Wednesday, August 8, 2012

// // 7 comments

Magnet Link එපාද? Download Torrent File

දැන් ටොරන්ට් සයිට් වලින් බොහෝදුරට දෙන්න ටොරන්ට් ෆයිල් එක නෙවෙයි Magnet Link කියල බොහෝදෙනා දන්නවනේ. ඒත් කෙලින්ම ටොරන්ට් ෆයිල් බාගන්න තියේනම් හොදයි කියල හිතෙන අවස්තා ඔයාලට ඕන තරම ඇතිවෙලා ඇති. තමන් ටොරන් සර්ච් කරන්නෙ එක පරිගනකයකින් සහ ඩවුන්ලෝඩ් එක කරන්නෙ වෙන තැනක තියෙන පරිගනකයකින් නම්. ඒ එක් අවස්තාවක් ඔයාලට ටොරන ෆයිල් එක වැදගත් වෙන. නැතිනම් ඉතින් අදාල වෙබ් පේජ් ලින්ක් එක කොපි කරගෙන යන්න වෙනවනේ. Piratebay අඩවිය දැනට ගොඩක් දුරට දෙන්නෙ මැග්නෙට් ලින්ක් එක තමා.



හොදයි, මම කියල දෙන්නම් Piratebay අඩවියෙන් උනත් දෙන Magnet Link එක නැතුව එම Link එක Torrent File එකක් බවට Convert කරල ඩවුන්ලෝඩ් කරගන්න විදිය. හබැයි ඉතින් Firefox වලින් තමා.

Download & Install Greasemonkey Add-ons
Firfox Browser එක Restart කරන්න.

දැන් Install Magnet to Torrent Script

දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ පයිරට්බේ අඩවියට ගිහිල්ල ටොරන්ට් ෆයිල් එක බාගන්න වැඩ ටික තමා.

7 comments :

  1. Yashendra EdirisingheDecember 24, 2012 at 4:10 PM

    Menna Me  Install Magnet to Torrent Script
    Eka Kohetada Install Karanne
    Kohomada

    ReplyDelete
  2. Chrome වලින් ඩවුන්ලෝඩ් කරපු ගමන් Install කරගන්නව නේ. එහෙම නැතිනම් ඩවුන්ලෝඩ් කරපු Script එක Chrome Browser එකට ඇදල දාන්න බලන්න. Drag & Drop

    ReplyDelete
  3. මැග්නටික් ලින්ක් සම්බන්ධයෙන් මට ගැටළු කිහිපයක් ඇත.
    සාමාන්‍ය ලින්ක් වෙනුවට මැග්නටික් ලින්ක් භාවිතා වෙන්නේ ඇයි. තාක්ෂණික වශයෙන් පැහැදිලි කිරීමක් කරන්නට හැකිනම් හොදයි.
    බිට්ටොරන්ට් සමග මැග්නටික් ලින්ක් භාවිතා කළ හැකිද?
    සාමාන්‍ය ලින්ක් වෙනුවට මැග්නටික් ලින්ක් භාවිතා කිරීම සදහා වෙනම මෘදුකාංගයක් අවශ්‍යද?
     

    ReplyDelete
  4. පිළිතුරු පහැදිලිද?

    ReplyDelete
  5. උදව් කලාට ස්තුතියි.

    ReplyDelete
  6. http://tech-analyser.blogspot.com/2012/01/magnet-links-vs-torrent-files.html#!/2012/01/magnet-links-vs-torrent-files.html

    ReplyDelete