Wednesday, June 6, 2012

// // Leave a Comment

Fixed Database Access Deny - njDic

නාමල් Dictionary Program එක XP පරිගනක සඳහා Install කිරීමේදී User Account වලදී Database Access Deny ලෙස Error එකක් සමහර අයට මුහුණ පාන්න සිදුවෙලා තිබෙනවා.  මෙම ගැටලුවට හේතුව User Account වලට අදාල Folder එක Access කරන්න අවසර නොතිබීමයි (Admin Account වලට බලපෑමක් නැත).

මෙම ගැටලුව විසදීමට පහත උපදෙස් පිළිපදින්න.

මුලින්ම ඔබ නාමල් Dictionay Install කල Folder එකට සොයාගන්න
(Default Path is "C:\Program Files\The NDictionary").
දැන් "The NDictionary" Folder එක මත Write Mouse Button එක Click කර Properties ලබාගන්න.



එහි Security Tab එක යටතේ අදාල User Acount එක ‍තෝරාගෙන Permissions යටතේ Full Controll සඳහා Tick එක ලබාදී Apply කර Ok කරන්න.

0 comments :

Post a Comment