Saturday, January 3, 2015

// // 50 comments

Free Download the Engrisi Dictionary 2015 (English Sinhala Dictionary)

Engrisi Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට අන්තර්ජාතික වශයෙන් පිළිගෙන ඇති English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි. ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත.


ආයුබෝවන් කියල 2015 වසරේ නාමල් යායට සපැමිණි ඔබ සියලු දෙනා සාදරයෙන් පිලිගණිමි. ඔන්න සුපුරුදු පරිදි නාමල් යායෙන් ඔයාලට දෙන පලමු තෑග්ග Engrisi Dictionary 2015. අන්තර්ජාතික වශයෙන් පිළිගෙන  ඇති  English ඉගෙන ගන්නා ක්‍රම ශ්‍රී ලංකාවට හදුන්වා දෙමින් ඒ සඳහා පහසුකම් සලසන මෙම Learning Tool එක මාගේ Hobby එකක් විදියට කරගෙන ගියත් දැන් දැන් තිබෙන කාර්ය්‍ය බහුලත්වය නිසා අලුත් අංග එකතු කිරීමට ටිකක් අපහසු වී තිබෙන බව දැනුම් දෙන්න ඕනි. ඔබ සියලු දෙනාටම ඉතාම ප්‍රයෝජනවත් වන අලුත් අංග ටිකක් Engrisi Dictionary 2015 Version එකට එකතු කරන්න බලාපොරොත්තු උනත් ඒවා ටිකක් ප්‍රමාද වූ නිසා 2016 Version එකෙන් වත් දෙන්න උත්සාහ කරන්නම්.

Features of the Engrisi Dictionary 2015

1) Subtitle Translator for KMPlayer
ඉංග්‍රීසි ඉගෙන ගනිද්දි ඉංග්‍රීසි භාවිතා කිරීමට අවස්තාවක් නොමැති වීම තමයි කාටත් තියෙන ප්‍රශ්නෙ. එහෙනම් English Subtitle විතර්ක් දාගෙන Film බලල ඒ අවස්තාව ලබාගනිමු. එම ක්‍රියාවලිය පහසු කරන්න තමයි මේ Tool එක.
2) Top 10 Words of The Day
ඉංග්‍රීසී භාශා විශේෂත්න්‍යයන් කියන්නෙ හොදින් ඉංග්‍රීසි කතා කිරීමට විශේෂ වචන 4000ක් දැනගත්තම ඇති කියල. ඒ විශේෂ වචන දවස ගානෙ පහසුවෙන් මෙනෙහි කිරීමට තමයි මේ Tool එක.
3) Web Browser & PDF Readers Support
Document එකක් කියවීමේදී English වචනයක තෙරුම දැනගන්න ගියාම වද විදින්න ඕනි නෑ. වචනෙ උඩ Double Click කරන්න විතරයි තියෙන්න.
4) Singlish Keyboard for Windows
සිංහල යුනිකෝඩ් ක්‍රමයට අකුරු සිංහල Type කරන්න Singlish (SMS) ක්‍රමය භාවිතා කරන්න පුලුවන් අවස්තාව ලබාදෙන Tool එකක්.
5) History & Favorite
Search History එක පහසුවෙන් Access කරන්න පුලුවනි.
6) Easy Search in the Web
7) Various Searching Options
8) Auto Search
9) Optical Character Recognize - OCR
10) Learning Tools
11) Learning Games
විනෝදෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රම ඕනි තරම්.
12) English, Sinhala & Singlish (SMS Like) Typing
සිංහල වචනයක තේරුම හොයන්න හරිම පහසුයි.
13) English Meaning or Sinhala Meaning
කැමතිනම් Defenition එක English වලින්ම බලාගන්න.
14) Speech
15) Useful Settings for Customization

ඉහත සියළුම Features බාවිතා කරන අයුරු Engrisi Dictionary එකෙහි Main Menu එකේ ඇති "Help" ඔස්සේ ඉගෙන ගත හැකිය.

නාමල් යාය ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Namal-Yaya Page එක Like කිරීමෙන් ඔබට පුලුවන්.




ඊළග Version එකෙන් අලුත් විශේෂාංග කීපයක් සමග හමුවෙමු. ඒ සඳහා Grammar Correction Technology එකක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි.  ඒ සඳහා ලොකු මුදලක් වැයකිරීමට සිදුවේ. එම මුදල සොයා ගැනීමට හැකි වුවහොත් තවත් නවමු අත්දැකීම් කීපයක් ඔබට බුක්තිවිදීමට ඉඩකඩ ලැබේ යැයි මගේ විශ්වාසයයි. ඔබ කැමතිනම් ඒ සඳහා ඔබටත් දායක විය හැක.  
 ස්තුතියි.


කොහොමද Download කරගන්නෙ?
ඔබගේ Download කර ගැනීමත් සමගම ඔබගේ යහළුවන්ටත් මෙම මෘදුකාංගයෙහි ප්‍රයෝජනයන් ලබාගැනීමට අවස්ථාව සැලසීමට පහත "Share To Download"  ලින්ක් එක Click කර Share කීරීමට පුලුවනි. ඉන් අනතුරුව Engrisi Dictionary 2015 Download වීම ස්වයංක්‍රීයව ඇරබෙනු ඇත.




