ගොඩ කාලෙකට පස්සෙ අද ගමේ යාළුවන් එක්ක ටිකක් විනෝද වෙන්න අද අවස්තාව ලැබුන. පසුගිය මාසයක් පුරාම කැම්පස් එකේ Exam ලිවුව. ගෙදර ආවට පස්සෙ තවත් සෑහෙන්න වැඩ. ගමේ වැඩනොකරන පරිගනක් පහකට වඩා හදන්න උනා. ඔහ් ෂිට් මේ වැඩ අස්සෙ බ්ලොග් එක අමතක වෙලා ගිහිල්ල නේ. ඉතින් අද උදේ 2ට විතර නැගිටල
Hutch Midnight Plan එක Active කරන්න ගියාම රු99ක් කැපුන, මල කෙලියයි මෙන්න 1gb ලු මට ලැබුනෙ, ඒකත් එක දවසලු. හොයල බලන කොට hutch කට්ටිය ඒකටත් ගේම දීල. ඉතින් මොනව කරන්නද? වෙබ් Surf කිරිල්ල පැත්තක දාල Torrent එකක් දාල නිදා ගත්ත. ඔය පාර නිදි මරන්නෙ නැතුව නිදා ගන්න පුලුවන් වෙයි. හිමින් සීරුවෙ වෙන ලාබ පැකේජ් එකකට මාරු වෙන්න ඕන.
ඔන්න ඔහොම පසුගිය විස්තර කියාගෙන යනකොට මත්ක් වුනේ.
NDictionary එක
e-Swabhimani සම්මානයක් Win කලා නේ. Ceremony එක Exam දවස්වල තිබ්බ නිසා යාලුවන්ට කියන්නත් බැරි වුනා. ඉතින් ලොකු අත්දැකීමක් ලැබුන. ලොකු Software Companies වල අය තමා ගොඩක් හිටියෙ. ඉතින් ගොඩක් සතුටුයි. මේ කාලෙදිම මට ඔය සම්මනයක් ටච් කරන්න ලැබුනට. උත්සවය තිබ්බෙ කොළඹ
Cinnamon Grand Hotel එකේ. සිංහලෙන්ම කියනවනම් පට්ටයි.
මේ සම්මාන උලෙල සඳහා නිර්මාණ තෝරන ලද විනිශ්චය මණඩලය NDictionary එක ගැන අදහස් පල කල ආකාරය Magazine එකේ දාල තිබ්බෙ මෙන්න මේ විදියට.
"People learn a language best when they use it in their day to day activities Therefore, NDictionary is a product developed to teach English 'on the go'. From browsing the web. to word processing to watching a movie, the NDictionary has built-in functions that enable words/sentences which cannot usually be copied to be translated into any of its three working languages.
NDictionary's "Real-time Subtitle Translating feature is very useful tool that makes learning English effortless and interesting With this feature people get the opportunity to watch and understand the script of their favorite English moves/dramas while learning English at the same time. Further, this feature can enable students to follow video based distance learning offered over the internet - thus promoting self - learning as well as English learning.
Other features such as the top 10 words/sentences for the day, daily English learning tips, language learning games and access to English chat network with an auto grammar correction tool make NDictionary an interactive tool promoting active language learning through many methods and forms.
The fact that this software is offered free of charge makes it accessible to all. Further achieving over 1500 downloads in a period of just there months is a clear indications of its popularity and a reflection that it satisfies a growing need."
ඉතින් NDictionary Software එක හොඳයි කියල හිතෙනවනම් ඔයාලගෙ යාලුවන්වත් දැනුවත් කරන්න, එකට බොහොම ස්තුතියි. ඒ වගේ පහල ලින්ක් එකෙන් Sourceforge Site එකේ NDictinary සඳහා Vote එක ලබා දෙන්න, Thank.
http://sourceforge.net/projects/namal-dic/reviews/
Read More