Sunday, August 28, 2011

// // Leave a Comment

VMware Portable App වල Splash Screen එක ඉවත් කරන ඕනිද?

ලිපියක් දාන්න හිතුන හැබැයි විශේෂ අවස්තාවක. හොස්ටල් එකේදි බල්ටියක් ගහල නිකට පලාගෙන, හක්කෙ දතක් කුඩුකරගෙන, මැහුම් පහක් සහ මෙඩිකල් එකක් දාගෙන ගෙදරට වෙලා ඉන්න ගමන්. 
Techkatha-1.0-Portble එක රිලීස් කරල University එකට ගියා විතරයි මතක.

හොඳයි දැන් වැඩේට බහිමුකෝ. Portable Software හදන්න ආස අය VMware ThinApp Use කරගෙන Portable Software හදල ඇති නේ. එහෙම හදපු Sotware එක ලෝඩ් වෙද්දි මේ වගේ වින්ඩෝ එකක් SystemTray එක ලඟ එනව දැකල ඇති නේ.





මම අද කියන්න යන්නෙ කොහොමද මේ වින්ඩෝ එක අයින් කරගන්නෙ කියල.
මම මේ දේ කලේ VMware ThinApp Enterprise 4.6.1-361923 Version එකට. Virsion 3 වලට ඉදලම මේ දේ කරන්න පුලුවන් මම හිත්න්නෙ.

මෙහෙමයි කරන්නෙ.



1. Go into Folder Options, enable 'hidden files'.


2. “C:\Users\%Username%\AppData\Roaming\Thinstall” Folder එක හොයගෙන Minimize කරල තියාගන්න.


3. Start > All Program > VMware > Start 'ThinApp Log Monitor' > Click 'Browse' > Navigate to 'C:\Programs files\VMWare\VMWare ThinApp'.


4. In 'File Name' enter *.*, and press Enter. Lots of files should appear. Right-click on 'tlink.exe' and select 'Properties' tab.


5. Minimize කරපු 'Thinstall' folder එක  Maximize කරගන්න and you will now see 'ThinstallBuilder' folder. Navigate to 'ThinstallBuilder\%ProgramFilesDir%\VMware\VMware ThinApp' and find 'tlink.exe'.


6. දැන් Resource Hacker එකක් කරන්න තියෙනව. නමුත් මම ඒක කරල 'tlink.exe' File එකක් හැදුව. ඒක මම ඔයාලට දෙන්නම්. අවශ්‍ය නම් ඔරෙජිනල් ෆයිල් එකේ Copy එකක් අරගෙන මම දීපු ෆයිල් එක එතනට Replace කරන්න. 

Download ‘tlink.exe’

වැඩේ ගොඩ. ලස්සන පෝටබල් හදල අපටත් දෙන්නකෝ.
If You Comment in hear, Tank’s Very much.

0 comments :

Post a Comment