Thursday, January 9, 2014

// // 92 comments

Free Download the Engrisi Dictionary 2014 – ICTA and SLIC Awarded as Best English Learning Software

Engrisi Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි. ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත.



Features of the Engrisi Dictionary
පහත සඳහන් Features බාවිතා කරන ආකාරය පිළිබඳව වැඩි විස්තර Engrisi Dictionary යෙහි Main Menu වේ ඇති Help (view --> help) ඔස්සේ බලාගත හැක.


1) Subtitle Translator for KMPlayer
මෙම ටූල් එක English ඉගෙන ගන්න උවමනාව තියෙන අයට වැදගත්ම ටූල් එකකි. English බාවිතය මගින් English ප්‍රගුණ කරන්න ඔබට මෙය පහසුකම් සලසාවි!

New :- සියළුම Subtitle Open කිරීමේ හැකියාව දැන් ඇත.

New :- Subtitle Translator එක භාවිතා කරන අවස්තාවක් ගැන හිතන්න. ඔයලට යම් අවස්තාවක වචනවල තේරුම් දැන ගන්න ඕන වුනොත් Space Bar එක Press කරනව. ඒ මොහොතට KMPlayer එකහි පෙන්නුම් කරන Subtitle ට්ක වෙනස් වනව. දැන් ඔයාලට තේරුම ගේන්නෙ ඔයා අපේක්ෂා කල වක්‍යයේ වචනවල තේරුම් නෙවී. ඔන්න ඔය ගැටලුවට විසදුමක් 2014 Version එකෙන් ඔයාලට ලැබෙනව Subtitle Navigation කියල.

2) Top 10 Words of The Day
New :- English භාෂා පර්යේෂක වරුන්ගේ සොයාගැනීම අනුව English හොඳින් ඉගෙන ගැනීමට වචන 4,000ක් ප්‍රමාණවත්. මෙම Tool එක මගින් ඔබට එම වචන වලින් වචන 10ක් දවසකට ගෙන දේවි. අනිවාර්යයෙන් ඒවා පාඩම් කරගන්න.

3) Web Browser & PDF Readers Support
New :- Chrome, Firefox, Adobe PDF Reader වැනි මෘදුකාංග වලින් විවෘත කරගත් File එකක ඇති වචනයක් මත Double Click කල සැනින් එහි තේරුම ගෙන හැර දැක්වීමට En Dictionary වලට දැන් පුලුවන්.

4) Singlish Keyboard for Windows
New :- Windows මතදී බාවිතා කරන ඕනෑම මෘදුකංගයක් මත සිංහලෙන් Type කිරීමට පහසුම ක්‍රමයක් ලබාදේ. Facebook වැනි වෙබ් අඩවි මත සිංහලෙන් Comment කිරීමට පසුවෙන් බාවිතා කල හැක.

5) History & Favorite
New :- History මගින් දිනය තුළ කලින් Search කල වචන නැවත බලා ගැනීමට පුලුවන්. Bookmark මගින් ඔබට අමතක වේ යැයි හැගෙන වචනයක් හෝ වාක්‍යයක් Save කර තබා ගැනීමට හා අවශ්‍ය විට View කිරීමටත් පුලුවන්.

6) Easy Search in Web
New :- දැනගැනීමට අවශ්‍ය වචනයේ තේරුම හෝ වැඩිදුර විස්තර Google, Wikipedia වැනි Site වලින් One Click එකකින් දැන ගැනීමට පහසුකම ඇත.

7) Various Searching Options
New :- විවිධාකාරයේ Searching සඳහා Searching Option කීපයක් හදුන්වා දී ඇත.

8) Auto Search
වචනයක් හෝ වාක්‍යයක් Copy කරන විටම එහි තේරුම දැන ගැනීමට පුලුවන්. ඔබට අවශ්‍ය ආකාරයට එහි Settings Manage කරගැනීමටද පුලුවනි.

New :- Copy කරගෙන සිටින වචනයේ තේරුම රහිතව Engrisi Dictionary Open විය යුතුනම් Middle Mouse Button එක මගින් Engrisi Dictionary Open කිරීමෙන් එය කරගත හැක.

9) Optical Character Recognize - OCR
Picture එකක, Error Massage එකක හෝ වචන Copy කල නොහැකි තැනක තියෙන English වචනයක හෝ වාක්‍යයක තේරුම දැනගන්න පහසුම ක්‍රමය තමයි Image එක Capture කරල තේරුම දැන ගැනීම. ඒ සඳහා මෙම Tool එක පහසුවෙන් බාවිතා කල හැක.

