Monday, March 24, 2014

// // 13 comments

දැනුම් දීමයි: Namal -> En -> Engrisi Dictionary

කෙටි දැනුම් දීමක් කරන්න තමයි මේ ආවෙ. ඔයාල දන්නව නේ නාමල් යාය මගින් දෙන English Sinhala Learning Dictionary එක ගැන. ඉතින් ඒක හැදුවට ගැලපෙන නමක් දාගන්න බැරිව කාලෙන් කාලෙට නම් වෙනස් කර කර ගියා. නමක් දැම්මොත් ඒකට මොන මොනව හරි ගැටලු ආව. ඉතින් ඔන්න දැන් ඒකෙ නම "Engrisi"  ලෙස නම් කලා.  එතකොට "Engrisi Dictionary" ලෙස Google Search කිරීමෙන් ඔයාලට පහසුවෙන් සොයාගන්න පුලුවන්. මේ පහල තියෙන්නෙ Engrisi Dictionary මගින් ඔයාලට කරගන්න පුලුවන් දේවල් වල පිංතූර ටිකක්. 

ඔයාල දැනටමත් Engrisi Dictionary එක Download  කරගෙන නැත්නම් පහල ලින්ක් එකෙන් ඒක Download කරගන්න.













13 comments :

  1. නාමල්, මේකෙ වෙබ් වර්ෂන් එකකුත් දාන්න බැරිද ? එතකොට අපිට ඕන තැනකින් සුටුස් ගාලා යූස් කරන්නත් පුළුව්නනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් අදහසක් නම් තියෙනව. ඒක නිකම්ම එකක් නොකර ලොකු වෙනසක් එක්ක කරන්න ඕන නිසා තමයි පරක්කු වෙන්නෙ නම්.

      Delete
  2. ඔව් වෙබ් ඇප් එකකුත් හැදුව නම් මරු.... අනික මේකේ බැක් කලර් වෙනස් වෙනවා නම් මම කැමති :)

    ReplyDelete
    Replies
    1. Color එක මොන වගේ එකක් වෙන්න ඕනිද?

      Delete
  3. ෙවන අයෙග් මෘදුකාංග වලට ඔ්ෙකන් සහය ගන්න පුලුවන්ද
    add reference හරහා

    ReplyDelete
    Replies
    1. මට පැහැදිලි නෑ ජගත්..

      Delete
  4. Browser add-on eka OPERA browsereta use karanna barida?

    ReplyDelete
  5. meke english teruma ganne kohomada.

    ReplyDelete
  6. මම තනියෙම ඉගෙන ගන්න කෙනෙක් මට ගොඩාක් ප්‍රශ්න ආවම අහන්න කෙනෙක් නැහැ. ඒකයි මං ‍ෆෝන් නම්බර් එක ඉල්ලුවේ. ලොකු උදව්වක් අඩු ගනනේ e mail එක හරි ලැබෙන්න සැලැස්සුවොත් ලොකු පිනක්. මගේ එක suranjithindika@yahoo.com පුළුවන්නම් මට mail එකක් දානන්

    ReplyDelete
  7. නාමල් මහත්තයෝ, අනික් dicti.වල වචනයක තේරුම හොයා ගන්න ගියාම ඒ ඉංග්‍රීසි වචනයට දෙන සිංහල වචනයේ තේරුම හොයන්න සිංහල dic එකක් හොයන්න ඕන. ඒ සාම්ප්‍රදායික අනවශ්‍ය වචන නැතුව භාවිත වන වචන ඇතුලත් කරන්න කියල මං යෝජනා කරනවා. උදා: ලෙස against social discrimination in Sri Lanka යන වාක්‍යයයේ discrimination කිවන වචනයේ තේරුම බලන්න ගියාම ඒකට දීලා තියෙන තේරුම් දැක්කම එම වාක්‍යෙය් නියම අදහස ගන්න බැරුව යනවා. ඒ නැතුව වත්මනේ භාවිතා වන සරල සිංහල තේරුම් ටිකක් තිබ්බ නම් මේ වැඩ සටහන තවත් මරු. ඒ වගේම තව වචන තියෙනවා ඒවායේ තේරුම භාවිතයේ තියෙන තේරුමට වඩා ගොඩාක් වෙනස්. මෙහිදී ඔක්ෆෝර්ඩ් ඩික්ෂනරි එක සීඩී ගත කරල තියෙනවා වගේ කරන්න.තවද phrasal verb වල තේරුමත් පෙන්නන් පුළුවන්නම් මරේ මරු. i commented this for only improvement of our this great program.

    ReplyDelete
  8. ඔව් කතාවනම් ඇත්ත. ඒත් ඒ වචන භාෂා දෙපාර්තු මේන්තුවෙන් සිංහලට Confirm කරපු වචන. ඒත් Practically අදහස් ගොඩක් තියෙන්න පුලුවන්. ඒ සේරම මට හොය හොය දාන එක කරන්න අමාරුයි. ඉතින් මම බලාපොරොත්තුවෙනව Online Version එකක් හදන්න ඔබ සියලු දෙනාට පුලුවන් මේ Dictionary එක ගොඩනගන්න සහය දක්වන්න. ස්තුතියි.

    ReplyDelete