
Top 10 Words Game, මෙය කලින් ලබාදීල තියෙන Top 10 Words of The Day සමග වැදගත් වන Option එකක් කීවොත් නිවැරදියි. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්.
System Tray හි පවතින NDictionary Icon එක මත Right Click කිරීමෙන් ලබෙන මෙනු එකෙහි පවතින "Games --> Top 10 Words Game" යන විධානය මගින් ඔබට පුලුවන් Game එකට Access වෙන්න.
මෙම Game එකෙන් වෙන්නෙ මොකක්ද?
Top 10 Words of The Day මගින් දවසකට ලබාදෙන Words...