Tuesday, December 27, 2011

// // Leave a Comment

Now techkathaOffliner is Open Source.

ඔන්න කලින් තිබ්බ තීම් එක වෙනස් කරල දාන පලමු පෝස්ට් එකෙන් ඩිවලොපින් ඉගෙන ගන්න අයට වැදගත් දෙයක් දෙන්න යන්නෙ. අන්තර්ජාලයේ යාළුවො ඔයාල දන්නවනේ මම පසුගිය කාලෙ ඕපන්සෝස් කරනව කියල ඔයාලට දුන්න සොෆ්ට්වෙයා එක ගැන. ඒ තමා techkathaOffliner. ඔන්න එහෙනම් මේ ඉෂ්ඨකරන්න යන්නෙ ඒ පොරොන්දුව තමා. ඉතින් මම ඒ දීපූ සොෆ්ට්වෙයා එකෙන් ප්‍රයෝජන ගන්න අය ඔන තරම්, බව ඒ සඳහා ලැබුන කමෙන්ට් වලින් සතුටුවෙන්න පුලුවන්. මහන්සිය වතුරෙගිහින් නෑ කියල හිතෙන්න කමෙන්ට් විතරයි...
Read More

Sunday, December 18, 2011

// // 15 comments

Comment for The NDictionary

...
Read More

Saturday, December 10, 2011

// // Leave a Comment

Innovation Lecture, Free

නව නිපැයුම කරනයට ආසාවක් තියෙන අයට කිව යුතු වැදගත් දෙයක් සෙට් වුනා ඒ දේ කියන්න තමයි මම මේ සෙට්වෙන්නෙ.  විශ්ව විද්‍යාලයේ EXAM  හන්ද ගොඩ කාලයකින් ලිපියක් දාන්න බැරි වුනා. දැන් නිවාඩුයි. අපට සතියයි නිවාඩු දුන්නෙ. සඳුද ආපහු පටන්ගන්න නිසා ලිපියක් ලියන්නත් වෙලාවක් තිබුනෙ නෑ. මේ සතියෙ කලේ සොෆ්ට්වෙයා එකක් ලියන එක තමා. ඒක ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි කියලත් හිතනව. ඒක මාසයක් ඇතුලත් රිලීස් කරන්න තමයි බලා පොරොත්තුව. මේ වැඩ අස්සෙ ලිපියක් දාන්නා...
Read More

Sunday, October 16, 2011

// // Leave a Comment

ටෙක්කතා 100ම.

               ටෙක්කතා ගැන දන්න ගොඩක් අය ඒක අහන්නෙ ඩවුන්ලෝඩ් කරගෙනනේ. ඉතින් සමහර අය ඒ ෆයිල් එක අහල ඉවරවෙලා ඩිලීට් කරල දාලත් තිබ්බ. ඉතින් TechkathaOffliner නිසා කට්ටියට ඩවුන්ලෝඩ් කරපු ෆයිල් වල වටිනාකම තේරුනානේ. ඉතින් ඒ අයත් වගේම මුල් එපිසොඩ් බා නොගත්තු ගොඩක් අය ටෙක්කතා එපිසොඩ් ඔක්කොම බාගන්න ලේසි ක්‍රමයක් ඕන කියල ඉල්ලීම මටත් ටෙක්කතා එකටත් යොමුකරල තිබ්බ නේ. ඉතින් මෙන්න ඒ සඳහා විසදුමක්. ඔයාලට පුලුවන්...
Read More

Monday, October 10, 2011

// // 2 comments

ටෙක්කතා 100 වෙනුවන් මගෙන්.

