
Notice: Download the Engrisi Dictionary 2015
ආයුබෝවන් කියල 2013 වසරට සපැමිණි ඔබ සියලු දෙනා නාමල් යායට පිළිගන්නව. අලුත් අවුරුද්දේ ඔයාලට නාමල් යායෙන් The NDictionary 2013 Stable Version එක දෙන්න තමා මේ සූදානම.
සුපුරුදු පරිදි 2013 Version එක දෙන්න කලින් ගිය මාසය පුරාවට අලුත් Options ගැන සඳහන් කරමින් ලිපි කීපයක් පල කලා මතක ඇති නේ. අලුත් Options ගැන හොයා බලන්න කලින් The NDictionary Software එක ගැන නොදන්න කට්ටිය පහල...