Wednesday, June 20, 2012

// // 2 comments

NDictionary on Windows 7 - njDic

Windows 7 මතදී නාමල් ඩික්ෂනරියේ System Tray Icon එක Hide වී අතිනම් Icon එක නිතරම පෙනෙන්නට සලස්වාලීම සඳහා

Task Bar එක මත Right Click කර Properties ලබාගන්න. එහි Notification Area යටතේ ඇති Behavior වල NDictionary එකට අදාලව Show Icon and Notification යන්න Select කර Ok කරන්න.




ඒ වගේම Windows 7 වල Security Option වැඩි නිසා Text Capture Option එක භාවිතයේදී Permission Denied ලෙස Error එකක් ලැබුනොතින්,

Dictionary System Tray Icon එක මත Right Click කර View --> Run as Administrator Click කරන්න. එවිට Open වන Folder එක මත ඇති NDictionary Application එක මත Right Click කර Run as Administrator Click කරන්න. එවිට Open වන ඩික්ෂනරි එකහි Text Capture මෘදුකාංගය නිවැරදිව වැඩකරනවා ඇත.



2 comments :

  1. ඒ ගැන සතු‍ටුයි. යාළුවනුත් දැනුවත් කරන්න.

    ReplyDelete
  2. oyage dic eka mamath download karagaththa. godak prayojanai. thanks oyata.

    ReplyDelete