Friday, November 9, 2012

// // 3 comments

English-English Dictionary - The NDictionary

සති මාස ගනන් නොදැනුවත්වම ගෙවී යමින් දැන් නොවැම්බරයත් ගෙවෙමින් යනව. ඊලගට දෙසැම්බර්, කැම්පස් එකේ වැඩ වර්ජයනය නිසා ලැබුනු කාලයෙන් ප්‍රයොජන ගනිමින් සාදමින් සිටි කාටත් ගොඩක් වැදගත් වන සොෆ්ට්වෙයා එකක් රිලීස් කරන්න හිතාගෙන හිටියෙත් දේසැම්බර්. ඒත් දැන් නම් කරමුලටම ලෙක්චර් දාල. ප්‍රොජෙක්ට්ස්, ටියුට්ස් ගොඩගැහිල. ඉතින් තව කල් යන පාටයි අලුත් වැඩේට. ඒ කොහොම වුනත් දැන් තව Continue කිරීමකුත් කරන්න තියෙනව නේ. ඒ තමා The NDicitionary 2013 Version එක Release කරන එක. රීට කලින් අලුත් Version එකෙන් දෙන්න බලාපොරොත්තු වෙන අලුත් Options ගැන කතා කරල ඉන්න ඕනෙ නේ. ඒ නිසා මෙ ලිපි සීරිස් එක ඒ සඳහා වෙන් කරනව. මේ වෙනකොට 2012 Version එකේ Download 2000 කට කිට්‍ටුවෙන්න ප්‍රමාණයක් ගිහිල්ල තියෙන්ච. හොඳයි අලුත් විස්තර කතා කරන්න කලින් 2013 Beta Version එක කැමතිනම් Download කරගන්න පුලුවන්. එහි අඩුපාඩු කම් කියල මහ ලොකු ඒව නැතුව ඇති කියල විස්වාස කරන්ව. 

1) English-English Dictionary
                                                    කලින් දාපු ලිපියට අනුව, ඒ පිළිවෙලට අපි කතා කරගෙන යමු. එයට අනුව මුලින්ම කතා කරන්න වෙන්නෙ English-English Dictionary Option එක ගැන. මුලිකව ගත් කල NDictionary මගින් අපේක්ෂා කලේ සිංහල-English Dictionary කියන සංකල්පය. ඒත් දැන් එහි සංකල්පය ටිකක් Advance කරල English Learning Tool එකක් ලෙස ඩිචලොප් කරගෙන යන්න තමා අදහස. ඒ නිසාවෙන්ම තීරනය කලා English-English Dictionary Option එකත් එකතු කලොත් හොඳයි කියල. මෙහි ඇති විශේෂත්වය නම් කෙනෙක් සිංහල හෝ English වචනයක් Search කලපසු එහි English භාවිතය කෙලෙසද යන්න උදාහරණ සහිතව දැකගන්න පුලුවන් වීමයි. ඒ සඳහා අවශ්‍ය චිදානය ඉතා පහසුවෙන් ඔබට ලබා දෙන්න පුලුවන් වෙන්නේ More Button එක හරහායි. Search Box එකෙහි යම් වචනයක් Type කර පසුව More Button එක Click කර එහි ඇති English Definition යන විධානය Select කරන්න. එවිට ඔබට දැකගන්න පුලුවන් ඔබගේ වචනයට අදාල English Definition එක සහ එය යොදාගන්නා ආකාරය.




 English ගුරුවරුන් කියනා දෙයක් තමයි English ඉගෙන ගන්න විට English - English Dictionary එකක් බවිතා කරන්න කියන කාරනය. ඒ නිසා ඔබට English ඉගෙන ගන්න උවමනාවක් තිබෙනම් බවිතා කරන්න පුලුවන් හොඳ option එකක් තමා මෙය. ඒ නිසා Default ලෙස පවතින English-සිංහල Dictionary එක වෙනුවට ඔබට පූලුවන් Option හරහා එය English - English Dictionary ලෙස වෙනස් කරගන්න.



එවිට More Button එක හරාහා ඔබට පුලුවන් යම් English වචනයක සිංහල තේරුම ගැනීමට Sinhala Definition යන්න සෙලෙක්ට් කරන්න. මෙම option එක නිසා NDictionary එක සඳහා ලැබී ඇති වාසියක් නම් යම් English වචනයක් සිංහල තේරුම ඩේටබේස් එකේ නැතිනම් එහි තේරුම ඉහත ක්‍රමය මගින් බලා යම් තාක් දුරට හෝ අවබෝද කරගැනීමට පුලුවන් වීමයි.




3 comments :

  1. අය්යේ එක වෑඩ කරන්නෙ Windows එක්ක විතරද? ubuntu එක්කත් වෑඩ කරනවද? මම භාවිතා කරන්නෙ උබුන්ටු. ඒ නිසා එ ගෑනත් දෑනුවත් කරනවද, මම එක පවිච්චි කරල තියෙනව windows වලදි(මතක විදියට 2011). එක ගොඩක් හොදයි. එත් එකට හොද interface එකක් පවිච්චි කලොත් ගොඩක් හොදයි.

    ReplyDelete
  2. 2011 එකට වඩානම් ගොඩක් ඉදිරියෙන් තමා අලුත් වර්ශන් එක ඉන්නෙ. උබුන්‍ටු වලට Basic Features ටිකවත් ගන්න මේ දවස්වල උත්සාහ කරනව. දැනට උබුන්‍ටු වලට තියෙන සිංහල Dictionary මොනවද කියල Comment කරන්න පුලුන්නම් ස්තුතියි.

    ReplyDelete
  3. Honestly, the invention of this software is probably one of the best things happened to Sri Lankan learners of English recently. As a university teacher , I understand the practical difficulties of students who struggle with their prescribed reading on a daily basis. Most of them don't read anything except the lecture notes because they lack the required level of proficiency. I will certainly recommend this to my students and and acknowledge your pioneer effort. Please keep up good work like this. Thanks a lot and cheers.

    ReplyDelete