10) Learning Tools
Top 10 Sentences of The Day, English Tip වැනි Tools මගින් ඔබට English ඉගෙන ගන්න පහසුකම් සලසාවි!

11) Learning Games
Top 10 Words of The Day මගින් ඔබට පාඩම් කරන්න දුන් වචන ආවර්ජනය කිරීමට සහ English ප්‍රගුණ කිරීමට Games කීපයක් හදුන්වා දී ඇත.

12) English, Sinhala & Singlish Typing
English වලින්, සිංහල යුනිකෝඩ් ෆොන්ට් වලින් මෙන්ම Singlish (Like SMS Typing) යන සියලු ආකාරයටම මෙහි වචන සෙවීම කල හැක.

13) English Meaning or Sinhala Meaning
යම් වචනයක තේරුම ඔබට සිංහලෙන් දැන ගැනීමට මෙන්ම අවශ්‍ය නම් English වලින් දැන ගැනීමට පුලුවන් කම තියෙනව. English වලින් Meaning එක දැනගැනීමේදී එහි යෙදුම්ද දැන ගැනීමට පුලුවනි.

14) Speech
වචනයක් හෝ වාක්‍යයක් උච්චාරයන කරන ආකාරය ඇසීමට පහසුකම් ඇත.

15) Useful Settings for Customize
ඔබගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි Engrisi Dictionary මෘදුකාංගය බාවිතා කිරීමට අවශ්‍ය සියලුම Settings ඔබට සපයා ඇත.

 Download the En Dictionary

Engrisi Dictionary සඳහා Softpedia 100% Clean Certificate එක ලබාගත් බව සතුටෙන් ප්‍රකාශ කරමි.


නාමල් යාය ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Namal-Yaya Page එක Like කිරීමෙන් ඔබට පුලුවන්.

ඊළග Version එකෙන් අලුත් විශේෂාංග කීපයක් සමග හමුවෙමු. ඒ සඳහා Grammar Correction Technology එකක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි.  ඒ සඳහා ලොකු මුදලක් වැයකිරීමට සිදුවේ. එය සාර්ථක වුවහොත් තවත් නවමු අත්දැකීම් කීපයක් ඔබට බුක්තිවිදීමට ඉඩකඩ ලැබේ යැයි මගේ විශ්වාසයයි. ස්තුතියි.

Subtitle Translator


92 comments :

  1. අහ්......සුපිරි මචං....එලකිරි ආ....

    උඔගෙ ඩික්ෂනරි වැඩේ සුපිරි.....මම ගොඩක් කල් පාවිච්චි කරනව..... මචං අවුලකට තිබ්බෙ ඩික් එකේ වචන මදි....සමහර වචන වල තේරුම නෑ

    පුලුවන්නං මදුර ඩික් එකේ ඩේටා බේස් එක පාවිච්චි කරන්න.... ඒත් ඔන්ලයින් මදුර ඩික් එකේ නං අලුත් වචන ගොඩක් තියෙනව.....

    අපේ සුභපැතුම්......මේකටත් අලුත් වචන එකතු කරන්න අපේ සප් එක දෙන්නං......

    ජයවේවා.............

    ReplyDelete
    Replies
    1. 2014 Version එකේ මධුර එකට වඩා වචන තියෙනව. ස්තුතියි..

      Delete
    2. Use this kind of interface...
      http://sldictionarynew.blogspot.com/

      Delete
  2. On of the best Dictionaries machn.., super work, Carry on.....

    ReplyDelete
  3. ස්තූතියි මචෝ...මම පළවෙනි පාර තමයි ගන්නේ... ජයවේවා.

    ReplyDelete
  4. සුබ පැතුම් නාමල් ! ඔන්න මමත් බාගත්තා. සින්ග්ලිශ් කී බෝර්ඩ් එක වැඩ කරන විදිහ පොඩ්ඩක් කියන්නකො.

    ReplyDelete
    Replies
    1. Main Menu වේ ඇති Help (view --> help) ඔස්සේ බලාගන්න පුලුවන්. හොඳ Tutorial එකක් එතන තියෙනව.

      Delete
  5. මධුර කැෙල්!. ඔන්න මං යාලුෙවාන්ටත් share කරා.

    ReplyDelete
    Replies
    1. Share කලාට ගොඩක් ස්තුතියි.

      Delete
  6. thanks machoo.... UOR kenek needa.. superb...

    ReplyDelete
  7. Good Wrk.
    Better than Madhura Dic.
    Keep it Up Buddy!

    ReplyDelete
  8. Great work. Thank you very much.

    ReplyDelete
  9. Patta. mama 2013 indan N dic use karanne. Good luck.

