Sunday, December 23, 2012

// // 3 comments

Subtitle Translator

"Subtitle Translator එකෙහි පොඩි අංගයක් එකතු කරන්න බලාපොරොත්තු වනෙව" කියල තමා පොරොඳු නම් උනේ. ඒ විදියටම ඒ පොරොන්දුව ගොඩදාගන්න පුලුවන් උනා කීවොත් නිවැරදියි., දැනට තිබෙන වර්ශන් වලදි subtitle එක Auto තමා Detect කරගන්නෙ. එය Manually Add කරගන්න පුලුවන් ලෙස හදන්න කියලත් ඉල්ලල තිබ්බ. ඉතින් ඒ Option එක එකතු කලා.

Subtitle Translator එක වැඩ කරන ආකාරය ඔයාල දැනටමත් දන්නවනේ. දැන් තිබෙන ක්‍රමයේදි Film එක තිබෙන Folder එකේ තිබෙන Subtitle File එක සුපුරුදු ලෙසම Auto ලබාගන්නව. නමුත් ඔබෙන් අසනව එම File එක Load කරගන්නද කියල. No ලබාදීමෙන් ඔබට පුලුවන් වෙනත් Subtitle File එකක් තොරගන්න. එසේම අදාල Folder එකේ Subtitle File එකක් නැතිනම් හෝ තිබෙන Subtitle File  එකේ යම් Error එකක් ඇතිනම් Subtitle File  එකක් ‍තෝරා ගැනීමටද ඔබට අවස්තාව ලබා දෙනවා.



මෙම Subtitle Translator එක 2013 Beta Version එකේ Active නොවන බව කරුනාවෙන් සලකන්න.



3 comments :

  1. දිගටම යමු සහෝ

    ReplyDelete
  2. අයියේ සබ්ටයිටල් ට්‍රාන්ස්ලේට් කරන එක වැඩ කරන්නේ නෑනේ.. එක ක්ලික් කලාම කියනවා please pla film using km player කියල. එත් එහෙම කලත් එක වැඩ කරන්නේ නෑ.. මම සබ් එක්ක km ප්ලේයර් එකේ ෆිල්ම් එකක් ප්ලේය් ඇරලා බැලුව .. එත් වැඩ නෑ.. කරුණා කරලා මට උදව් කරන්න.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. aluth kmp ekata vadakaranna virsion 1k thama damme na. parana kmp ekak use karanna.

      Delete