Thursday, January 9, 2014

// // 22 comments

Comments Bugs and Ideas to the En Dictionary 2014

En Dictionary 2014 :- Comment here Your Ideas or Bugs of the En Dictionary.

22 comments :

  1. වැඩ කිඩ ටික නම් එළකිරි!.. :D

    ඒත් මීට අවුරුද්දකට විතර කළින් කියපු දේ ආයමත් කියන්න හිතෙනව :/

    UI එක නම් පොඩ්ඩක් අවුල් වගේ!.. ඒ කියන්නෙ Windows 98 වලට හදපු එකක් වගේ!.. අලුත් Windows 8.1 වලට ගැළපෙන විදිහට ඊළඟ එකවත් වෙනස් වේවා කියල පතමි!.. බොහෝ විට හැකි තරම් simple කළොත් ඒ වගේ ඉබේම වෙනවනෙ.. :D

    ReplyDelete
    Replies
    1. අකිල සහෝ, ඔයාගේ අදහස නිහතමානීව පිළිගමි. ඒත් මට මීට වඩා හොඳ UI එකක් ගැන අදහස්නම් පහල වෙන්නෙම නෑ. UI සම්බඳව ඔයාට මට වඩා හොද ඇහැක් ඇති අනිවාර්යයෙන්ම. ඉතින් පුලුවන්නම් උදවු කරන්න. ඔයාට හිතෙන විදියට හොඳ UI එකක දලසටහන්ක් ඇදල එවන්න. ලොකු උදව්වක්. namalyaya@gmai.com

      Delete
  2. ෆයර් ෆොක්ස් බ්‍රව්සර් එකේ ඇඩ්ඩ්‍රස් බොක්ස් එකට වම් පැත්තෙන් තියෙන බොත්තම් දෙක වගේ බොත්තම් දෙකක් දාන්න කලින් හොයපු වචන නැවත ලබා ගන්න
    හැබැයි කොම්බො බොක්ස් එකක්නම් දාන්න එපා
    ප්‍රධාන බොත්තම් වලට සිංහලෙන් ටූල්ටිප් දමන්න

    ReplyDelete
  3. මටත් කියන්න තියෙන්නේ සහෝ UI එක ගැනම තම.දන්නවා ඔබ ඉතාමත් මහන්සි වෙලා database එක update කරලා 2014 එක release kala.ඊලග update එකේදී පොඩ්ඩක් UI එක ගැන පොඩ්ඩක් බලමු සහෝ.බොහොම පින් මේ වගේ software එකක් නිර්මාණය කල එක ගැන.

    You KILL IT man Thumbs Up..!! keep up your hard work and best of luck for your future bro (Y)

    ReplyDelete
  4. http://www.thefreedictionary.com එක දාන්න සාමාන්‍ය වචන search engine එකක් හැටියට අනික http://www.urbandictionary.com/ එක දාන්න urban words සහ slang words search engine එකක් ලෙසට මේ software එකේ

    ReplyDelete
  5. http://www.urbandictionary.com/ එක දාන්න urban words සහ slang words වල තේරුම් search කිරීම සදහා බාවිතා කරන search engine එකක් ලෙසත් .අනික තමා සාමාන්‍ය වචන search කරන search engine එකක් ලෙස යොදන්න http://www.thefreedictionary.com එක.
    Word එකක් add කරද්දී සිංහල සහ ඉංග්‍රීසි තේරුම දෙකම upload කරන්න පහසුකම ලබා දෙන්න.
    මේක develop කරන්න සල්ලි ඕන නිසා sponsor ලා ගෙන් support එකක් ගන්න.
    මොකද OCR Technology එක අපිට හුගක් ප්‍රයෝජනවත්.
    තව English හැම වචනයකටම සිංහල Pronunciation Sound හැටියට යොදන්න බලන්න.
    UI එකේ තියෙන symbol තේරුම් ගන්න ටිකක් අමාරුයි.එක වෙනස් කරන්න බලන්න.
    ඔබට ජය හා සතුට පතමි.මෙය ලබා දුන් ඔබට බොහොම පිං .

