Tuesday, December 31, 2013

// // 6 comments

Now En Dictionary work as Add-on of Chrome, Firefox, PDF Readers

ආයුබෝවන් කියල 2014 වර්ෂය පිළිගන්න ගමන් නාමල් යායට යන එන ඔබටත් ලැබුවා වූ 2014 වර්ෂය සාර්ථක වර්ෂයක් වේවායි ප්‍රර්ථනා කරමි. 2014 වර්ෂයේ En Dictionary සමග එකතුවන ඔයාලට එයින් ලැබෙන තවත් පහසු කමක් පිළිබඳ විස්තර කියන්න තමා මේ ලෑස්තිය. මාතෘකාවෙන් කියවෙන දෙයහි අදහස තමයි Chrome, Firefox, Adobe PDF Reader සහ එනෙකුත් PDF Reader කීපයක් සඳහා En Dictionary 2014, Add-on එකක් ලෙස ක්‍රියා කරන බවයි. එනම් ඉහත මෘදුකාංග විවෘත කරගෙන සිටින අතරේ ඔබ එහි පෙනෙන්නට...
Read More

Wednesday, December 18, 2013

// // 10 comments

English භාෂා පර්යේෂන ප්‍රතිඵල ඇසුරෙන්, En Dictionary 2014 මගින් ඔබට ලැබෙන නව පහසුකම.

ඔයාල බොහෝවිට දන්නවත් ඇති English භාශාවෙ සාමන්‍යයෙන් බාවිතා වන වචන ගනන 200,000 පමන වන බව. වචන ගනන කෙසේ වුවත් English  සම්බන්ඳව පර්යේෂක වරුන් සොයාගෙන තියෙනව පුද්ගලයකුට තම එදිනෙදා අදහස් ප්‍රකාෂ කිරීමට English වචන 1000ක් හොදටම ප්‍රමාණවත් කියල. ඔයාල ඒ සම්බඳව අන්තර්ජාලයේ සොයා බැලුවොත් දැකගන්න පුලුවන් ඒ වචන දහස අතරෙ අප දන්නා වචන ලොකු ප්‍රමාණයක් තියෙනව කියල. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරනව English භාශා ප්‍රවීනයෙකු වීමට තවත් වචන 4000ක් දැන ගැනීම ප්‍රමානවත් කියල. මේ සම්බඳව ITN Channel එකෙත් වැඩසටහනක් පසුගිය දවස්වල ප්‍රචාරය වුනා. මේ...
Read More

Sunday, December 1, 2013

// // 17 comments

NDictionary Developing with Sad Feeling About Our Socity

NDictionary යනු English එගෙන ගැනීමට පහසුකම් සලසන මෘදුකාංගයක් නැතිකල මා සිතේ හටගත් අදහසකි. මා එය Develop කලේ මාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදිය. Subtitle Translator ඉංග්‍රීසි සමග මුසුවෙන්න සාර්ථක Tool එකක් වූ නිසාවෙන් එය සමාජයේ සියළු දෙනා සමග බෙදාගන්නට සැලැස්වීය. නමුත් එය මාගේ Blog එකේ දැම්මා මිසක වඩා ප්‍රසිද්ද කිරීමට පියවර නොගත්තෙමි. ඒසේ වුවද NDictionary Downloads 20,000 කට වඩා සිදුවී ඇති බැවු සතුටින් ප්‍රකාශ කරමි. NDictionary Download කර එය හොදනම් තවත් එක් අයකුටවත් එහි වටිනාකම බෙදාගත් සියළු දෙනාටම එම සමාජ සත්කාරයේ පිං හිමිවනු නිසැකැයි....
Read More