Wednesday, June 20, 2012

// // Leave a Comment

Searched History - njDic

                         
                                                   අපි යම් ලිපියක් කියවමින් සිටියදී නොදන්න චචනයක තේරුම දැන ගත්තත් ගොඩක් වෙලාවට ටික වේලාවකින් ඒ වචනය අමතකයි. ඊට පස්සෙ ආපහු කලින් වචනය හොයන්න හෝ ටයිප් කර කර ඉන්නෙ නැතිව කලින් සර්ච් කරපු වචන History එකක් තියේනම් කොච්චර හොඳද කියල මට හිතුන වාරගනන නම් අනන්තයි. ඉතින් ඒ ප්‍රශ්නයටත් විසදුමක් තමා Serch History එක




ඔය විදියට More Button එක ක්ලික් කිරීම මහින් ලැබෙන මෙනු එකේ Previous click කිරීමෙන් එම වචන ලබාගන්න පුලුවන්. Post මගින් ආපහු ඉදිදිරියට එන්නත් පුලුවන්.  මේ විදියට වචන 5ක් මතකයේ තබා ගැනීමට මෙම ක්‍රමවේදයට පුලුවන්.

හොඳයි මෙහිනම් Developing ගැන කතාකරන්න පුලුවන්.
මෙහි මම භාවිතා කරපු ටෙක්නික් එක තමා Stack කියන ටෙක්නික් එක. Circular Queue එක වගේ Stack එකක් හදාගත්ත හරියට Circulat Stack එකක් කීවොත් නිවැරදියි.. Circular විදියට නැතුව කරන්නත් පුලුවන්. එතකොට වචනයක් සර්ච් කරන විට කලින් වචන 5ත් තියෙන තැනින් එක Blog එක ගනනෙ පස්සට යවන්න වෙනව. නමුත් Circular විදියට Stack එකක් යූස් කරද්දි අලුතෙන් සර්ච් කරන වචනය පමනක් ඇඩ් කිරීම කරන්න පුලුවන්. Index ටික හැසිරවීම තමා කරන්න තියෙන්නෙ.

0 comments :

Post a Comment