Tuesday, December 27, 2011

// // Leave a Comment

Now techkathaOffliner is Open Source.

ඔන්න කලින් තිබ්බ තීම් එක වෙනස් කරල දාන පලමු පෝස්ට් එකෙන් ඩිවලොපින් ඉගෙන ගන්න අයට වැදගත් දෙයක් දෙන්න යන්නෙ. අන්තර්ජාලයේ යාළුවො ඔයාල දන්නවනේ මම පසුගිය කාලෙ ඕපන්සෝස් කරනව කියල ඔයාලට දුන්න සොෆ්ට්වෙයා එක ගැන. ඒ තමා techkathaOffliner. ඔන්න එහෙනම් මේ ඉෂ්ඨකරන්න යන්නෙ ඒ පොරොන්දුව තමා.



ඉතින් මම ඒ දීපූ සොෆ්ට්වෙයා එකෙන් ප්‍රයෝජන ගන්න අය ඔන තරම්, බව ඒ සඳහා ලැබුන කමෙන්ට් වලින් සතුටුවෙන්න පුලුවන්. මහන්සිය වතුරෙගිහින් නෑ කියල හිතෙන්න කමෙන්ට් විතරයි අන්තිමට. ආ එක නෙමේ අලුත් නිවුස් එකකුත් තියේනෙ කියන්න. ඒ තවත් ඔයාලට වැදගත් සොෆ්ට්වෙයා එකක් තමා.

ඉංගිරිසිය තෙරුම් ගන්නකොට පහසුවෙන්න එහෙම නැත්නම් ඉංගිරිසිය ඉගෙන ගන්න උන තියෙනවනම් ඔයාල කාටත් වැදගත් වෙයි. ඒ මොකක්ද කියල හෝම් පේජ් එක බැලුවොත් හොයාගන්න පුලුවන් වෙයි. එහෙනම් ඔන්න මේ පහල ලින්ක් එකෙන් techkathaOffliner Open Source Project එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒ දේ ප්‍රයෝජනයට ගෙන අලුත් නිර්මාණයක් කරන්න වාසනාව ලැබේවා කියල පතනව!

http://www.planet-source-code.com/vb/scripts/ShowCode.asp?txtCodeId=74227&lngWId=1

කමෙන්ට් එකක් දාන්න හිතෙනවනම් ඔය ලින්ක් එකෙන් ලැබෙන පෙජ් එකට දාන්න පුලුවන්නම් වටිනව.
Read More

Sunday, December 18, 2011

// // 15 comments

Comment for The NDictionary

Read More

Saturday, December 10, 2011

// // Leave a Comment

Innovation Lecture, Free


නව නිපැයුම කරනයට ආසාවක් තියෙන අයට කිව යුතු වැදගත් දෙයක් සෙට් වුනා ඒ දේ කියන්න තමයි මම මේ සෙට්වෙන්නෙ. 

විශ්ව විද්‍යාලයේ EXAM  හන්ද ගොඩ කාලයකින් ලිපියක් දාන්න බැරි වුනා. දැන් නිවාඩුයි. අපට සතියයි නිවාඩු දුන්නෙ. සඳුද ආපහු පටන්ගන්න නිසා ලිපියක් ලියන්නත් වෙලාවක් තිබුනෙ නෑ. මේ සතියෙ කලේ සොෆ්ට්වෙයා එකක් ලියන එක තමා. ඒක ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි කියලත් හිතනව. ඒක මාසයක් ඇතුලත් රිලීස් කරන්න තමයි බලා පොරොත්තුව.

මේ වැඩ අස්සෙ ලිපියක් දාන්නා හිතුනෙ මට IESL එකෙන් ආපු ඊ-මේල් එකක් දැකල නව නිපැයුම් කරන්න ආසාවක් තියෙන ඔයා මේක දන්නෙ නැතුව ඇති කියල හිතල.

රේ විජයවර්ධන ශූරීන් ගැන ඔයාල දන්නවනෙ. ඒ ගැන දන්නෙ නැතිනම් පසුව ලිපියක් දාන්නම් කෝ. දැන් කියන්න තියෙන්නෙ එතුමා සිහිවීම පිනිස සංවිධානය කරල තියෙන නවනිපැයුම් කරන ගැන දේශනයක්. ඔයාලට කැමැත්තක් තියේනම් යන්න. බොහෝදුරට මමත් එත ඉදීවි. පහල තියෙන චායාරූපයේ සියලු විස්තර තියෙනව. ඒ මත ක්ලික් කරල විස්තර බලන්නකෝ.



Read More