Thursday, June 7, 2012

// // 2 comments

මදූෂා දිල්රුක්ෂි - 08




Derana Dream Star, යෞවනයේ ගී හැකියාවන්ට ‍තෝතැන්නක් කියන කාරනය අහඹුවක් නොවන යතාර්ථයක් වන්නේ එහි සංවිධානාත්මක, කලෝචිත ප්‍රබලත්වය නිසා බව ඔබත් මාත් දැනසිටි මතයක්. ඉතින් මම මේ සැරසෙන්නේ ඒ පිළිබඳ යලි යලිත් ලිපි ලියන්න නම් නොවේ.

එසේනම්, මාතෘකාව "මදූෂා දිල්රුක්ෂි"

මේ මගේ විශ්ව විද්‍යාලයේ (රුහුණ විශ්ව විද්‍යාලය ),
මගේ ෆැකල්ටි එකේ (Faculty of Science),
මගේ Senior Batch එකේ (3rd Year)
                                                                       ඉගෙනුම ලබන දක්ෂ ගීත ගායන හැකියාවක් ඇති අක්කා කෙනෙක්. ඉතින් මගේ මගේ මගේ හින්ද කියනව නෙවෙයි, විද්‍යාලයේ Function වලදී අක්කා ගී ගයනව කට ඇරන් බලං හිටපු හැටි මතක නිසා තමයි කියන්නෙ.

ඉතින් ඔන්න ඒ අක්කා  Derana Dream Star එකේ තම දක්ෂතා පෙන්වමින් ඉදිරියට යමින් ඉන්නව හරිම සතු‍ටුයි. ඉතින් මම කියන හින්ද නෙවෙයි, ඔයාලත්  Derana Dream Star බලනවනම් ඔයාලටත් පැහැදිලි වෙයි.

ඉතින් නාමල් යායට එන යන ඔයාලට කියන්න තියෙන්න මදූෂා දිල්රුක්ෂිගෙ දක්ෂතාවට ඔයාල එකඟනම් මදූෂා දිල්රුක්ෂිට සහයෝගයක් දෙන්න කියල, ඉතින් ඔයාලට කරන්න තියෙන්න

DDS [Space] අංක 08 යොදා 9900 ට SMS කරන්න
බොහොම ස්තුතියි.
Click "Like" to Share This With Your Facebook Friends

2 comments :

  1.  ඔයා දාලා තියෙන්නේ 'ඇඩ්' එකක් කියල තේරෙන්නේ නැද්ද ? පොඩි එකෝ..!! ඒ අක්කව "මීඩීයා' වලින් විකුණගෙන කාපුවාවේ , ඔයා පැත්තකට වෙන්න ඕනැ වෙලාවක් මේක. අවසානේ  අක්කා 'බඩුව' වෙලා තමයි නවතින්නේ. ඒ ගැන නන් පට්ට ෂුවර්.

    ReplyDelete
  2. ඇතුලෙ සිදුවන දේවල් පිළිබඳවනම් මට වැඩක් නෑ. පොඩි සපොර්ට් එකක් දෙන්න කියල හිතල තමා ඇඩ් එක දැම්මෙ. ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete