එසේ අලුත් වර්ෂන් එකට කරන ලද Developing සියල්ල මචිසින් කරන ලද ඒවා වන අතර Community Project එකක් ලෙස ඩේටබේස් එක ඉදිරිපත් කලද එයින් ලද සංවර්ධනයක් නැති බවද දැනුම් දෙමි. එහෙයින් තවදුරටත් මම චිසින් මෙම ඩේටබේස් එකහි කරන Developing Open තත්වයේ තබා ගන්නවාද යන්න සිතිය යුතු තත්වයට පත්ව ඇත.
Tuesday, July 17, 2012
Download English-සිංහල ඩේටබෙස් 2012.
නාමල් ඩික්ෂන්රිය සඳහා බාවිතා කරන English-සිංහල ඩේටබෙස් එක (නිර්මාණය කල අයුරු) Open Source තත්වයෙන් තබාගැනීමට මචිසින් තීරනය කලේ එය සමාජගතකොට එමගින අලුත් නිර්මාණ බිහිකරන පිරිසක් සිටීචි යන්න බලාපොරොත්තුවෙන් සහ සමාජයේ සියළු දෙනාගේ දායකත්වය මගින් එම ඩේට බෙස් එක දියුණු වේයැයි බලාපොරොත්තුවෙන්. ඒ අනුව දෙවැනි කාරනාව පහසු කිරීම පිනිස ඩික්ෂනරිය සඳහා අලුතින් වචන එකතු කිරීම සඳහාද ක්‍රම වේදයක් ඉදිරිපත් කර ඇතිබව ඩික්ෂනරිය බාවිතා කරන සියළු දෙනාම දන්නා කරුනක්.
ඩික්ෂනරියේ අලුත් වර්ෂන එකත් සමග එහි ඩේටබේස් එකේද Developing ටිකක් කරන්න පුලුවන් කම ලැබුනා. ඒ අනුව ඩේටබේස් එකේ තිබුන සමහර Empty Space ඉවත් කිරීම කෙරුන. සමහර වචන දෙපාරක් බැගින් යෙදුන අවස්තාත් තිබුනා, එවැනි තැන් කීපයක් සකස් කරන්නට පුලුවන් කම ලැබුනා. ඊට අමතරම අලුත් වචන කීපයක් ඇඩ් කිරීමටත් පුලුවන් කම ලැබුනා. එසේ කරන ලද Developing සහිත ඩේටබේස් එක නිල වශයෙන් මෙසේ රිලීස් කරමි.
එසේ අලුත් වර්ෂන් එකට කරන ලද Developing සියල්ල මචිසින් කරන ලද ඒවා වන අතර Community Project එකක් ලෙස ඩේටබේස් එක ඉදිරිපත් කලද එයින් ලද සංවර්ධනයක් නැති බවද දැනුම් දෙමි. එහෙයින් තවදුරටත් මම චිසින් මෙම ඩේටබේස් එකහි කරන Developing Open තත්වයේ තබා ගන්නවාද යන්න සිතිය යුතු තත්වයට පත්ව ඇත.
එසේ අලුත් වර්ෂන් එකට කරන ලද Developing සියල්ල මචිසින් කරන ලද ඒවා වන අතර Community Project එකක් ලෙස ඩේටබේස් එක ඉදිරිපත් කලද එයින් ලද සංවර්ධනයක් නැති බවද දැනුම් දෙමි. එහෙයින් තවදුරටත් මම චිසින් මෙම ඩේටබේස් එකහි කරන Developing Open තත්වයේ තබා ගන්නවාද යන්න සිතිය යුතු තත්වයට පත්ව ඇත.
Namal Dictionart eka danatamath SUPERB. Eke nathi wachana adui kiyala mata hithenne.
ReplyDeleteඒකනම් ඇත්ත. ඒත් අඩු ටිකත් එකතු කරගන්න ඕන.
ReplyDeleteනෑ.. Set Up එක නෙමේ... Install කරනකොට Kilprog.exe ද මොකක්ද එකක් ටොජන් එකක් කියල අල්ලල Access denied කරනව.. Bitdefender දාගෙන බලපන්කො
ReplyDeleteela post akk
ReplyDeletehttp://nimnaya.info/
Online Virus Report එකකුත් අරගෙන තමා Setup File එක දැම්මෙ. අවුලක් නම් ආවෙ නෑ. මට කියන්න පුලුවන්ද Setup එකේ මොන ෆයිල් එකද එකෙන් අල්ලන්නෙ.
ReplyDeleteMachan Namal Dic eke File eka Bitdefender eken Allanawa.. EKa poddak Balapan..
ReplyDeleteANith ewagennam allanne na...
Araken allanawa
නියමයි. ඒ වගේ නිර්මාණ වෙනවනම් තමා හොඳ. Good Luck
ReplyDeletemaxxa macn keep it up
ReplyDeletethanks..............
ReplyDeleteඅප්පා... දහස්වරක් ස්තූත්යි... ! මගේ පොඩි අදහසක් තියෙනව සම්පූර්ණ සිංහල-ඉංග්‍රීසි පරිවර්තකයක් හදන්න.( google translator එකේ වෙන භාෂා වගේ ) . ඉතින් මම සිංහල DB එකකට වචන දහස්ගානක් දාන්නෙ කොහොමද කියල ලොකු ප්‍රශ්නෙකින් හිටියෙ. දැන්වත් බලමු මගෙ අදහස ක්‍රීයාත්මක කරන්න පුලුවන්ද කියල.
ReplyDeleteVB six වල unicode එකක් පෙන්නන විදිය කියල දෙනවද
ReplyDeleteඉඩක් ලැබුන ගමන් ඉක්මනට පෝස්ට් එකක් දාන්නම්.
Deleteමගෙ අදහසක් තිබ්බ ග්ලොසරියක් හදන්න. මේකෙන් ලොකු උදව්වක් ගන්න පුලුවන් වේ මට.
ReplyDelete