Saturday, December 10, 2011

// // Leave a Comment

Innovation Lecture, Free


නව නිපැයුම කරනයට ආසාවක් තියෙන අයට කිව යුතු වැදගත් දෙයක් සෙට් වුනා ඒ දේ කියන්න තමයි මම මේ සෙට්වෙන්නෙ. 

විශ්ව විද්‍යාලයේ EXAM  හන්ද ගොඩ කාලයකින් ලිපියක් දාන්න බැරි වුනා. දැන් නිවාඩුයි. අපට සතියයි නිවාඩු දුන්නෙ. සඳුද ආපහු පටන්ගන්න නිසා ලිපියක් ලියන්නත් වෙලාවක් තිබුනෙ නෑ. මේ සතියෙ කලේ සොෆ්ට්වෙයා එකක් ලියන එක තමා. ඒක ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි කියලත් හිතනව. ඒක මාසයක් ඇතුලත් රිලීස් කරන්න තමයි බලා පොරොත්තුව.

මේ වැඩ අස්සෙ ලිපියක් දාන්නා හිතුනෙ මට IESL එකෙන් ආපු ඊ-මේල් එකක් දැකල නව නිපැයුම් කරන්න ආසාවක් තියෙන ඔයා මේක දන්නෙ නැතුව ඇති කියල හිතල.

රේ විජයවර්ධන ශූරීන් ගැන ඔයාල දන්නවනෙ. ඒ ගැන දන්නෙ නැතිනම් පසුව ලිපියක් දාන්නම් කෝ. දැන් කියන්න තියෙන්නෙ එතුමා සිහිවීම පිනිස සංවිධානය කරල තියෙන නවනිපැයුම් කරන ගැන දේශනයක්. ඔයාලට කැමැත්තක් තියේනම් යන්න. බොහෝදුරට මමත් එත ඉදීවි. පහල තියෙන චායාරූපයේ සියලු විස්තර තියෙනව. ඒ මත ක්ලික් කරල විස්තර බලන්නකෝ.



0 comments :

Post a Comment