තාක්ශනික් ගැටලු තනියම විසදගන්න ආස කවුරුත් වගේ නොදන්න තැනක් නෙවෙයි ටෙක්කතා කියන්නෙ. Podkasting -> Live Streaming -> Live Video Streaming හරහා ටෙක්කතා 100 වෙනකොට ලොකු ගමනක් ඇවිත් තියෙනව. ටෙක්කතා දැනට නිකුත්ව තියෙන වැඩසටහන් 99ම අහපු කෙනෙක් හැටියට මට ඒ හරහා ලොකු දැනුම් සම්බාරයක් ගන්න පුලුවන් වෙලා තියෙනව. ඉතින් ටෙක්කතා 100 වෙනුවෙන් මගේ උනුසුම් සුබ පැතුම් කාලිංග අයියා, තිලින අයියා, බුද්දික අයියා, සදීප අයියා ඇතුළු අයියලා සියළු...
Read More

Sunday, October 9, 2011

// // 7 comments

ෆෝන් හදන්න පුලුවන්ද?

J105 ෆෝන් එක තමයි මගේ පලවෙනිම ෆෝන් එක. මේ අවුරුද්දෙ ජනවාරිවල තමා ගත්තෙ. ඊට කලින් ෆෝන් එකක් ගන්න උවමනාව තිබ්බත් මට ඕනකම තිබ්බෙ සොෆ්ට්වෙයා රන් කරන්න පුලුවන් ෆෝන් එකක් ගන්න. ඒ හින්ද J105 ෆෝන් එකක් තමයි ගන්න හිටියෙ . ඒකෙ 3G තිබ්බ එක තමයි ඔකොටම මුල. ඒ වෙනකොට තිබ්බ ඩොන්ගලයක් ගන්න උවමනාවත් තව රු2,000 කින් ශේප් වෙන හින්ද රු11,500ට J105 එකක්ම ගන්න ඕන කියල හිතුන. හැබැයි ඉතින් වොරන්ටි නම් නෑ. මහපොල ලැබෙනකම් හිටිය ඒක ගන්න.ගත්තට...
Read More

Wednesday, October 5, 2011

// // 2 comments

Open-University (e-Books)

Open University එකේ Bsc /Bcs හදාරන කට්ටිය ඉන්නවදෝ.... ඔයාලට ඒ ඒ සබ්ජෙක්ට් වලට English Books වලට අමතරව සිංහල භාෂාවෙනුත් අදාල පොත් පත් ලැබෙනවනේද. ඔයාලට පුලුවන්ද මටත් ඒ Books වල pdf File (e-Books) (Cs/Physics/Chemistry/Bio/Maths) මේල් කරන්න. නැතිනම් ඒ Books Download කරගන්න පුලුවන් ලින්ක් එකක් සහ ක්‍රමයවත් මේල් කරන්න හෝ කමෙන්ටුවකින් දන්වන්න. උදව් කරන ඔයාලට බොහොම ස්තුතියි. namalyaya@ජීමේල්.කො...
Read More

Saturday, October 1, 2011

// // 2 comments

සර්චින් ඇල්ගොරිදමය - VB 6.0

techkatha Offliner එක හදදි මම බලාපොරොතු වුන දෙයක් තමා එය හදද්දි බාවිතා කල රිසෝසස් සහ අත්දැකීම් කවුරුත් එක්ක බෙදා ගන්න. ඉතින් එහි පලමු පියවර ලෙස ඩේටබේස් සර්ච් එන්ජින් එක ඔයාලට දෙන්නයි මේ හදන්නෙ. මම මේ සර්චින් ඇල්ගොරිදමය හොයාගන්න ඩේටබේස් ප්‍රොජෙක්ට් 50ට කිටු ගානක් ඩවුන්ලෝඩ් කරගෙන ට්‍රයි කලා හොද රිසාල්ට් එකක් ගන්න. බොහෝ දුරට 50ටත් වැඩි ගානක් මම හිතන්නෙ. සමහර ප්‍රොජෙක්ට් වැඩ කලෙත් නෑ. මේ කෝඩ් එක VB6 වලට තමයි තියෙන්නෙ. මම හිතන්නෙ ටිකක් අධ්‍යනය...
Read More

