Tuesday, December 31, 2013

// // 6 comments

Now En Dictionary work as Add-on of Chrome, Firefox, PDF Readers

ආයුබෝවන් කියල 2014 වර්ෂය පිළිගන්න ගමන් නාමල් යායට යන එන ඔබටත් ලැබුවා වූ 2014 වර්ෂය සාර්ථක වර්ෂයක් වේවායි ප්‍රර්ථනා කරමි. 2014 වර්ෂයේ En Dictionary සමග එකතුවන ඔයාලට එයින් ලැබෙන තවත් පහසු කමක් පිළිබඳ විස්තර කියන්න තමා මේ ලෑස්තිය. මාතෘකාවෙන් කියවෙන දෙයහි අදහස තමයි Chrome, Firefox, Adobe PDF Reader සහ එනෙකුත් PDF Reader කීපයක් සඳහා En Dictionary 2014, Add-on එකක් ලෙස ක්‍රියා කරන බවයි. එනම් ඉහත මෘදුකාංග විවෘත කරගෙන සිටින අතරේ ඔබ එහි පෙනෙන්නට ඇති වචනයක් මත Double Click කලොත් එම චචනයේ තේරුම ගෙන හැර දක්වන්න දැන් En Dictionary වලට පුලුවන්. ඔබ ඒ සඳහා කල යුත්තේ System Tray එක මත ඇති "N" Icon  එක මත Click කොට En Dictionary එක Open කරගෙන PDF හෝ Web Access කිරීම පමණි. නොදන්න වචනයක් මත Double Click කල සැනින් එහි තේරුම දැකගන්න පුලුවන්. අනෙක් විදිය නම En Dictionary Open නොකර තිබියදීම එම පහසු කම ලබාගැනීමේ මගයි. ඒ සඳහා ඔබ කලයුත්තේ "N" Icon එක මත Right Click කොට Auto Search මෙනු එක Select කිරීම පමණි. එවිට En Dictionary Open වී නොතිබුනද ඉහත මෘදුකාග වල ඇති Content එකක් මත Double Click කරන විටම තේරුම ගෙනහැර දක්වාවි.



මේ දවස්වල කැම්පස් එකේ Final Exam එක ඉවර වුනා විතරයි. ඉතින් තව වැඩ කටයුතු කීපයක් තියෙනව En Dictionary 2014 Release කරන්න. අලුත් Version එකත් සමග ඉක්මනින් හමුවෙමු.


6 comments :

  1. where can i get the fonts ?

    ReplyDelete
  2. ඔයා ප්ලගින් හදන්න ඉගෙන ගත්ත විදිය කියන්න පුලුවන්ද
    ‍මටත් වෙනවෙන වැඩවලට ෆයර් ෆොක්ස් ප්ලගින් හදන්න අවශ්‍ය වෙලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. සහෝ මම ඇත්තටම Plugins සෑදීමෙන් මෙය කරන්නෙ නෑ. වෙනත් Technology එකක් use කරන්නෙ. මෙන්න මේ ලින්ක් එක ඔයාට ප්‍රයෝජනවත් වේවි.

      http://blog.pahans.com/2010/06/guid-to-develop-a-google-chrome-extension/

      Delete
  3. oyata barida sampurna sinhala wakkayak english walata pariwarthanaya karanna

    ReplyDelete
    Replies
    1. ඒ සඳහා මම Experiment නම් කරගෙන යනව. ඒත් ඒකට මුදල් වැය කරන්න වෙනව. අවශ්‍ය දේවල් ගොඩක් වැඩියි. ඒව Complete වුන ගමන් ඉක්මනින් ඒ දේ අත්විදින්න පුලුවන් වෙයි.

      Delete