    ReplyDelete
  10. Supiri bro...ela wedak. Gud Luk...

    ReplyDelete
  11. me dictionary eka apple ipod toch ekata download karanna barida.?

    ReplyDelete

  12. Software eka niyamai.....
    Ubuntu wala tath ekak dennako...

    Lalith.
    lalith@fdk.co.jp

    ReplyDelete
  13. OCR එක කවම වැඩ නැද්ද?

    ReplyDelete
  14. මමත් ෙම්ක ගත්තා.බොහොම ස්තුතිය්. මෙවන් නිර්මාණ තව තවත් කිරිමට ශක්තිය ෙධෙර්්‍යය ලැෙබ්වා!

    ReplyDelete
  15. ඔබට බොහොම ස්තුතිය්. මෙවන් නිර්මාණ තව තවත් කිරිමට ශක්තිය ෙධෙර්්‍යය ලැෙබ්වා!

    ReplyDelete
  16. mama mage yaluwanta studen lata nj dic shir kala use karana heti kiyaa dunna harima sthutuye mata oyage weda gena
    rathnasiri2007@gmail.com

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රත්නසිරි මහත්මයා. ඔයාටත් සතු‍ටුවෙන්න පුලුවන් ඩික්ෂනරි එකෙහි Functions ළමයින්ට ප්‍රයෝජනවත් වෙනකොට.

      Delete
  17. මට නම් මේ වගෙ ෆන්ක්ෂන්ස් තියෙන සින්හල සොෆ්ට්වෙයාර් එකක් ගැන හිතාගන්නත් අමාරුයි. ගොඩක් මහන්සි වෙලා කරල තියෙනව. ඉස්සරහට තවත් අලුත් ෆීචර්ස් එකතු කරන්න යලුවා. ඔයාගෙ උත්සාහය ගොඩාක් අගය කරනව මම. මගේ යලුවොන්ටත් දැනගන්න මමත් ෂෙයාර් කලා ඔන්න.

    ReplyDelete
  18. නියමයි මේ වැඩේ තව තවත් මෙවැනි දේ කිරීමට ලැබේවා

    ReplyDelete
  19. supiri wadak saho..2013 eke podi podi bugs thibuna.ewath me para hadala athi kiyala hithenawa.. suba pathanawa..idiriyatama yanna

    ReplyDelete
  20. මමත් මෙච්චර කල් පාවිච්චි කලේ මධුර එක, දැන් තමා තේරෙන්නේ මෙච්චරකල් කාපු කට්ටේ තරම. ඇත්තටම මේක නම් නියම වැඩක්. හැබැයි තාම මේ ගැන අපේ අයගේ තියෙන දැනුවත් කම අඩු නිසා ගොඩදෙනෙක් පහසුකම් අඩු ඩික්ෂනරි පාවිච්චි කර කර දුක් විඳිනවා. එක නිසා හැමෝම මේක ෂෙයාර් කරලා අනිත් අයවත් දැනුවත් කරනවානම් ලොකු පිනක්. මේක ඩිවලොප් කරපු නාමල් මල්ලිට කියන්න තියෙන්නේ මේක තව වැඩිදියුණු කරන්නත් තව තව අලුත් නිර්මාණ කරන්නත් ශක්තිය ධෛර්ය ලැබේවා කියලා තමයි.

    ReplyDelete
  21. මමත් මෙච්චර කල් පාවිච්චි කලේ මධුර එක, දැන් තමා තේරෙන්නේ මෙච්චරකල් කාපු කට්ටේ තරම. ඇත්තටම මේක නම් නියම වැඩක්. හැබැයි තාම මේ ගැන අපේ අයගේ තියෙන දැනුවත් කම අඩු නිසා ගොඩදෙනෙක් පහසුකම් අඩු ඩික්ෂනරි පාවිච්චි කර කර දුක් විඳිනවා. එක නිසා හැමෝම මේක ෂෙයාර් කරලා අනිත් අයවත් දැනුවත් කරනවානම් ලොකු පිනක්. මේක ඩිවලොප් කරපු නාමල් මල්ලිට කියන්න තියෙන්නේ මේක තව වැඩිදියුණු කරන්නත් තව තව අලුත් නිර්මාණ කරන්නත් ශක්තිය ධෛර්ය ලැබේවා කියලා තමයි.

    ReplyDelete
    Replies
    1. ධෛර්යමත් කිරීම වෙනුවෙන් ස්තුතියි. Good comment and Thank for sharing.

