Saturday, May 19, 2012

// // Leave a Comment

Exam දෙකම ඉවරෝ... & What's next?

Wooooo..., Exam දෙකම ඉවරෝ... කියල කියන්න තරම් සතුටක්. Bit Exam  එක ඉවර වෙලා හුස්මක් ගන්න ලැබුනෙ නෑ University එකේ Exam  එකත් පටන් ගත්ත. මාස දෙකක විතර කාලයක් ඒ වෙනුවෙන් කැප කරන්න උනා. වියදම් අදිකම සහ කාර්ය්‍ය බහුල ගිය සෙමෙස්ටර් එකත් එක්ක අලුත් Software මොනවත් කරන්න උනේ නෑ. Exam අස්සෙ කවුද මන්දන්නෙ නෑ සිංහල හින්දු අලුත් අවුරුද්දකුත් දාල. කොහොමින් කොහොම හරි වෙන සෙමෙස්ටර් වල නම් Exam කිට්‍ටු වෙනකොට මම CS කුප්පි ඔක්කොම කරන්න පුලුවන් තරමටම CS ටික ගොඩ දාගන්නව. ඒත් මේ පාර CS එක Subject එකයි සුපිරියට ගොඩදාගන්න පුලුවන් උනේ. ඉතින් Batch එකට සුපුරුදු පරිදි කලා ගොඩ දාගත්ත ඒ OS කුප්පිය. ඒ සොදුරු මතකයට නාමල් යායේ ඉඩක් වෙන් කරන්නත් හිතුන.



& What's Next 
නාමල් ඩික්ෂනරියේ Beata Virsion එකෙන් මිදිල Full Release එකක් කරන්න Developing කටයුතු ටික කලත් Video එකක් කරන හිතුන නිසා එක කරනකන් Release එක කල් ගියා. ඉතින් මාසයක් වගේ ඇතුලත ඒ ටිකත් කරල දාන්නත් ඕන. ඒ වගේම ඊලග සෙමෙස්ටර් එකේ තවත් අලුත්ම Software එකකට අත ගහන්න කියල තමා හිතා ගෙන හිටියෙ. ඒත් ඒක World wilde ගෙනියන්න පුලුවන් වෙයි කියල හිතුන නිසා ඉක්මන් නොවී ටිකක් Profesional විදියට කරන්න ඕන. ඒ හින්ද ඉකමනට කරන්න තිබ්බ අදහස වෙනස් කරගත්ත. කාටත් ප්‍රයෝජනවත් වෙයි කියල නම් ෂුවර් එකක් තියෙනව. කොහොම වුනත් Free ම තමා දෙන්නෙ. ඉතින් Software  එකකටත් අතගන්නෙ නැති නිසා ඊලග සෙමෙස්ටර් එක පුරාම නාමල් යායෙන් ඔයාලට Technology ගැන දැනුවත් කිරීම ලිපි  ගොඩක් දෙන්න කියල හිතාගෙන ඉන්නව. බලමු කාලය මැනේජ් කරගෙන කොහොම හරි ඒ දේත් කරන්න.
Read More