Sunday, December 18, 2011

// // 15 comments

Comment for The NDictionary

15 comments :

  1. Blog එකේ Developing එකක් නිසා තිබ්බ Comment ටික Delet වෙලා ගිහිල්ල නේ. හිතට දුකයි. අයියෝ Comment.

    ReplyDelete
  2. මම dictionary එකේ තිබ්බේ නැති වචනයක්  add කරන්න try කළා..එත් එක සාර්ථක වුනේ නැ.නමුත් uploaded words යටතේ නම මම add කරපු වචනය පෙන්වනවා..dic එක restart කලත් අලුත් වචනයේ තේරුම පෙන්වුයේ නැ....so what to do?

    ReplyDelete
  3. කෙලින්ම Dictionary Database එක Update වෙන්නේ නෑ. ඒ වචන Upload කලාම මට ලැබෙනව. ඊට පස්සෙ මවිසින් තමයි ඒව නිවැරදිද බලල Update එක සකසන්නෙ. Upload කරද්දී Server Error එකක් එනවනම් namalyaya@gmail.com ලිපිනයට Mail කරන්න පුලුවන් නම් ගොඩක් ස්තුතියි. Thanks

    ReplyDelete
  4. ඩික්ෂනරි එක On තියෙද්දී URL එකක් කොපි කලොත් runtime time error එක්ක ඇවිත් crash වෙනවා... www. හරි http වලට filter කරලා Auto Search එක හදන්න පුළුවන් නේද ?

    මමත් මේක ගැන ගොඩක් දෙනෙක් දැනුවත් කලා. අපේ සඟරාවෙත් ලිපියක් පළ කලා. සම්මානයට සුභ පැතුහ් සහෝ... පුළුවන් නම් මට ඊයක් එවන්න. chathudscp@gmail.com

    ජය !!!

    ReplyDelete
  5. Dictionary එක URL Filtering වෙන විදියට තමා මම හදල තියෙන්නෙ. Computer ගොඩක මම හැමදේම Check කරල බලලත් තියෙනව. ඒත් මට ඔය ප්‍රශ්නෙ ඇතිවෙලා නම් නෑ. මට ටිකක් විස්තර ඇතුව කියනවනම් වටිනව. ගොඩක් ස්තුතිය් Comment එකට.

    ReplyDelete
  6. Win 7 Ultimate 32-bit OS, KMP V3.5.0.77, Real-time KMP subtitle conversion Doesn't work ;(( Tried admin mode, wont work :(

    ReplyDelete
  7. Mama install kalama dell file & file missing kiyala massage ekak enawane ei a...

    ReplyDelete
  8. Ithamath watina deyak me dic eka. mama use karanne win8.hitapu gaman icon eka system tray eken ain wela yanawa.ayeth ganna unama search karala ganna wenawa.me dema mage yaluwektath una.eke OS eka win 7.puluwannam me gena salakala balanna.desktop icon ekak daganna puluwan widihata hadanawanam hodai.

    ReplyDelete
  9. INSTALL KALE ETH SINGHALA WADA NAHA PLAY WENNETH NAHA

    ReplyDelete