Tuesday, July 31, 2012

// // 5 comments

සියළු File Extension එක සැරෙන් Rename කරගන්න.

අද කාලෙ විශාල ලෙස දියුනු වී තිබෙන OS එකක් වන වින්ඩෝස් OS එක වෙතට ඒමට මූලික අඩිතාලම දාපු Dos තාමත් අලුත් වින්ඩෝස් OS වලත් තියෙන්නෙ ඒකෙන් තවමත් ලොකු ලොකු ප්‍රයෝජන ගන්න පුලුවන් නිසා කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හොඳයි මම අද කියන්න යන්නෙ මේ Dos භාවිතා කරල කරගන්න පුලුවන් යම් දෙයක් පිළිබඳවයි. මොකක්ද මේ, මේ ක්‍රියාවලියේ මූළික ප්‍රයෝජනය නම් File කීපයක Extension එක ලෙහෙසියෙන්ම එක පාරින් Rename කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන. (File එකක Extension එක ගැන නොදන්න කෙනෙක් නම් ඒ ගැන පහල තියෙනව.) ඒ විදියට අපිට පුලුවන් Video වගේ ෆයිල් සගවල තියන්නත්....
Read More

Monday, July 30, 2012

// // Leave a Comment

Techකතා Offline Trix - Video Tutorial

ටෙක්කතා කිව්වම කවුරුත් දන්නවනේ ටෙක්නොලොජි ගැන සිංහලෙන් කියල. ඒ තරම්ම නැතත්, ටෙක්කතා සඳහා මම හදපු ටෙක්කතා ඕෆ්ලයින් සොෆ්ට්වෙයා එක ගැනත් කට්ටිය දන්නවනේ. 2011 දී Techkatha Offline Application එකේ Beta Virsion එක Release කලා. සුපුරුදු ලෙස එහි තිබ්බ ගොඩක් අඩුපාඩු හැදුව. වැඩි දවසක් නොගිහින් Full Version එක Release කලා. මාස කීපයකට පසුව එහි Portable Version එකක් Release කලා. එතකොට Install කර කර ඉන්න ඕනෙ නෑ නේ. DVD එකක වුනත් ඔක්කොම TK Episode ට්කත් එක්ක Write කරල Potable Techkatha DVD එකක්...
Read More

Monday, July 23, 2012

// // Leave a Comment

වයිරස් ගාඩ් මොකටද?

රනා දවසක් ප්‍රින්ට් 1ක් ගන්න කඩේකට ගිහිල්ල වෙච්ච ඇබැද්දිය ගැන මෙන්න මෙහෙම කියල තිබුන (වයිරස්, වයිරස් ගාඩ් සහ කාලය ~ I Mean Time ). ඉතින් මම හිතුව බිල් අයියගෙ XP දාගෙන Communication කරන අක්කලාට/ අයියලට වයිරස් ගැන වැඩිය හිතන්නෙ නැතිව පාරිබෝගිකයින්ගෙ වෙලාව කන වයිරස් ස්කෑන් නොකර වයිරස් වලින් පරිගනකය අවුල් නොකරගෙන අදාල ෆයිල් එක ප්‍රින්ට් කරගන්න විදියක් ගැන. වයිරස් ගාඩ් දාගෙන හිටියට වැඩක් නෑ ඒක Update කරන්නෙ නැත්නම්....
Read More

Saturday, July 21, 2012

// // Leave a Comment

Download TechkathaOffline Update Ep100 - 120

TechකතාOffline වැඩසටහන ගැන දන්න ඔයාලට වැදගත් දෙයක් නේ එහි Update එක. ඉතින් අද වෙනකොට ටෙක්කතා වැඩසටහන් 131ක් පමන පවත්වල තියෙනවනේ. එයින් 99 වනකම් Update කලින් නිකුත් කලානේ. එතකොට තව 32ක Update දෙන්න තියෙනව. මේ දවස්වල කැම්පස් නිවාඩු නිසා යන්තම් වෑඩසටහන් 20ක  ඩේට යොදල Update ඩේටබේස් එක හදාගත්ත. ලඟ ලඟම BIT Exam එකත් තියෙන නිසා ඉතිරියට පසුව මහන්සි වෙන්නම්. ඉතින් Episode 100 - 120 දක්වා Update එක පහල ලින්ක් එකෙන් බාගන්න. Update කරන ආකාරය දන්නෙ නැති කට්ටිය මේ ලින්ක් එකෙන් බලාගන්න. තව දෙයක් කියන්න තියෙනව, මම දැනටමත් TechkathaOfflin...
Read More

Tuesday, July 17, 2012

// // 13 comments

Download English-සිංහල ඩේටබෙස් 2012.