      Delete
  22. I could not to open the file original file showing 18.5 Mb but downloading only 17.6 Mb
    rar file showing 4.4 Mb but downloading only 4.2 Mb
    please send my files to my Email account
    thank you
    Rajith Fernando

    ReplyDelete
  23. ketiyenma kiyanawanam supiri thami niyamai oyata jaya bro

    ReplyDelete
  24. Mata danaganna puluwanda mouse pointer eka word ekak langata genichchahama word eke meaning eka pop ekaking pennana vidihata settings hadaganne kohomada kiyala

    ReplyDelete
  25. Mouse pointer eka word ekak langata genichchama word eke meaning eka pennana widiyata settings hadanne kohomada kiyala mata danaganna ona plz rply me thanx

    ReplyDelete
  26. En Dictionary eka Open karanna. dan Open karagaththu pdf eka vachanayak uda Double Click karanna. ethakota ehi theruma pennanava.

    ReplyDelete
  27. මම දකපු හොදම dic එක. Singlish keybord for windows option එක නියමය්...
    පොඩි request එකක් තියනව
    1) Singlish keybord for windows එක ON/OFF කරගන්න short-cut key එකේක් නත්නම් සෙට් කරන්න.
    2) මම use කරන්නෙ Linux OS Ubuntu 13.4. ඉතින් එකට හරියන විඩියට En Dictionary එක develop කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතු‍ටුයි.
      1) හොඳ අදහසක්
      2) කරන්න නම් වැඩ ගොඩක් තියෙනව. ඉදිරියෙදි බලමු.

      ස්තුත්යි.

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  29. mama godak dawas idan try karanne n dic, use karanna. mama eka yaluwekge pc ekaka use kara eka mage pc ekata install karata passe error massage ekak enawa ekata mama mokakda karanna ona. file ekak miss kiyalai enne mata n dic eka mage pc ekata install karala use karanna puluwan unoth eka mata loku help ekak

    godak hoda wadak

    thanks .........

    ReplyDelete
    Replies
    1. Setup file eka uda right mouse button eka click karala ehi "Run as Administrator" select karala Install karala balanna.

      Delete
  30. mama godak try kara mage pc ekata n dic. eka daganna. ath error massage ekak enawa file ekak miss kiyala. mage pc eke thiyenne windows XP service pack 3. eka mage pc eke wada karanna puluwan thathweta hadaganne kohomada

    pls help me..

    thanks

    ReplyDelete
    Replies
    1. oyage pc eke samahara vita virus athi.puluwannam format karanna try karanna.

      Delete
    2. Missing file eka mokakda kiyala Message eke enavadha? Error message eka comment karanna.

      Delete
  31. suprir dic ekak.thanx saho...

    ReplyDelete
  32. niyamai mcn keep it up

    ReplyDelete
  33. නමල් ජයතුන්ග > mama nadun, mcn subtitle translator eka wada nene (k.M eka use karanne) error msg ekka enwa - Please use the km player kiyala bt mama use karanne km eke mcn . plz help me (anith features nam wada mcn )

    ReplyDelete
    Replies
    1. KM aluth version ekakdha. ehenam parana version ekak dala balanna.

      Delete
    2. ahh ow mcn update karanwane new version ekka aphama. parana version walin wada mona ekkada

      Delete
  34. please mata denna puluwanda eng-sinhala words tyanwa list ekak , oya use karapu eka :)
    sahewa8@gmail

    ReplyDelete
  35. There is no one like your creation..! WONDERFUL...................................................!

    ReplyDelete
  36. man meka downlad kara gaththa. sinhala akuru wenuwata kotune enne. font tiyenawa

    ReplyDelete
    Replies
    1. sakun dictionary eke thiyenne font ekak nevi unicode. xp pc ekak nam sinhala unicode install karann oni. win7 or 8 nam oni na. use below link to install sinhala. http://www.siyabas.lk/sinhala_how_to_install.html

      Delete
  37. මචන් ලා අපි නිකන්ම බාගන්නෙ නැතිව උගෙ වැඩෙට සප් එකක් විදිහට අරමුදලක් හැදුවොත් නරකද අඩුම ගනෙ රු-50ක් වත්