Saturday, September 24, 2011

// // Leave a Comment

ටෙක්කතා අසන්නන්ගේ උපකාර

Tehkaha Desktop කියන්නෙ අපේ සහෝදරයකුගෙ අතින් නිර්මාණය වුන ඔයාල කාටත් වැදගත් වෙන අපූරු නිර්මාණයක්. ඒ සඳහා අයිඩියා එක ලැබුනෙ මම නිර්මාණය කරපු techkatha Offlner එක කියල දැනගන්න ලැබීමත් බොහොම සතුටුයි. ඉතින් මේක නෙවෙයි අද මාතෘකාව. අද මම Tehkaha Episode 97 බාගන්න කියල Tehkaha සයිට් එකට ගියාම දැක්ක සයිට් එකේ අලුත් වෙනසක්. ඒකනම් ඔයාලත් දකින්න ඇති "ටෙක්කතා අසන්නන්ගේ උපකාර" මේ යටතේ තිබ්බෙ මම ඔය සඳහන් කරල තිබ්බ සොෆ්ට්වෙයා දෙකට සැබැදුම් තමයි....
Read More

Wednesday, September 21, 2011

// // 2 comments

university යන්නටත් පෙර යුනිවර්සිටියකදී ගුටිකෑවා.

ලැජ්ජයි ලැජ්ජයි කියන්න නම්, ඒත් ඉතින් කට්ටියට කැම්පස් සංස්කෘතිය පිළිබඳ ගන්න දේවල් ටිකක් මෙහි තියෙයි. ඒ හින්දම කියනව. බ්ලොග් අවකාශයේ ඔයාල දන්නවනේ මම නවනිපැයුම් කරුවෙක් බව. ඉතින් පොඩිකාලේ ඉදල තියෙන ඒ උන හොඳ කරගන්න මොනවහරි හදාගෙන කම්පෙටිශන් වලට යන එක තමා රාජකාරිය. 2009 උ\පෙ කරල ඉන්න ගමන් හිතුන උ\පෙ හින්ද නවත්වල දාපු වැඩකිඩ ආයිත් පටන්ගන්න ඕන කියල. මේ සිද්දිය උනේ මොරටුව කැම්පස් එකේදි. ඒ පත්තරේක තිබුන ඉනෝමෙච් 2009 කම්පෙටිශන් එක පවත්වනව කියල....
Read More

Sunday, August 28, 2011

// // Leave a Comment

VMware Portable App වල Splash Screen එක ඉවත් කරන ඕනිද?

ලිපියක් දාන්න හිතුන හැබැයි විශේෂ අවස්තාවක. හොස්ටල් එකේදි බල්ටියක් ගහල නිකට පලාගෙන, හක්කෙ දතක් කුඩුකරගෙන, මැහුම් පහක් සහ මෙඩිකල් එකක් දාගෙන ගෙදරට වෙලා ඉන්න ගමන්.  Techkatha-1.0-Portble එක රිලීස් කරල University එකට ගියා විතරයි මතක. හොඳයි දැන් වැඩේට බහිමුකෝ. Portable Software හදන්න ආස අය VMware ThinApp Use කරගෙන Portable Software හදල ඇති නේ. එහෙම හදපු Sotware එක ලෝඩ් වෙද්දි මේ වගේ වින්ඩෝ එකක් SystemTray එක ලඟ එනව දැකල ඇති නේ. මම...
Read More

Sunday, August 21, 2011

// // 5 comments

techkathaOffliner 1.0 – Portable

             ඔන්න යාළුවනේ සුබ ආරන්චියක් අරගෙන තමයි ආවෙ. ඔයාල දන්නවෙන techkathaOffliner වැඩසටහන ගැන, අද මම ආවෙ එහි පොර්ටබල් වැඩසටහන අරගෙන. ඒ විතරක් නෙවෙයි එහි අලුත් Fetchers රාශියක්ම Add කරල තියෙනව. ඒ වගේම කලින් වැඩසටහනේ තිබ්බ ගොඩක් Errors එහෙමත් හදල තියෙනව. කලින් වැඩසටහනට යොදාගත්තු යුනිකෝඩ් කොන්ට්‍රෝල එක ඩිමෝ වැඩසටහනක්. ඉක්මනට සෙටප් එක දෙන්න ඕන හින්ද techkathaOffliner එක Run කරන්න වුනේ පසුගිය දිනයක්...
Read More

