Monday, December 31, 2012

// // 54 comments

English Sinhala Dictionary - Download The NDictionary 2013


ආයුබෝවන් කියල 2013 වසරට සපැමිණි ඔබ සියලු දෙනා නාමල් යායට පිළිගන්නව. අලුත් අවුරුද්දේ ඔයාලට නාමල් යායෙන් The NDictionary 2013 Stable Version එක දෙන්න තමා මේ සූදානම.


සුපුරුදු පරිදි 2013 Version එක දෙන්න කලින් ගිය මාසය පුරාවට අලුත් Options ගැන සඳහන් කරමින් ලිපි කීපයක් පල කලා මතක ඇති නේ. අලුත් Options ගැන හොයා බලන්න කලින් The NDictionary Software එක ගැන නොදන්න කට්ටිය පහල Video එකෙන් එහි විශේෂත්වය හා පහසුකම් පිළිබඳ විස්තර බලල ඉන්නව නම් හොඳයි. නැතිනම් පහල ලින්ක් එකෙනුත් විස්තර දැනගන්න පුලුවන්. 2012 Version එකට හදපු Video එකක් තමා මේ. 2013 Version එකේ අලුත් Options පහල දාල තියෙනව.





(Screenshot of Right Click on System Tray "N" Icon)

2013 Version එකෙන් දෙන්න බලාපොරොත්තුවන දේ පිළිබඳ සාරංෂයක් පහලින් බලන්න. අදාල ලින්ක් වලින් ඒ ඒ යටතේ වන වැඩි විස්තර ගන්න පුලුවන්.

1) English-English Dictionary
විශේෂ වෙනස් කමක් ලෙස කියන්න පුලුවන් English-English Dictionary මෙත්ඩ් එකක්ද එකතු කලා. යම් වචනය සිංහල තේරුම හොයද්දි එම වචනයට අදාලව නිසියාකාර තේරුමක් ඩික්ශනරිය මගින් සිංහලෙන් ලැබුනෙ නැතිනම් ඔබට පුල්වන් English වලින් දී ඇති තේරුම ලබාගන්න, More Button එක Click කර එහි ඇති English Definition යන විධානය Select කරන්න. එහි උදාහර පවා දැකගන්නට පුලුවන්.  Default Dictionary එක ලෙස English-English Dictionary එක Use කරන්න ඕනිනම් Settings වලින් පුලුවන් ඔබට මේ Option එක Active කරගන්න.

2) Subtitle Translator 
Subtitle Translator එකෙහි දැනට තිබෙන වර්ශන් වලදි subtitle එක Auto තමා Detect කරගන්නෙ. එය  Manually Add කරගන්න පුලුවන් ලෙස සැකසුව.

3)English Learning Tools
English Learning Tools යටතේ ලබා දීල තියෙන දෙයක් තමා English Tip Tool එකක්, එහිදී දවසකට එකක් ලෙස English වල වාක්‍ය ගොඩනැගීමේදී බාවිතා වන Tricks ඔබට නැරඹීමට අවස්තාව ලැබෙනව.

4) Top 10 Words Game
මෙය කලින් ලබාදීල තියෙන Top 10 Words of the Day සමග වැදගත් වන Option එකක් කීවොත් නිවැරදියි. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්.

5) Question
Games යටතේ තවත් දී ඇති Tool එකක් තමා Question, එමගින් ඔබට පුලුවන් English වල යෙදෙන නිපාත (preposition) පිළිබඳ වැඩි දුරට අධ්‍යනය කරන්න.

6) Speech
Speech මගින් English වචනයක් Pronounce වන ආකාරය ඇසීමට පුලුවන්.

7) Real Time Search 
ඩික්ශනරියේ Max View එකේ සිට English වලින් හෝ සිංහල වලින් වචනයක් Search කිරීමේදී වචනය Type කරන අතර තුර ඒහා තිබෙන වචන ටික ඉක්මනින් ගෙනහැර දැක්වීම කරනු ලබයි.

8) Top 10 Sentences
මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුල්වන්. Game එකක් ලෙසත් Use කරන්න පුලුවන්. සරලවම කියනවනම් දවසකට සිංහල වාක්‍ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English වලට පරිවර්තනය කර නිවැරදිද කියල බලා අවබොද කරගැනීම.



2013 Version එක 100%  Responsible & 100% Virus Free Certificate එක Softpedia American Site එකෙන් ලාබාගත්ත බව සතුටින් සඳහන් කරන්න කැමතියි.

Download Link එක දෙන්න කලින් කියන්න සතු‍ටු කාරනක් තියෙනව. ඒ තමා Sri Lanka Inventor Commission එකෙන් පවත්වන ලද සහසක් නිපැයුම් 2012 තරාඟාවලියේදී The NDictionary Software එකට  National Significant Invention Award  එක දිනාගන්න පුලුවන් උනා. ඒ වගේම ICTA එක මගින් පවත්වන e-Swabhimani සම්මානයටත් මේ අවුරුද්දෙ නාම යෝජනා ලබල තියෙනව.

