Thursday, June 21, 2012

// // Leave a Comment

Correctly Unistall 2011 Beta - njDic

The NDictionary 2011 Beta Version එක Install කරල තියේනම් 2012 Stabele Version එක Install කරන්න කලින් Beta Version එක නිවැරදිව Uninstall කරන්න ඕන. නමුත් එහි (2011 Beta) යම් Uninstall error එකක් තියෙනව. එයට හේතුව ඩික්ෂනරි Application  එකහි Process එක Unistall එකේදි Kill නොවීම. ඒ නිසා එය හරියාකාරව Uninstall කරන ආකාරය බලමු.


Method 1
මුලින්ම ඩික්ෂනරි System Tray Icon එක මත Right Click කරල ලැබෙන මෙනු එකේ Exit Click කරන්න. දැන් Program File වල ඇති The NDictionary ලින්ක් එක තුල ඇති Uninstall The NDictionary මගින් Unistall කරන්න. එහෙමත් නැතිනම් Control Pannel වලින්ද කරන්න.





Method 2
Dictionary එක හරියට Unistall වෙලා නැතිනම්  පරිගනකය Start වීමේදී පහත පරිදි Window එකක් දර්ශනය වේවි. ඒ නිසා පලමුව රූපයේ ඇති Window එකේ Ok ක්ලික් කරන්න. ඊට පසුව Taskbar එක මත Right Click කරල Task Manager එක ලබාගන්න. එහි Processes Tab එක ගන්න. එහි NDictionary.exe එක Select කරල End Process ක්ලික් කරන්න. ඊට පසුව C:\Program File  (ඩික්ෂනරිය Install කල තැන) Folder එකට ගොස් එහි ඇති The NDictionary Folder එක Delete කරන්න.



දැන් Beta Version එක නිවැරදිව Unistall වී ඇත.
ලඟදීම නිකුත් කරන NDictionary 2012 Stabele Version එක Install කරන්න දැන් ඔබ සූදානම්.

0 comments :

Post a Comment