ගොඩ කාලෙකට පස්සෙ අද ගමේ යාළුවන් එක්ක ටිකක් විනෝද වෙන්න අද අවස්තාව ලැබුන. පසුගිය මාසයක් පුරාම කැම්පස් එකේ Exam ලිවුව. ගෙදර ආවට පස්සෙ තවත් සෑහෙන්න වැඩ. ගමේ වැඩනොකරන පරිගනක් පහකට වඩා හදන්න උනා. ඔහ් ෂිට් මේ වැඩ අස්සෙ බ්ලොග් එක අමතක වෙලා ගිහිල්ල නේ. ඉතින් අද උදේ 2ට විතර නැගිටල Hutch Midnight Plan එක Active කරන්න ගියාම රු99ක් කැපුන, මල කෙලියයි මෙන්න 1gb ලු මට ලැබුනෙ, ඒකත් එක දවසලු. හොයල බලන කොට hutch කට්ටිය ඒකටත් ගේම දීල. ඉතින් මොනව කරන්නද? වෙබ් Surf කිරිල්ල පැත්තක දාල Torrent එකක් දාල නිදා ගත්ත. ඔය පාර නිදි මරන්නෙ නැතුව නිදා ගන්න පුලුවන් වෙයි. හිමින් සීරුවෙ වෙන ලාබ පැකේජ් එකකට මාරු වෙන්න ඕන.
ඔන්න ඔහොම පසුගිය විස්තර කියාගෙන යනකොට මත්ක් වුනේ. NDictionary එක e-Swabhimani සම්මානයක් Win කලා නේ. Ceremony එක Exam දවස්වල තිබ්බ නිසා යාලුවන්ට කියන්නත් බැරි වුනා. ඉතින් ලොකු අත්දැකීමක් ලැබුන. ලොකු Software Companies වල අය තමා ගොඩක් හිටියෙ. ඉතින් ගොඩක් සතුටුයි. මේ කාලෙදිම මට ඔය සම්මනයක් ටච් කරන්න ලැබුනට. උත්සවය තිබ්බෙ කොළඹ Cinnamon Grand Hotel එකේ. සිංහලෙන්ම කියනවනම් පට්ටයි.
Monday, February 11, 2013
In
Education
,
The Engrisi Dictionary
by
Namal Jayathunga
//
Monday, February 11, 2013
//
4
comments
Thank dr.
ReplyDeleteබොහොම වටින කියන ඉසව්වක්නේ.. අදයි නෙත ගැටුනේ එන්නං දිගටම දැන්.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
@Naleen, Welcome Naleen
ReplyDeleteyour dictionary is very good.but if you pressed www.njdic.tk in your software its a malware/virus...please check this
ReplyDelete(Ndictionary setting menu)