Flag Counter

පහත දැක්වෙන්නේ  Engrisi Dictionary 2014 Version එකෙහි Screen Shot කීපයකි.





50 comments :

  1. meke sinhala keybord ekak nah neh ?
    sagngnaka akuru, yanasaya ehema type karanne kohomada ?

    ReplyDelete
    Replies
    1. Singlish Keyboard Click කරල Type කරන SMS ක්‍රමයට. නැතිනම් Windows වල Unicode Keyboard එක Active කරල Type කරන්න.

      Delete
    2. http://www.google.com/intl/si/inputtools/windows/
      install this . . .

      Delete
  2. menna me pdf reader ekatath hadanna sinhala teruma enna adobe reader walata amatharawa
    http://www.tracker-software.com/product/pdf-xchange-viewer

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දැනුවත් කලාට.

      Delete
  3. නියමයි මම දැනටමත් ගොඩත් භාවිතා කරනවා.නමුත් මෙක ඩවුන් ලොඩ් කරන්න facebook account ekak අනිවාර්ය එක තමයි අවුල.....

    ReplyDelete
    Replies
    1. ඔව්, නැත්නම් කට්ටිය මේකෙ වාසි ටික අනිත් අයට කියන්නෙත් නෑනේ.. ඒකයි FB Share එකක් සෙට් කලේ..

      Delete
    2. විදේහ සත්සරAugust 27, 2015 at 12:23 AM

      හැමෝම fb use කරනව ද? හ්ම්ම්... පරණ එකේ pw මතක නෑ. අලුත් එකක් හදාගන්නත් බෑ.
      මදුර එක බාගන්නව...

      Delete
  4. නියමයිනෙ! මමත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. මේ පාර OCR වැඩද?
    2016 වෙනකන් ඉන්න බැරියෝ. ඉක්මනට දාන්න :D

    ඔයා කිසිම මුදලක් බලාපොරොත්තු නොවී සිංහල භාශාවට කරන සේවය දිගටම සාර්තකව කරගෙන යන්න ලැබෙන්න කියල සුභ පතනවා!

    ReplyDelete
  5. Thank you. ඔන්න 2015ත් බාගත්තා

    ReplyDelete
  6. how to download new version.2015

    ReplyDelete
    Replies
    1. Read this post clearly and click "share to download" button, then you will see Facebook's sharing window. After that, click "share" button. Downloading will start shortly.

      Delete
  7. download wen na ban..poddak balapan.. share karath hari giye na.

    ReplyDelete
    Replies
    1. share kalata passe sourcefoge site 1ta yanavada?

      Delete
    2. Ow download wenne ne ,sourcefoge site ekata num yanawa..count down eka ewara unata passe download wenne ne..

      Delete
    3. count down eken pasuwath download venne natnam count down ekata pahalin athi me vage vakyak
      "Problems with the download? Please use this direct link, or try another mirror."
      eke direct link kiyana eka hari mirror hari click karanna.

      Delete
  8. මේක‍ෙ දැන් දවස් දෙක තුනක ඉඳලා එන ලෙඩක් තියෙනවා.Run time error කියලා වැටෙනවා. Application defined or object defined error කියලා වැටෙනවා. දෙපාරක් uninstall කරලා ආපහු install කලා. ඒක එහෙමමයි නේ. මේක හදාගන්න උදව්වක් කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. මොන වගේ වැඩක් කරන්න යද්දිද එහෙම වෙන්නෙ?

      Delete
  9. මැෂින් එක ඔන් කරනකොට එන්නේ.මොනවකලත් හරි ගියේ නෑ.windows prashnayakda manda

    ReplyDelete
    Replies
    1. App එකේ Main Menu එකෙන් Exit වෙලා අයෙන් Start Menu එකෙන් Engrisi Dictionary Select කරල අයෙත් Open කරල බලන්න වැඩද කියල. Error Code එකක් එන්නෙ නැද්ද?

      Delete
  10. ඉතා කැපවීමෙන් යුතුව නිර්මාණය කරන ලද උසස් ගණයේ බ්ලොග් අඩවියකි.

    නාමල් මහතාගේ කාර්යභාරය අගය කිරීම සඳහාත් මෙම බ්ලොග් අඩවියට වැඩි වටිනාකමක් එකතු කිරීම සඳහාත් ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම් කිරීම apply credit card , ගනුදෙනු කිරීම, දින 51ක සහන කාලය credit card grace period නිවැරදිව භාවිතා කිරීම ආදී වටිනා තොරතුරු රාශියක් මේ හරහා ඔබ වෙත ගෙන එමු. ඔබගේ පුද්ගලික විස්තර කිසිවක් අපට අවශ්‍ය නොවේ. පිවිසෙන්න. http://cardslanka.blogspot.com/

    ඔබගේ රැකියාව මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබගේ යෝග්‍යතාවය මැන බැලීම සඳහා https://docs.google.com/forms/d/1xC3aa0htSVROOwMiNdbP0l4k7MXA6iSAy9OLXhz71sM/viewform භාවිතා කරන්න

    ඔබගේ ව්‍යාපාරය මත ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබගේ යෝග්‍යතාවය මැන බැලීම සඳහා https://docs.google.com/forms/d/1pxJi6LFPs3I1dTdBsmkGBc_uXQVHqOpnBjyeC6KC6FE/viewform භාවිතා කරන්න

    ReplyDelete
  11. kmplayer එකේ latest version එකට subtitle වැඩේ හරියන්නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් මචන්, Next Virsion එකේදී ඒ ප්‍රශ්නෙ fix කරන්න බලන්නම්. දැනුවත් කලාට ස්තුතියි.

