Friday, June 17, 2011

// // 3 comments

ඔන්න යාලුවනේ මමත් දැන් කැම්පස්.

දාන්න කියල ලැහැස්ති කරගෙන හිටිය ලිපි ටිකක් අවුස්සනකොට මෙ ලිපියත් දකින්න ලැබුන. බලනකොට මේ ලිපිය මම ඔයාලට පොස්ට් කරල නැහැ නේ. එක හින්ද ඔන්න දැන් දානව. හැබැයි ඉතින් දැන් මම කැම්පස් ගිහින් මස 8ක් විතර වෙනව :-)  :-)  :-)
( තාම ඩොන්ගල් එකක් නම ගන්න බැරිවුනා )

ඔන්න එහෙනම් ඒ පෞරාණික ලිපිය.

"ඔන්න යාලුවනේ මමත් දැන් කැම්පස්. බෝට්ටුවක එල්ලිලා තමයි. දැන් ඇකඩමික් පවා පටන් ගෙන තියෙන්නෙ.
කියන්න කියල පෝස්ට් එක ලියල තිබුනත් දාන්න වුනේ නෑ. දැන්නම් ඩොන්ගල් එකක් ගන්න ඕන.
නැතුවනම් බෑ. කියන්න බැරි වුනානේ කැම්පස් එකනම් රුහුණ. Science Faculty එක. රැග් එකනම් නෑ.
ඒවුනත්...... ඒවුනත් කියපුව පසුව පෝස්ට් එකක දාන්නම්කෝ. කොහොම වුනත් කැම්පස් ජීවිතේ
තියෙන ආතල් එක ගන්න ලැබුන එකනම් වාසනාවක්. ඊටත් වඩා කැම්පස් නාවනම් ඉතින් තාත්තත්
එක්ක කුලී වැඩක් කරන් ඉන්න තමයි වෙන්නෙ.

ඩොන්ගල් එකක් ගත්තො නම් ක්‍රියාකාරිව බ්ලොග් එක කරන්න ටෙක්කතා වලට සහභාගිවෙන්න
ආසවක් නම් තියෙනව. බලමු ඒ අභියෝගය ජය ගන්න පුලුවන්ද කියල. කැම්පස් නොගියත් පරිගනක
සහ ඉලෙක්ට්‍රොනික් ක්ෂේස්ත්‍රය කුලීවැඩ කරල හරි ජය ගන්න අධිශ්ඨානයක් තිබ්බ. ඒකට අලුත්
අයිඩියා කීයපයකුත් මට තිබ්බ. ඉතින් කැම්පස් යන්න බැරිවුන අයට මම කියන්නෙ තමන්ගෙම කියල
නව සංකල්පනා ටිකක් සොයාගන්න. ඒ වෙනුවෙන් වෙහෙසී වැඩ කිරීමට අධිශ්ඨාන කරගන්න. කාටත්
සුබ අනාගතයක් වේවා!"

3 comments :

  1. ඔය ආතල් එක තව ටික කාලයයි පුතේ..ඊට පස්සේ බලාපන්කෝ... කොහොම උනත් ජය වේවා....

    ReplyDelete
  2. ආතල් එක අවු. 3 , 4 ම තියාගන්න පුලුවන් මෝලේ ටිකක් පාවිච්චි කලොත්

    ReplyDelete
  3. අදමයි මේ බ්ලොග් එකට ගොඩ උනේ..සුබ පැතුම් මගෙනුත් අයියේ

    ReplyDelete