Wednesday, June 20, 2012

// // Leave a Comment

Setting for Your Desire - njDic



1, 2, 3, 4 - ලෙස අංක කර ඇති Setting ගැන නම් කලින් කතාකරල තියෙනව වගේම ඒවා නම් කර ඇති ක්‍රමයෙන්ද කුමක්ද කියා වටහා ගත හැකි නිසා ඒ ගැන කතා කරන්නේ නැහැ.

5 - මගින් දැක්වෙන්නේ Subtitle Translator හිදී බාවිතා කරන Subtitle File එක අදාල Film එකත් සමග නොගැලපේනම් එය KMPlayer මගින් Sync කරයි නම්, එවිට ඩික්ෂනරියටද ඒ Value ලබා දීමට ඇති Setting එකයි.

6, 7, 8, 9 - මගින් දැක්වෙන්නේ ඩික්ෂනරියේ පාටට අදාල තැන්වලින් පෙන්නුම් කරන Font වල Font Size එක අඩු වැඩි කිරීමට ලබාදී ඇති Setting ටිකයි.

9 - Optical Characto Recognize System (OCR) එකහි සාර්ථකත්වය පරිගනකයේ ඇති Font මත රදා පවතින නිසා පරිගනයකයට අලුතින් Font Add කරයි නම් නැවතත් Font Scanning එක කිරීමට විදාන දීම මෙයින් කරනු ලබයි.

10 - OCR System එක භාවිතයේදී Path එක වැරදි බවට හඟවමින් යම් Error එකක් ලැබුනොත් එම තත්වය විසදීම සඳහා මෙම බටන් එක බාවිතා කරන්න පුලුවන්.

0 comments :

Post a Comment