Saturday, June 16, 2012

// // 3 comments

New Interface - njDic

                                                ගිය අවුරුද්දේ නොවැම්බ්ර් මාසෙ වැඩ පටන් අරගෙන මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙ නිකුත් කල නාමල් ඩික්ෂනරී බීට වර්ෂන් එකේ තිබ්බ අඩුපාඩු හදාගන්න සෑහෙන්න කාලයක් ගන්න වුනා. ඒ අතරතුර එක එක ප්‍රශ්න නිසා සම්පූර්ණයෙන් ඒ සඳහා අවදානය යොමුකරන්නත් බැරි වුනා. ඉතින් මේ දවස්වල Non Acadamic අයගෙ වැඩ වර්ජනය නිසා නිවාඩු මුලු කාලයම ඒ සඳහා යොමු කරන්න පුලුවන් වුනා. Dictionary එක Windows 7 Compatibility කරන්න තමයි සෑහෙන්න වෙහෙසෙන්න වුනේ. ඇත්තටම මේ වැඩවර්ජනය නොතිබුනා නම් මට ඊලඟ වර්ශන් එකක් මේ අවුරුද්දෙ නම් හිතන්නවත් බෑ. ඔන්න එහෙනම් තව සුළු සුළු වැඩ කටයුතු ටිකක් අතර අලුතෙන් හදුන්වාදෙන Option වල Developing Side එක ගැන ටිකක් කතාකරන පෝස් ටික දාන්න හිතුන. මේ විදියට කලිනුත් කලා මතක ඇතිනේ.

කොහොම උනත් අද හදුන්වාදෙන Option එකෙහි Developing එක ගැන නම් කතා කරන්න දෙයක් නෑ. මොකද අද කියන්නෙ අලුත් interface එක සහ එහි Shortcut කීපයක් ගැන




අලුත් Interface එක ඔන්න ඔය වගේ තමා.  අලුතෙන් Del, More Buttons දෙක හදුන්වා දී තියෙනවා. Del Button එක මගින් දැනට Search Box එකෙහි ඇති වචන ටික Delete කරල දාන්න පුලුවන්. More Button එක මගින් තවත් අමතර Option ට්කක් ගන්න පුලුවන් මෙනු එකක් තමා ලබා දීල තියෙන්න.




1 - Expand View එක ගන්න 2න් පෙන්වන Box එකේ ඉදල Enter කරන්නත් පුලුවන්.
2 - Search Result එක පෙන්වන්නෙ මෙහිදී, මෙහි වචනයක් මත ඩබල් ක්ලික් කිරීමෙන් එම වචනයට අදාල තේරුම ගන්නත් පුලුවන්
5 - Singlish (SMS) Keyboard එක තමා ඔය Use කරල තියෙන්නෙ.





1 - මෙතනදී සිට Enter කලොත් නැවතත් විශාල Expand View එකක් ලබාගන්න පුලුවන්. එවිට අපහු ඔය View එක ගන්න නැවත Enter කරන්න පුලුවන්. මේ සඳහා 5 ලෙස දැක්වෙන Button එක Use කරන්නත් පුලුවන්
2 - මෙහිදී සෙලෙක්ට් වී ඇති සෙන්ටෙන්ස් එක කොපි කරන්න පුලුවන් අතර වචනයක් මත ඩබල් ක්ලික් කිරීමෙන් එම වචනයට අදාල වචනය Search කරන්න පුලුවන්
3 - තවත් සර්ච් Option එකක්
4 - වචන කීපයක් Search කරල තියෙන විදිය තමා ඔය.

3 comments :

  1. meka down lord karaganna barida

    ReplyDelete
  2. meka down lord karaganna bane kohomada ganne meka ?

    ReplyDelete
    Replies
    1. http://namalyaya.blogspot.com/2012/12/EnglishSinhalaDictionary.html

      Delete