Monday, April 14, 2014

// // 4 comments

Facebook එකේ ඔබගේ යාළුවන් වන/නොවන දෙදෙනකු අතර සිදුවී ඇති ක්‍රියාකාරකම් Track කරමුද?



Facebook  අඩවිය මගින් දී තිබෙන පහසු කමක් තමයි ඔබගේත් ඔබගේ යාළුවෙකුත් අතර ඇති වූ පසුගිය
 ක්‍රියාකාරකම් නැරඹීමේ හැකියාව. ඒකට කියන්නෙ See Friendship කියාය. නමුත් එමගින් පුලුවන් ඔබගේ යාළුවන් නොවන දෙදෙනකු අතර සිදුවූ ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීමට. මෙහිදී ඔවුන් දෙදෙනා අතර සිදුවී ඇති Like දැමීම්, Tag වීම් වගේම Comments කිරීම්ද බැලීමට පුලුවන්. එමගින් ඔවුන් අතර යාළුකම කොතරම් කාලයක් පැවතුනිද සහ එය කොතරම් තීව්‍රද යන්න අධ්‍යනය කල හැක. නමුත් එසේ පෙනෙන්නේ Public Activities පමණි. ඒවා හොදටම ප්‍රමාණවත් බවද මතකයට ගන්න.

මේ සඳහා පහත Link එක ඔබගේ Browser එකේ  Address Bar එකට Copy කරගන්න.
https://www.facebook.com/User-1-ID?and=User-2-ID

දැන් ඉහත ලින්ක් එකේ User-1-ID සහ User-2-ID යන්න ඔබට Track කලයුතු දෙදෙනාගේ Facebook ID වලින් Replace කරගෙන Enter Key එක Press කරන්න. එවිට ඔබට අවශ්‍ය දේ නැරඹීමට පුලුවන්.

ex:
https://www.facebook.com/namalyaya?and=105532076207521



User ID ගැන වැටහීමක් නැතිනම් ඒකත් කියා දෙන්නම්කෝ.

ඔබගේ යාළුවකුගේ User ID එක ලබාගැනීමට ඔහුගේ FB Profile එකට යන්න. එවිට Address Bar එකේ පහත අකාරයේ URL එකක් දක්නට ලබේවි

https://www.facebook.com/namalyaya
ඉහත ආකාරයේ URL එකකනම් User ID = namalyaya
හෝ පහත අකාරයේ URL ද තිබිය හැක.

https://www.facebook.com/profile.php?id=105532076207521
එවිට User ID = 105532076207521


යාළුවො කාටත් දැනගන්න Share කරන්න.

අලුත් දේ මග නොහැරීමට Like කරන්න.

4 comments :

  1. එක අතකට ෆේස්බුක් අනාරක්ෂිතයිනෙ.

    ReplyDelete
  2. එහෙමම කියන්නත් බෑ. ඒක Public Data වලින් යලුවන් දෙදෙනකු අතර ඇති Friend Ship එක බලාගන්න Facebook එකෙන්ම දෙන Option එකක්.

    ReplyDelete
  3. Replace කරන්නේ කොහොමද

    ReplyDelete