      Delete
  12. Many thanks Namal for your generosity!
    Others too who respond will encourage Namal to do even better!
    Lalith

    ReplyDelete
  13. meka download karanna giyama hari karadarai,share karannama wenavane,oya vidiyata dala thina fb link sure karanna amarui,
    oyage soft 1 start venakota ena screen 1th marama karadarayak,hadisiyata com 1 on karaganna giyama e screen 1 awith yanaeka epavenava,
    anith 1 e screen 1 resolution madi,software 1k hadanna one user friendly venna.e screen 1 ikmanata awith yanna hadanna,thava qulity profesional screen 1k danna.
    oyage soft 1 godak prasidda vennanam oya share 1 ain karanna,balanna madura dic 1 thamath godak prasiddaine.ehema une eka lesiyen ganna puluwan nisa.oyage dictionary 1 update karanna giyamath karadarai.

    ReplyDelete
    Replies
    1. FB share eka damme me avuruddata vitarayi. hamoma nikanma download karanava misak thamange yaluvantawath kiyanne nati nisa. visheshayenma kiyanna oni meka haduve mage prayojaneta, passedi katath prayojana veyi kiyala download karaganna dunne. Splash Screen eka tiyena kalayak define karala na. oyage pc eke speed eka anuwa dictionary eka load venakam Splash Screen eka tiyenava. oyata eka gataluwak nam settings walin "Start on System Startup" tick eka ayin karanna. samahara pc waladi Splash Screen eke quality aduyi kiyala pasuwayi dakke. Thanks for comment.

      Delete
  14. This is the best Sinhala and English dictionary i ever seen. good luck namal bro...

    ReplyDelete
  15. 2014 version eka download karaganna widiyak nedda

    ReplyDelete
  16. kmp ekata sub eka weda karanne nene..parana version ekak download karaganna berida

    ReplyDelete
  17. අපි වෙනුවෙන් අපේ භාෂාව වෙනුවෙන් මේ කරන කැප කිරීමට ස්තූතිය සහෝ දිගටම මේ වගේ වැඩ කරන්න සුභ අනාගතයක්!

    ReplyDelete
  18. fb nati aya meken download kragnna. paune
    http://sourceforge.net/projects/engrisi-dictionary

    ReplyDelete
  19. Its really nice. I really appreciate the blog. I always look for new updated things on Online Dictionary. I like the things you provide us as information. Thanks for it.

    ReplyDelete
  20. face book eke watenwa vithari download wene naha lol:)))))

    ReplyDelete
    Replies
    1. me link eka use karanna. http://sourceforge.net/projects/engrisi-dictionary/

      Delete
  21. very great help for anyone thank you lot.may you be well and happy

    ReplyDelete
  22. kmplayer ake eng sub tarnslator aka weda karanne ne ne....:(


    ReplyDelete
    Replies
    1. kmplayer eke aluth update 1 nisayi ehema vela thiyenne. next year version eken e prashne visadannam. ethakam kmplayer parana version 1k use karanna.

      Delete
  23. mcn 2016 version eka upload kranna...

    ReplyDelete
  24. ඉතාම වටිනා මෙහෙවරකි. ඔබට ජයෙන් ජයවේවායි ඉතසිතින්ම සුබ පතමි

    ReplyDelete
  25. link eka click karapu gaman page eke udata yanawa.shear wenne na.mokadda hethuwa

    ReplyDelete
    Replies
    1. aluth version 1 share nokarama download karanna dennam.

      Delete
  26. y is late to upload new version?

    ReplyDelete
  27. meke update ekak ewanne nadda?bugs tiyanawa podi podi..e tikat nati karala ewannako.hiti gaman open wen na.stuck wenawa.ayit restart karanna ona ewelawata dictionary eka.anna e awla hadala ewannako..e awla nattan meka pattama dic eka wenawa aniwa
    (win 8 wala idan uda hama version ekakakama meka hira wenawa)

    ReplyDelete
    Replies
    1. ජොබ් එකේ වැඩත් එක්ක අනිත් දේවල් කරන්න වෙලාව හොයාගන්න එක ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙන්නෙ. Stuck වෙන එක PC එක අනුව Depend වන නිසා ඔයා මොන වගේ වැඩ කරන්න ගියාමද හිරවෙන්නෙ? ඒ වෙලාවට PC එකේ වෙන Run වෙන Program මොනවද? ඔයාගෙ PC එකේ Ram, Processor කොහොමද?

      Delete