    ReplyDelete
  6. මට ටික කාලයක් දෙන්න මට පුළුවන් විදියට මම අලුත් UI එකක් design කරලා දෙන්න බලන්නම්

    ReplyDelete
  7. සහෝ speech එකට
    අමතරව,
    වචනයක් type කිරීමේදී
    එම වචනය උච්චාරනය කරන
    විදිහ සිංහල අකුරු වලින් පෙන්වන
    විදිහට නිර්මාණය කරන්න
    පුළුවන්නම් ගොඩක් වටිනවා....

    ReplyDelete
  8. සහෝ speech එකට
    අමතරව, වචනයක් type
    කිරීමේදී එම වචනය උච්චාරනය
    කරන විදිහ සිංහල
    වචනයෙන් පෙන්වන විදිහට නිර්මාණය
    කරන්න පුළුවන්නම්
    ගොඩක් වටිනවා....
    තවද UI එකේ තියෙන symbols
    උඩ mouse point එක
    තිබ්බ ගමන් එම symbol එකට
    අදාල option එකේ නම
    පෙන්වන විදිහටත්,
    UI එකේ backgroung එකට glass
    ගතිය පොඩ්ඩක් එකතු කරන්න හැකිනම් තවත් හොදයි කියලා හිතනවා....

    ReplyDelete
  9. mcn aluth KM player ekata sub translator eka wada kranne nehe

    ReplyDelete
    Replies
    1. ඔව් බන්. මටත් ඔය අවුල තියෙනවා.

      Delete
    2. ඔව් ගැටලුවට විසදුමනම් හොයාගෙන තියෙන්නෙ. ඊලඟ වර්ශන් එකෙන් තමා දෙන්න වෙන්නෙ. අලුත් වර්ශන් එකෙ අලුත් වැඩ ටිකකුත් කරන්න ඉන්නෙ. මේ දවස්වල කාර්ය්‍ය බහුල නිසා ටිකක් පරක්කු වෙයි. එතකම් පරන KMP පුලුවන් නම් Use කරන්න.

      Delete
  10. අයියේ මේක්නම් සුපිරි. නියම වැඩක් මොකද, මට දැනට සතියකට විතර කලින් හිතුනා KM Player එකේ English Subtitle එකක් film බලනකොට සින්හල තේරුමත් බලාගන්න තිබුන නම් කියල....
    ඔයා දෙයියෙක් වගේ හිතපු විදිහටම වැඩේ කරල. නියමයි අයියේ... මම මේක දැනගත්තෙ ජාතික රූපවාහිණියෙ ගියපු වැඩසටහනින්. මම ඒ වෙලේම Download කරා.
    අයියෙ පොඩි අවුලක් තියෙනවා. දවසට දෙන වචන 10 මම කලින් නම් අර කහ පාට මූණ click කරල ගත්ත ඒත් දැන් ඒක window එකක් විදිහට ගන්න බෑ. system try පොඩියට විතරක් එනවා. හැකි නම් විසදුමක් දෙන්න.
    කොහොම උනත් අයියෙ ඔයාට මම සුභ පතනව. මෙ වගේ තව වැඩ දාන්න ශක්තිය ලැබෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. Feedback එකට බොහොම ස්තුතියි මල්ලියා.. කහපාට මූණ Click කලාම ඒ Window එක එන්නෙ නැත්නම් Main Menu එකෙ Learn -> top 10 words වලින් එක ගන්න. ඒත් එන්නෙ නැත්නම් අයෙත් කියන්න.

      Delete
    2. දැන් හරි අයියේ... ඒකත් වැඩ කරනවා. ස්තූතියි... :) :D (y)

      Delete
  11. machan ube wade great. KM player mona version ekatada meka wada karanne?

    ReplyDelete
  12. එච්ච්ර හොද speed එකක් නැති computer වලදි පොඩ්ඩක් හිර වෙන්න බලනවා නෙද?

    ReplyDelete
  13. Bookmaks Words list එක word file format එකකට Export කර ගන්න Feature එකක් Add කරනවනම් ඒක වඩා ප්‍රයෝජනවත් වේ කියා සිතමි. මොකද අලුත් වචන එකතු වුනහම ඒවායේ එකතුවක් හදාගන්න හෝ Print out එකක් ගන්න පහුසු වෙනවා.

    ReplyDelete