Wednesday, August 17, 2011

// // Leave a Comment

ටෙක්කතා; වැදගත්ම ලිපියට පසුව.

ඔන්න ඉතින් techkathaOffliner රිලීස් කරල සති තුනකට විතර පසුව තමයි මේ පෝස්ට් එක දාන්න ටයිම් හොයාගත්තෙ. ඉතින් ඔන්න මම මේ ලිපියෙන් බලාපොරොත්තුවන්නෙ කෙටියෙන් ටෙක්කතාඕෆ්ලයිනර් රිවීව් ටිකක් ගෙන එන්න. මුලින්ම කියන්න ඕන කවුරුත් දන්නවනේ techkathaOffliner ගැන techkatha 90 වෙනි වැඩසටහනේ කතා කලා. ඊට පසුව techkatha 91 වැඩසටහනට මටත් සහබාගි වෙන්න ලැබුන. නමුත් මයික් එකේ දෝශයක් හින්ද ඔයාලට ඒ කතාකල දේවල් පැහැදිලිද මන්ද. බොහොම ස්තුතියි ඒ වෙනුවෙන්...
Read More

Saturday, July 23, 2011

// // 62 comments

techkathaOffliner

ඔන්න එහෙනම් කවුරුවත් දන්නෙ නැති නිවුස් එකක් තමයි කියන්න යන්නෙ. මේ සොෆ්ට්වෙයා එකක් ගැන නිවුස් එකක්. කවුරුවත් දන්නෙ නැති සොෆ්ට්වෙයා නිවුස් එකක් කොහෙද කියල කට්ටිය බලනව ඇති නේ. මේ සොෆ්ට්වෙයා එක ගැන කියනවනම් නම තමයි techkathaOffliner [ටෙක්කතාඕෆ්ලයින(ර්)]. [කවුරුත් ටෙක් කතා ගැන දන්නවනේ. (දන්නැත්ද:- www.techkatha.com කියන්නෙ අපිට පරිගනක ගැන මතුවන ගැටලුවලට විසදුම් ගන්න පුලුවන් කමියුනිටි එකක්. )] techkathaOfflinner වැදගත් වෙන්නෙ හිතුණු...
Read More

Tuesday, July 19, 2011

// // 7 comments

ටෙක්කතා; වැදගත්ම ලිපියට කලින්

වැදගත්මදේ පටන්ගැන්මෙදි කියන්නම් කෝ කොහොමඳ මම ටෙක්කතාගැන දැන්ගත්තෙ කියල. ඒ වකවානුව මම උ/පෙ කරල ඉවරවුනා විතරයි. උ/පෙ කරන්න කලින් ඉලෙක්ට්‍රොනික් ගැන් පුදුම උනක් තිබ්බ. ඒත් උ/පෙ ට මහන්සි වීමත් එක්ක උන බැහැලයි තිබ්බෙ. දවසක් විදුසර බලනකොට දැක්ක මොරටුවෙන් සංවිදානය කරපු ඉනෝමෙච් නව නිපැයුම් තරගයක් ගැන. ඉලෙක්ට්‍රොනික් උනන්දුව අඩුවෙලා තිබ්බ නිසා අතාරින්නත් හදල තරඟයෙන් තෝරගත් පිරිසකට මොරටුවෙ බාහිර පාඨමාලා නොමිලෙ කරන්න දෙනව කියල තිබ්බ නිසා පොඩි ආසාවක්...
Read More