මේ ගැන චිස්තරයක් දාන්න ඕන කියල. මොකද Typing වලදී Shortcut  key කියන්නෙ ගොඩක් වැදගත් දෙයක්. මේව හොදට මතක අයත් ඉන්නව. ඉතින් මේ ටික දාන්නෙ Save කරගෙන පාඩම් කරාවි කියන බලාපොරොත්තුවෙන් නෙවෙයි. නිකමට ඔය කී ටික බලන්න. නොදන්න ඒවත් තියේවි. දන්න අමතක වෙලා තියෙන ඒවත් තියේවි. අයිත් මතකෙට ගන්න තමා මේ දාන්නෙ. මෙම කී ගොඩක් සොෆ්ට්වෙයා එක්ක වැඩ  කරනච. වෙබ් බ්‍රවුසර් එකේ උනත් වැඩ. Working With Words Ctrl+Left...
Read More

Thursday, June 7, 2012

// // 2 comments

මදූෂා දිල්රුක්ෂි - 08

Derana Dream Star, යෞවනයේ ගී හැකියාවන්ට ‍තෝතැන්නක් කියන කාරනය අහඹුවක් නොවන යතාර්ථයක් වන්නේ එහි සංවිධානාත්මක, කලෝචිත ප්‍රබලත්වය නිසා බව ඔබත් මාත් දැනසිටි මතයක්. ඉතින් මම මේ සැරසෙන්නේ ඒ පිළිබඳ යලි යලිත් ලිපි ලියන්න නම් නොවේ. එසේනම්, මාතෘකාව "මදූෂා දිල්රුක්ෂි" මේ මගේ විශ්ව විද්‍යාලයේ (රුහුණ විශ්ව විද්‍යාලය ), මගේ ෆැකල්ටි එකේ (Faculty of Science), මගේ Senior Batch එකේ (3rd Year)                ...
Read More

Wednesday, June 6, 2012

// // Leave a Comment

Fixed Database Access Deny - njDic

නාමල් Dictionary Program එක XP පරිගනක සඳහා Install කිරීමේදී User Account වලදී Database Access Deny ලෙස Error එකක් සමහර අයට මුහුණ පාන්න සිදුවෙලා තිබෙනවා.  මෙම ගැටලුවට හේතුව User Account වලට අදාල Folder එක Access කරන්න අවසර නොතිබීමයි (Admin Account වලට බලපෑමක් නැත). මෙම ගැටලුව විසදීමට පහත උපදෙස් පිළිපදින්න. මුලින්ම ඔබ නාමල් Dictionay Install කල Folder එකට සොයාගන්න (Default Path is "C:\Program Files\The NDictionary"). දැන් "The NDictionary"...
Read More