වර්ථමානයේ විශ්ව විද්‍යාල වල පවතින අර්බුදය කවුරුත් දන්නවනේ. එම ප්‍රශ්නය විහිදුන පැති රාශියක් තියෙනව. විශ්ව විද්‍යාල සිසුන් ඒ පිළිබඳ හොඳ අවබෝදයකින් තමා ඉන්නෙ. ඉතින් ඒ ගැන ලියවුන ගීතයක් ගැන කියන්න තමා මම මේ ලිපිය ලියන්නෙ.
පසු ගිය දිනවල අපේ ජූනියර් බැච් එක වෙනුවෙන් සංවිධානය වුන නවක සිසු සාදයේදී ප්‍රදර්ෂනය උදෙසා තමා අපි මේ නිර්මාණය කලේ. මේ ගීතයේ මූලිකව අදහස මම ගෙනාවත් මෙහි ගීතය රචනා කිරීමේ කාර්ය්‍ය කරන ලද්දේ ආට. Science සිසුවෙක් උනාට පොර...
Wednesday, February 29, 2012
Friday, February 24, 2012
SL 1st Inventors Forum.
2012.02.24 එනම් ඊයේ දින ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Inventor Forum එකක් සංවිධානය කිරීමට Sri Lanka Inventor Commission (SLIC) එකට හැකිවුනා. දීපාල් සූරිය ආරච්චි මහතාගේ අලුත් නායකත්වයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ නවවිපැයුම් කරුවන්ගේ කොමිසම සාර්ථකත්වය කරා ගමන් කරන බවනම් මනාවට පැහැදිලි වේ. ඉහත වැඩසටහනේ සම්පූර්ණ දායකත්වය දරමින් වැඩසටහන පැවත්වීම සිදුකලේ Sri Lanka Institute of Marketing (SLIM) අයාතනයේදීය.
මෙහිදී කතාබහට භාජනය වූයේ "නව නිපැයුමක්...
Wednesday, February 22, 2012
DIY : Circuit අත් පලදනාවක්.
ඔන්න The Namal Dictionary එක හැදුවට පස්සෙ ලොකු ගේමක් දීල වෙනස්ම විදියෙ පොඩි නිර්මාණයක් කලා. මේක ලස්සනට පලදින්න පුලුවන්. අපතෙ යන දේවලින් තමා නිර්මාණය කලේ. පින්තූර ටික දැකකම කට්ටියට පැහැදිලි ඇතිනේ මොකක්ද කියල. මේ නිර්මාණය හින්ද කැමප්ස් එකේ කොල්ලො සර්කිට් කියලත් කාඩ් එකක් දැම්ම. ඒ වගේම සමාජයේ ප්‍රතිචාරත් හොදයි, මොකද මේ වගේ අත් පලදනාවක් හදාගත්තොත් මිසක් කඩේ ගන්න නෑ නේ.
හොදයි හදාගන්න ආස අයට පොඩි හෙල්ප් එකකුත් දෙන්නම්කො.
අවශ්‍ය...
Saturday, February 18, 2012
Ruhuna Science Faculty - 2011 Welcome Day - Intro Video
පෙවරවාරි 17 දිනට රුහුණ විද්‍යා පීඨයේ නවක සිසුන් වෙනුවෙන් සංවිදානය වූ නවක සිසු සාදය ඉතාමත් අලංකාරවත් ලෙස සංවිදානය කරන්නට අපට පුලුවන් වුනා. අති උත්කර්ෂවත් ලෙස පැවති එම උත්සවය නිමාව දක්වාම සාර්ථකව පැවත්ව වීමට 2010 මගේ සහෘදයන් මහත් වෙහෙසක් දැරුවා. ඒ උත්සවය නිසා බ්ලොග් එක පැත්තට එන්නත් වෙලාවක් තිබ්බෙ නෑ. හෙතුව උත්සවය වෙනුවෙන් song එකක් කලා, තෙම් එක සදහා intro එකක් කලා. දැන් intro එක ඔයාලටත් බලන්න පොසට් කරනව. හදපු song එකත් ඊලග පොස්ට් එකෙන් දෙන්නම් කෝ. song එක වර්තමාන කැම්පස් වල තත්වය කතාකරන නිර්මාණයක් කීවොත් නිවැරදියි
Sony Vegas...