Sunday, February 24, 2013

// // 6 comments

techkathaOfflinder Downloads 1000+

tekkathaOffliner තමා මම මුලින්ම නාමල් යාය හරහා මගෙ යාළුවන්ට ලබාදීපු පලවෙනි Software එක. මම ඒක කලේ techkatha කරන අයියලාට කරන උපහාරයක් විදියට. මම මේ App එක දාන කොට ටෙක්කතා Fanpage එකෙත් හිට්යෙ 500ට අඩු පිරිසක්. දැන් නම් ඒක 4000ට කිට්‍ටුයි නේ. ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවනම් අයිත් කියන්න තියෙන්නෙ ටෙක්නොලොජි වලට ආසනම් ඒවායෙ ප්‍රශ්න තියේනම් ගොඩවදින්න www.techkatha.com සතියකට වරක් දෙන Audio එක Download කරල අහන්න පුරුදුවන්න. ඔබගේ ගැටලුවටත් පිළිතුරු...
Read More

Wednesday, February 13, 2013

// // Leave a Comment

සුභ උපන්දියක් Valentine Day!

Oh, ඔන්න ඉතින් අද Valentine දීනේ ලු. මෙන්න මගෙන් පොඩි Gift එකක්. ඉතින් මොකද ඔයාලට හිතෙන්නෙ. ආදරයක් විඳින අය, ආදරයෙන් විදවන අය, ආදරේ කරල බැඳපු අය, බැඳල ආදරේ කරපු අය, පරන මති මතාන්තර දරන අය, අලුත් මති මතාන්තර දරන අය,  ඔයා එක එක අය එක එක විදියට අද දවස දකින කොට මම හිතන්නෙ මොනවද? සුභ උපන්දියක් Valentine Day!. අද Valentine Day කියන්නෙ අද වගේ දවසක නේ Valentine Day එක බිහි උනේ. ඒ කියන්නෙ Valentine Day ගෙ උපන් දිනේ අද? Happy Birthday Valentine!!! ඔන්න...
Read More

Monday, February 11, 2013

// // 4 comments

The NDictionary was Awarded The e-Swabhimani from ICTA

ගොඩ කාලෙකට පස්සෙ අද ගමේ යාළුවන් එක්ක ටිකක් විනෝද වෙන්න අද අවස්තාව ලැබුන. පසුගිය මාසයක් පුරාම කැම්පස් එකේ Exam ලිවුව. ගෙදර ආවට පස්සෙ තවත් සෑහෙන්න වැඩ. ගමේ වැඩනොකරන පරිගනක් පහකට වඩා හදන්න උනා. ඔහ් ෂිට් මේ වැඩ අස්සෙ බ්ලොග් එක අමතක වෙලා ගිහිල්ල නේ. ඉතින් අද උදේ 2ට විතර නැගිටල Hutch Midnight Plan එක Active කරන්න ගියාම රු99ක් කැපුන, මල කෙලියයි මෙන්න 1gb ලු මට ලැබුනෙ, ඒකත් එක දවසලු.  හොයල බලන කොට hutch කට්ටිය ඒකටත් ගේම දීල. ඉතින් මොනව කරන්නද? වෙබ් Surf කිරිල්ල පැත්තක දාල Torrent එකක් දාල නිදා ගත්ත. ඔය පාර නිදි මරන්නෙ නැතුව නිදා...
Read More