ඩික්ෂනරි Software එකට කැමතිනම් Like එකක් දාන්න.


Sourceforge.net!



Get it from CNET Download.com!



Get it from www.softpedia.com!


නාමල් යාය ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Namal Yaya Page එක Like කිරීමෙන් ඔබට පුලුවන්.





Flag Counter



 Subtitle Translator (Share This Picture) 



54 comments :

  1. ඔන්න මාත් ගත්තා......
    බොහොම ස්තූතියි.

    ReplyDelete
  2. ඔන්න මාත් ගත්තා......
    බොහොම ස්තූතියි.

    ReplyDelete
  3. උබනම් සැබෑම දක්ෂයෙක් සහෝ.. බොහොම පින් මේක අපිට දුන්නට.. ඔන්න මමත් දාගත්තා..

    උඹේ ශ්‍රමය, මහන්සිය අගය කරන්න වචන මදි..

    ReplyDelete
  4. Hey bro, It will gives a Run-time error after pressing down arrow in the search text box.

    Full Error:

    Run-time error '5'
    Invalid procedure call or argument.

    ReplyDelete
  5. @Deeptha Thank Bro for your Response, But that error may be occur from Your PC Memory
    Sometime you can fix this error using registry cleaning.
    However I will add code to fix errors like that.
    Thank.

    ReplyDelete
  6. Actually, bro this is very help full application to me when reading English articles. Now I'm running this application on windows 8 64bit OS. But I checked this application with Win 7 32bit and Win 7 64bit. Both OS generate same error. It's not a big issue. I'm always use down arrow to scroll down. Thanks again for your software.

    ReplyDelete
  7. @Deeptha,Oh Shit, However, I had never seen that error on another PC. I can't think any solution for you. Even so, I can code neglect this error. I expect; you will notify about this error for next version.

    ReplyDelete
  8. ඇත්තටම ගොඩක් වැදගත් වැඩක්. අපි වෙනුවෙන්ම ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒ වගේම තමයි සල්ලි පස්සේ නොයා ඉගෙන ගන්න කැමති අයට මේ සොෆ්ට්වෙයාර් එක ලබා දීම.

    ඉතිං ස්තූතිය ඇරෙන්න ඔන්න මං පබ්ලිසිටියකුත් දුන්නා. ජයෙන් ජය!!!

    ReplyDelete
  9. ඔබට බෙහෙවින් ස්තුතියි.

    ReplyDelete
  10. AKM ගෙ පෝස්ට් එකක් හරහා මෙතෙන්ට ගොඩඋනේ. වටින වැඩක් යාළුවා... ජයවේවා!

    ReplyDelete
  11. @Gayani Wedage , Download කරගන්න ඇති කියල හිතනව.

    @පරිකල්පන, Thanks

    ReplyDelete
  12. මමත් ඩවුන්ලෝඩ් කර ගත්තා. බොහොම ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයාර් එකක්. ස්තුතියි ඔබට..!!

    ReplyDelete
  13. මෙච්චර කල් පාවිච්චි කලේ මධුර ඩික්ෂනරි එක ඒක ලංකාවේ සෑහෙන දෙනෙක්ට ගොඩක් උදවු වුනා
    ඊට පස්සේ ඩික්ෂනරි කීපයක් ආවත් මධුර ඩික්ෂනරි එකට ගහන්න බැරිවුනා සමහරු කලේ මධුර එකේ
    ඩේටා බේස් එක පාවිච්චි කරලා තමන්ගේ නම දාගත්ත එකයි. නමුත් මේකේ අළුත් අංග ගණනාවක් දැක්කා
    ස්තූතියි සහෝ ඔබට ජය

    ReplyDelete
    Replies
    1. @Anonymous
      එහෙමම කියන්න එපා...
      "සමහරු කලේ මධුර එකේ
      ඩේටා බේස් එක පාවිච්චි කරලා තමන්ගේ නම දාගත්ත එකයි" !!!
      මම අහල තියන විදිහට ඔතනට database කතාව ඇදල ගත්තොත්, මධුර dic එකෙත් db එක original නෑ... මම හිතන්නෙ Thibus එකෙන් ගත්තු db එකක් ඒකෙත් තියෙන්නෙ! දන්නෝ නිවැරදි කරත්වා!
      ඒ කාලෙ ඒකෙන් වුණු සේවය අති මහත්. තවමත් madura online unicode එක හොඳයි....
      ඒත් පරණ මධුර, දෙරණ වගේ ඒව එක්ක මේක සසඳදි වෙනස අහසට පොළොව වගේ.... මධුර dic එක open කරන් වැඩ කරන window එක වහගෙන search කරන අය දැක්කහම මට හිනා ගිහින්, දුක හිතිල ඇඬෙනව!... =))

      Delete
  14. @Chandana, Thank

    @Anonymous, ඔවු මට ඕන උනේ මධුර ඩික්ෂනරියෙන් මට ගන්න බැරිවුනු Options ටික දාල නිර්මාණයක් කරන්න. ස්තුතියි ඔබට.

