Saturday, October 1, 2011

// // 2 comments

සර්චින් ඇල්ගොරිදමය - VB 6.0

techkatha Offliner එක හදදි මම බලාපොරොතු වුන දෙයක් තමා එය හදද්දි බාවිතා කල රිසෝසස් සහ අත්දැකීම් කවුරුත් එක්ක බෙදා ගන්න. ඉතින් එහි පලමු පියවර ලෙස ඩේටබේස් සර්ච් එන්ජින් එක ඔයාලට දෙන්නයි මේ හදන්නෙ. මම මේ සර්චින් ඇල්ගොරිදමය හොයාගන්න ඩේටබේස් ප්‍රොජෙක්ට් 50ට කිටු ගානක් ඩවුන්ලෝඩ් කරගෙන ට්‍රයි කලා හොද රිසාල්ට් එකක් ගන්න. බොහෝ දුරට 50ටත් වැඩි ගානක් මම හිතන්නෙ. සමහර ප්‍රොජෙක්ට් වැඩ කලෙත් නෑ. මේ කෝඩ් එක VB6 වලට තමයි තියෙන්නෙ. මම හිතන්නෙ ටිකක් අධ්‍යනය කරල ඔයාලට පුලුවන් වෙයි VB .Net වලටත් යොදාගන්න. මෙය යොදාගෑනීමෙදී යෝග්‍ය විදියට බාවිතා කිරීම ඔයාලට බාරයි.


2 comments :