Monday, August 6, 2012

// // 4 comments

The NDictionary Downloads 1000+

WOW, මේ ගැන නම් හරිම සතු‍ටුයි. මම හිතුවෙ නෑ මෙච්චර ඉක්කමනට මේ කඩඉමට ලගාවෙන්න පුලුවන් වෙයි කියල. මාතෘකාව කාටත් පැහැදිලියි නේ. ඒ කිවුවෙ මම නිර්මාණය කරපු ඩික්ෂනරි එක (The NDictionary - njDic) එක අද උදේ වෙනකොට Downloading 1000 සම්පූර්ණ කරල තියෙනව.


Dictionary ඔබට පහත ලින්ක් දෙකෙන්ම ඩචුන්ලොඩ් කරන්න පූලුවන්. ඩික්ෂනරියක් වශයෙන් Userට තියෙන්න ඕන ගොඩක් පහසුකම් එහි තියෙන්ව.

www.njDic.tk

http://namalyaya.blogspot.com/2012/06/thenamaldictionary2012.html


ඉතින් මේ දචස් වල එහි 2013 Version එක නිර්මාණය කරමිනුයි ඉන්නෙ. එමගින් උත්සාහ කරනව English Learning Tool එකක් විදියට ගොඩක් දුර යන්න පියවරක් තවන්න. Dictionary එක Use කරන ඔයාලට ස්තුතියි. ඔයාලට පුලුවන් නම් ඩික්ෂනරි මෘදුකාංගය ඔයාලගෙ යාලුවොත් එක්ක Share කරන්න ඒකට ගොඩක් ස්තුතියි.




4 comments :

  1. නියමයි අයියා. එලකිරි වැඩක්. සුභපැතුම්.

    ReplyDelete
  2. Mage subapethum !!! Mokadda me download karapu gana ganan karana script eka hari web site eka? 

    ReplyDelete
  3. ස්තුතිය්. Sourceforge.net site එකේ Host කරාම ඔක්කොම Stat බලාගන්න පුලුවන්.

    ReplyDelete