Tuesday, April 10, 2012

Tuesday, April 10, 2012
හිතට දැණුන වේදනාව
පහුගිය දවසක වුන සිදුවීමක් නිසා හිතට දැනුන සින්දුවක් නෙට් එකේ ගහල බෑලුව Lyrics සහිත Image එකක් හොයාගන්න පුලුවන්ද කියල බලන්න. ඒත් තිබ්බෙ නැ. ඒ නිසාම මට ඒක හදන්න වුනා.






මම තරහා නැ... තරහා වනු බෑ...
එතරම් පෙම් කෙරුවා .......
මම මගෙ දිවි නොතකා......... //

ඔබපිදු පෙම් මල කෙලෙසද ....
පෙති කඩා පෑ..ගුවෙ දෙපයට //
වාවන්න බැ... දුක් මසිතට
ආ...දරෙයි තාමත් ඔබ හට

මම තරහා නැ... තරහා වනු බැ....//

අද මගේ දිවියම ගිනි ගෙන
ගිනි ගනී... තැනූ... පෙම් කූඩුව //
විදවන්න පවු නැ ඔබහට
විදවන්න දිරි ඇත පෙම් දුක

මම තරහා නැ... තරහා වනු බැ... //
   


0 comments:

Post a Comment