    ReplyDelete
  15. This is very useful.friend..Good luck on your program future.!..One thing i like to see in a future version....IS...(sinhala change.:)..serach karana word eke TYPE eke danna puluvan num..MARU..EX:..Noun,Verb,Adj, etc..Ok..Again..Good luck Let see how about new version...!.

    ReplyDelete
  16. niyamai Dictionary eka mamath gaththa eka Bro, wade kiyala wadak ne,ela ela,bohoma sthuthiyi, obata jaya.....

    ReplyDelete
  17. Nice work bro...
    Ucse database eka ganne kohomada yaluwa?
    kamati nam udauwak keranna
    sandacomlk@gmail.com

    ReplyDelete
    Replies
    1. http://namalyaya.blogspot.com/2012/01/english-sinhala-word-database-community.html

      Delete
  18. google translate ay Sinhala naththe??????? Sinhala translate bari

    ReplyDelete
    Replies
    1. XP OS eka nam thiyenne sinhala pack eka install karaganna.
      http://www.siyabas.lk/sinhala_how_to_install.html

      Delete
    2. Componet 'leframe.dll'or one of its dependencies not corrctly registered:
      install karala reboot unata passe open kalama mehema wetenawa...

      Delete
    3. 'Run as Administrator' valin install karala balanna.

      Delete
  19. Dic එක මරු!...
    හැබැයි SpashScreen එක පොඩ්ඩක් අවුල් වගේ... ඒකෙ professional ගතිය අඩුයි!...
    පාට අඩු කරල, අනවශ්‍ය design අයින් කරල, simple professional එකක් Web 3 style එකට හැදුවොත් නරකද?

    ReplyDelete
  20. Hi Namal,

    I downloaded your NDic. Thanks. I want your contact details including email. Please enter them on this page.

    All the best!

    -Gamini C. Kumara

    ReplyDelete
  21. හොද පෝස්ට් එකක් දිගටම ලියන්න.

    ReplyDelete
  22. සුපිරි අයියේ ඔන්න මමත් ගත්තා

    www.freewarehut.cu.cc

    ReplyDelete
  23. adala vachanaye theruma denakota eka verb ekakda noun ekakda a ekakda vage vachanaya gana tikaka vishtara athuva dammanan godak vatinava.
    english valin udaharana vakyak dammanan thavath vatinava.

    ReplyDelete
  24. සහෝදරයාගේ වැඩේ මම අගය කරනවා, ඔයා කරන සමාජ සත්කාරය රජයෙන් වත් කරන්නෙ නැති වැඩක්.

    ReplyDelete
  25. Install karala administraor run kalath mehema error ekak enawa.use karanne win xp
    "Componet 'leframe.dll'or one of its dependencies not corrctly registered"
    ........................................................

    ReplyDelete
    Replies
    1. Install karaddi "run as administrator" use karamin Install karanna balanna,

      Delete
  26. නාමල් මචෝ !!!!!!!!!!!
    මුලින්න්ම කියන්න ඕනේ මේක නියම වැඩක් (o), වැඩේ ෆ්‍රී දෙනවට (h) දෙන්නම ඕනේ. ලංකාව ඉක්මනින් දියුණු වෙනවා සිංහල දෙමළ ප්‍රශ්න නැති වෙනවා ඔක්කොමටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් උනා නම් ( හැබැයි මන් කියන්නේ නෑ තමන්ගේ මව් භාෂාව අමතක කරන්න කියලා. දන්නවාද හොදම සිංහල භාෂා රචකයෝ හා හොදම කෘති ලියුනේ ඉංග්‍රීසියෙන් සිංහල උගන්වද්දී කියලා )

    යාළුවා මට මේකේ ප්‍රශ්න වගයක් තියෙනවා :-?
    1. OCR එක වැඩ කරන්නේ capture with zoom option එකෙන් විතරයි
    2. ලොකුම ප්‍රශ්නේ kmplayer එකත් එක්ක මචෝ subtitle translation option එක වැඩ කරන්නේ නෑ i was tried with everything reinstall, run as admin, manual load the sub file etc.. this is the most valuble option of this dic please help me

    ReplyDelete
    Replies
    1. You can download new version soon. it solve your problems.

      Delete
  27. Dude this is really good work & accept my appreciation. having said so i got issues with kmplayer sub translation dude this feature is most cool thing of ur app but unfortunately not working on my lap. the specifications of my lap are core i5, 8GB ram, run on 64 bit win 7, did many try such as re install ur app, downgrade my kmplayer version, run as admin of both app, different video codecs etc but non of work for me wot to do ????????????

    ReplyDelete
    Replies
    1. You can download new version soon. it solve your problems.

      Delete
  28. mama bagatta at subtital edit karanna bana ... maka parana akka alut aka ganna kiyanawa alut akka tiyanawanam kiyannako plaz thaz''''''.............

    ReplyDelete
    Replies
    1. අලුත් වර්ශන් එක අද දැම්ම. එක Download කරගන්න.

      Delete
  29. now download karanna bene dr

    ReplyDelete
  30. downloading step tike kochchara durata yanavada?

    ReplyDelete