මගේ නිර්මාණයට අවශ්‍ය දේවල් ටික ඔක්කොම මේ ටූල් එකත් සමග සෙට් වෙලා තිබ්බෙ. මේ ටූල් එකෙන් තමා මම ඩික්ෂනරිය නිර්මාණය ආරම්ඹ කලේ.
හොදයි කඩ්ඩ හදාගන්න කැමතිනම් විතරක් මේ කියන කරුනු ඔයාලට වැදගත් වෙයි.
ඔයාල බලන්න රෙඩිවන ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකේම English Subtitle File එක තියෙන්න ඕන. ෆිල්ම් එකේ නමින් තියෙන්නම ඕනෙ නෑ. හොදයි දැන් ෆිල්ම් එක KMplayer එකෙන් ඕපන් කරගන්න. VLC Player/Windos Player වලටනම් වැඩ කරන්නෙ නෑ.
දැන් ඩ්ක්ෂනරියේ Main Menu එකෙන් Subtitle Word Search මත ක්ලික් කරන්න. එවිට එය මත Tick එකක් ඇඩ් වේවි. ඒ කියන්නෙ Subtitle Search Option එක ක්‍රියාත්මක වී අති බවයි. මෙවිට English Subtitle එක අදාල ෆෝල්ඩරයේ තිබ්බෙ නැත්නම් තියෙන තැනකින් ලෝඩ කරගන්න අවස්තාව දෙනව. DVD එකකින් ෆිල්ම් එක බලනවනම් ඒ දේ වැදගත්.
යම් Position එකක ඇති English Word එකක තේරුම දන්නෙ නැත්නම් කරන්න තියෙන්නෙ කීබෝඩ් එකේ Space Bar එක Press කරල වීඩියෝ එක Pause කරන එක. එවිට අදාල Position එකේ ඇති English Word ඔක්කොමගෙ තේරුම් දර්ශනය කරාවි.
නැවත් Space Bar එක Press කරල අදාල වින්ඩෝ එක ඉවත් කරගන්න. එවිටම KMplayer එකෙහි Film එක නැවත් Play වන්නටත් පටන් ගනීවි.
ෆිල්ම් එක බලල ඉවර උනාම Main Menu එකේ Subtitle Word Search එකමත ක්ලික් කරල දාල තියෙන Tick එක ඉවත් කරන්න. එවිට අදාල ක්‍රියාවලිය Close වී යයි.
සෑම ෆිල්ම් එකකටම අදාලව නාමල් ඩික්ෂනරියට ගැලපෙන ආකාරයට Error ඉවත්කොට සකස් කල Subtitle File එක පහත Site එකෙන් බාගන්න.
http://njDic.blogspot.com
or
www.njDic.tk
ඉහත අඩවියේ Like ක් කිරීම මගින් අලුත් ෆිල්ම් ගැන විස්තර හා ඒවයේ njDic Subtitle File Download කරගැනීම සදහා njDic Site එකෙහි Update Facebook අඩවියේ සිටම දැන ගැනීමට පුලුවන.
ලබාගත්තු සබ්ටයිටල් ෆියිල් එක තමන්ගෙ ෆිල්ම් එකේ ෆෝමැට් එකට ගැලපුනේ නැත්නම් කරන්න පුලුවන් ට්‍රික්ස් එකක් මේ ලින්ක් එකෙන් බලාගන්න.
or
www.njDic.tk
ඉහත අඩවියේ Like ක් කිරීම මගින් අලුත් ෆිල්ම් ගැන විස්තර හා ඒවයේ njDic Subtitle File Download කරගැනීම සදහා njDic Site එකෙහි Update Facebook අඩවියේ සිටම දැන ගැනීමට පුලුවන.
ලබාගත්තු සබ්ටයිටල් ෆියිල් එක තමන්ගෙ ෆිල්ම් එකේ ෆෝමැට් එකට ගැලපුනේ නැත්නම් කරන්න පුලුවන් ට්‍රික්ස් එකක් මේ ලින්ක් එකෙන් බලාගන්න.
ඔබට යම් ෆිල්ම් එකක හෝ වීඩියෝ එකක njDic Suport Subtitle File එක ඕනනම් එහි Original Subtitle එකක් බාගත හැකි ලින්ක් එක හෝ නම පහත ලින්ක් එකෙන් ගොස් Request කරන්න.
Facebook Group For Request Subtitles. එවිට මම එය ඉක්මනට ලබාදෙන්නම්.
Patta machan. Greatest sinhala software i ever found. Thank you very much machan. Kadda hadaganda patta bande. matath film baladdi sinhala wachana hoyanda giyama pissu hedenawa. Ela ela. Thanx.
ReplyDeleteThanks
ReplyDeleteලඟදි නිකුත් කරන්න බලාපොරොත්තුවන 2012 Version එකේදි Subtitle මගේ සයිට් එකෙන් බාන්න ඕන වෙන්නෙ නැ. ඕනම Subtitle එකකට වැඩකරන විදියට අලුත් Version එක හැදුව.
ReplyDeleteSubstitle Word Search වලදි run time එකක් එනව මොකද ඒ?
ReplyDeletenuwan, අලුතෙන් දාපු Version එකේද? ඒ error එක මොන වගේද එන්නෙ කියල මට කියනවද? පුලුවන් නම් image එකක් එක්ක Comment කරනවද. Thanks
ReplyDeleteනියම වැඩක් යාලුවේ දිගටම කරගෙන යන්න තව ගොඩක් අංග එක් කරන්න ඔයාල වගේ වටින අය තමා අපට ඕන
ReplyDelete