නාමල් ඩික්ෂන්රිය සඳහා බාවිතා කරන English-සිංහල ඩේටබෙස් එක (නිර්මාණය කල අයුරු) Open Source තත්වයෙන් තබාගැනීමට මචිසින් තීරනය කලේ එය සමාජගතකොට එමගින අලුත් නිර්මාණ බිහිකරන පිරිසක් සිටීචි යන්න බලාපොරොත්තුවෙන් සහ සමාජයේ සියළු දෙනාගේ දායකත්වය මගින් එම ඩේට බෙස් එක දියුණු වේයැයි බලාපොරොත්තුවෙන්. ඒ අනුව දෙවැනි කාරනාව පහසු කිරීම පිනිස ඩික්ෂනරිය සඳහා අලුතින් වචන එකතු කිරීම සඳහාද ක්‍රම වේදයක් ඉදිරිපත් කර ඇතිබව ඩික්ෂනරිය බාවිතා කරන සියළු දෙනාම දන්නා...
Read More

Sunday, July 15, 2012

// // 4 comments

Subtitle Translator

ගොඩක් අය දැනටමත් දන්නව නේ නාමල් ඩික්ෂනරිය මගින හදුන්වා දුන් Subtitle Translator Option එක ගැන. ඉංග්‍රීසි ඉගෙන ගන්න උන තියෙන කෙනෙක්ට බොහොම වැදගත් Tool එකක් කියලත් දන්නවනේ. මේ ගැන සරලව කියනව නම් Film එකක් බලද්දී Space Bar එක Press කල සැනින්  Film  එකට අදාලව KMPlater එකේ දර්ශනය වන English Subtitle වල තේරුම් අරන් දෙන මෙතොඩ් එකක් (වැඩි විස්තර සඳහා). ඉතින් ඒ සමබඳ Trix එකක් තමා මේ කියන්න යන්නෙ ඔන්න ඉතින් Dictionary Application...
Read More

Friday, July 13, 2012

// // 2 comments

The NDictionary 2012 ගැන දැනගත්තේ නැතිනම්.

The NDictionary 2012 මෘදුකාංගය නිකුත් කරල දැන් සති 3ක් විතර වෙනව. නමුත් එලෙස ඉදිරිපත් කල ලිපියේ ලින්ක් එක Application එකට ගැනීමට තිබූ අවශ්‍ය නිසා එම ලිපිය ලියන්නත් කලින් එය Publish කරල තමයි ලිපිය සම්පූර්ණ කලේ. ඒ නිසා නිල මට්ටමේ මුදාහැරීමේදී එහි RSS Feed Link සමහර Syndi වලට නොලැබී තිබුනා. ඒ නිසා පහල ලින්ක් එකෙන් ඔබට පුලුවන් එම ලිපිය කියවා අලුත් වර්ෂන් එක Download කරගන්න. Download The NDictionary 2012 ඩික්ෂනරි ඇප්ලිකේෂන් එකේ බාවිතය ගැන කල වීඩීයෝ වැඩසටහන. ...
Read More

Tuesday, July 3, 2012

// // 9 comments

මගේ පළවෙනි Hack කිරීම සහ නාගැනීම 01.

මේ කියන්න යන Hack කිරීම නම් මගේ ජීවිතේට අමතක නොවන සහ මතක් වෙනකොටත් හිනායන සුපිරි සිදුවීමක්. මුලින්ම කියන්න ඕනේ  Hack කිරීම කියන වචනයටත් අකමැති අයට, මම නම් Programming වලින් ඉදිරියට එන්න හේතුව වුනේ  Hacking Concept ඉගෙන ගන්න යොමුවීම කියන එක. Programmin Language එකක් ඉගෙන ගන්නව කියන එක ටිකක් බෝරින් වැඩක් නේ. නමුත් එහි Fun එක තියාගන්න සහ කුතුහල රදව ගන්න Hacking කරන්න Application ලියන එකනම් ටිකක් අල්ලල ගියපු වැඩක් වුනා. අද මාතෘකාවත්...
Read More