    ReplyDelete
    Replies
    1. Thank මචන්. මේ වැඩසටහන දියුනු කරන්න නම් මට සල්ලි නම් ඔනි තමා. ඒත් මට සල්ලි ගන්න හිතුනෙනම් නෑ මොකද අපේ රටේ ගොඩ දෙනෙන්ක් ඉන්ටර්නෙට් යන්නත් කීයක් හරි හොයාගන්නෙ බොහොම අමාරුවෙන්. එත් මේ වැඩසටහන් දියුනු කරන්න මම ඒ අයගෙන් උදව් ගන්න ක්‍රමයක් හදල තිබ්බ. ඒ තමයි මේ සොෆ්ට්වෙයා එකේ නැති වචන එකතු කරන්න Tool එකක් හදපු එක. ඒත් කියන්න කනගා‍ටුයි එක්කෙන්ක් දෙන්නෙක් ඇරෙන්න ඒකට කවුරුවත් උදව් කරන්නෙ නෑ. එක අතකින් ඔයා කිවුව වගේ දෙයක්වත් කලොත් හොදයි කියල හිතෙනව මේ වැඩසටහන ගොඩක් දියුනු කරන්න. මට ඒකට ගොඩක් Idea නම් තියෙනව. ඒත් සල්ලියි කාලයයි තමයි නැත්තෙ.

      Delete
  38. niyama vadak saho.mama huga denekta oyage dictionary eka gana kuva.

    ReplyDelete
  39. niyam vadak saho.oyage me dictionary eka gana mama hugadenekta kiuva.

    ReplyDelete
  40. ඔබ නම් ඇත්තෙන්ම තුමෙකි. අපි වගේ උන් මොන සුදුසු කමකට ඔබට මචං කිවනවාද කියල මට තේරෙන්නේ නැහැ. මහ ඇදුරු පොඩි ඇදුරෝ ලංකාවේ කොතෙකුත් ඇත. ඒත් උන් නමට විතරයි. මට දුක ඔබ වැනි විශිෂ්ටයෙකු වර්තමාන ලංකාවේ ඉපැදීම ගැනයි. කුහක ඊර්ෂ්‍යාකාර වැඩ බැරි කාලකණ්නි ඉන්න මෙවන් රටක නොඉපිද අඩු ගානේ ඉංදියාවෙවත් උපන්න නම් ඔබතුමා ලෝක පූජිත වෙනවාමයි. ඔබතුමාට ජයෙන් ජය! තෙරුවන් සරණයි!!

    ReplyDelete
  41. mekata phrasal verb ehema dammanam hondai neda udaharana lesa call off kiyana wachanaya type kalama call wenamath off wenamath thwruma pennala poduwe phrasal verb lesa call off kiyana eke thani meaning eka ena widiyatath haduwoth narakada?

    ReplyDelete
    Replies
    1. Try karanava. aluth adahas godak thiyenava karanna. eth velava na ne. aduma gane viyadam karanna puluvan kama thibbanam supiri vada tikak karanna tibba.

      Delete
  42. නියමම වැඩක් සුපිරි..මට පොඩි අවුලක් ආවා .. මම km player එකෙන් film එකක් play කරත් subtitle translator එක click කරාම please play a film from km player කියල box එකක් එනවා..ඇයි එහෙම වෙන්නේ .මට පොඩ්ඩක් උදව් කරනවද?

    ReplyDelete
    Replies
    1. Kmplayer eka aluth version ekakdha? samaharavita aluth version eka adunaganne nathiva venna athi. poddak parana version ekak dala try karanna balanna.

      Delete
    2. වාව් නාමල් අයියේ..ඔයානම් නියමයි..ආ...මෙන්න වැඩ..සුපිරියට වැඩ..අළුත් version එක නිසා තමා අවුල වෙලා තියෙන්නේ..දැන් එල කිරි වගේ වැඩ..බොහොම ස්තූතියී

      Delete
  43. update nedda? aluth km ekata weda na

    ReplyDelete
    Replies
    1. ow hack, eth update eka tikak parakku veyi. me davasvala busy hodatama.

      Delete
  44. Meke OCR eka Sinhala character recognition walata support karanawda? nethnam OCR eka wada karanne English walata witharada?

    ReplyDelete
  45. Niyama wadak..!!!! Podi prashnayak thinawa eth. OCR feature eka disable welane thinne?

    ReplyDelete
  46. Thanks for sharing about Engrisi Dictionary . We are giving more updates with latest software download for windows

    ReplyDelete
  47. very good work sir.. hats off.

    ReplyDelete
  48. agodak watina wadak. Sthuthii saha godak pin.
    wachana ekathu karanna puluwan kramayak thiyenawa kiyala danan hitiye naha. comment walin danagaththe.
    apeth sahayogaya ada indala denawa ayye.

    ReplyDelete
  49. හුඟක් වැදගත් සොෆ්ට්වෙයා එකක්. බොහෝ ම ස්තූතියි. සුභ අනාගතයක් වේ වා!

    ReplyDelete
  50. ඔයාගෙ නිර්මාණය ගොඩක් වටින වැඩක් මචං. (මේක නිකන්ම uninstall වෙලා තිබුනාන‍ෙ.)

    ReplyDelete