Wednesday, October 5, 2011

// // 2 comments

Open-University (e-Books)

Open University එකේ Bsc /Bcs හදාරන කට්ටිය ඉන්නවදෝ.... ඔයාලට ඒ ඒ සබ්ජෙක්ට් වලට English Books වලට අමතරව සිංහල භාෂාවෙනුත් අදාල පොත් පත් ලැබෙනවනේද. ඔයාලට පුලුවන්ද මටත් ඒ Books වල pdf File (e-Books) (Cs/Physics/Chemistry/Bio/Maths) මේල් කරන්න. නැතිනම් ඒ Books Download කරගන්න පුලුවන් ලින්ක් එකක් සහ ක්‍රමයවත් මේල් කරන්න හෝ කමෙන්ටුවකින් දන්වන්න.
උදව් කරන ඔයාලට බොහොම ස්තුතියි.

namalyaya@ජීමේල්.කොම්

2 comments :

  1. http://library.nu/

    ReplyDelete
  2. Thanks machan, ඒත් මට ඕන දේ හොයාගන්න අමාරුයි වගේ.

    ReplyDelete