Tuesday, January 24, 2012

// // Leave a Comment

Error solve of njDic

ඔයාලට NDictionary 2011-Beta Virsion එක Download කරගන්න දුන්න නේ. Download කරගත්ත යාළුවන්ගෙ පරිගනක කීපයක njDic එක Install කල පසු Copy & Paste කිරීමට බැරුව ගිහින් තිබ්බ. වැරදිලාවත් ඔබේ පරිගනකයෙත් එම Error එක පෙන්නුවොත් පහත උපදෙස් පිළිපදින්න.

මුලින්ම Setting වලට ගිහින් Enable Auto Search වලට ඇති ටික් එක ඉවත් කොට Ok කරන්න.



දැන් njDic එක Exit කරන්න.



දැන් ආපහු njDic එක ගන්න. දැන් ප්‍රශ්නය විසදිලා ඇති. තව දෙයක් කියන්න තියෙනව ඒ තමා njDic එක On top තියෙන වෙලාවට ෆයිල් එහෙම Copy කරන්න යන්න එපා. Text විතරයි හොදද. Close Button Click කරල හෝ නැවත njDic Tray Icon එක Left Click කරල njDic එකේන් ඉවත් වී File Copy කරන්න පුලුවන් හොදේ. අයීත් මතු උනොත් njDic එකෙන් Exit වී නැවත ඕන වෙලාවට ගන්න. අනිත් Tool වල දැනටනම් ප්‍රශ්නයක් නෑ. හොදට වැඩ.

මේ ප්‍රශ්නයට හේතුව යුනිකෝඩ් Controller එකේ ප්‍රශ්නයක්, ඒ නිසා මෙම ගැටලුව Full Version එකේදී විසදල දෙන්නම්. යුනිකෝඩ් Controller එකේම ගැටලුවක් නිසා තමා වෙනමම Subtitle හදන්න ඕන උනෙත්.

0 comments :

Post a Comment