Thursday, April 12, 2012

// // 2 comments

ජීවිතය අලුත් නිර්මාණයකින් ජයගන්න කැමතිද?

මගේ ජීවිතයේ වීරයි දෙන්නෙක් ඉන්නව. ඒ Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සහ  Apple නිර්මාතෘ ස්ටිව් ජොබ්ස්. එයිනුත් මාර්ක් නම් ගොඩක් වැදගත් පොරක්. පොරගෙ Facebook  නිර්මාණයේ කතා දකිනකොට අමුතු උද්වේගයක් දැනෙනව. කවුරුත් දන්නවනේ ඒ film එක, The Social Network. අවුරුදු 22 වන විට පොර Facebook නිර්මාණය කරල ඉවරයි. මම ඒ අයව Follow  කරන්නෙ ඒ වගෙ ඊට වෙනස් නිර්මාණයක් කරන්න මට ආසාවක් තියෙන නිසා. ඉතින් ඒ අය ගැන විස්තර කියන්න නෙවෙයි මම මේ...
Read More
// // Leave a Comment

නාමල් යායේ අවුරුදු සුභ පැතුම් විදගන්න.

ජීවිතය හරිම සුන්දරයි කියල මට හිතුන වාර ගනන අනන්තයි?  මොකද මාගේ විනොදාන්ශය තමා එදිනෙදා ජීවිතයේ මට චිදින්න වෙන ප්‍රශ්න වලට Solution, Electronic චලින් හෝ Software වලින් සොයන්න Try කිරීම ඒක මගේ සතුටට හේතුවෙන්නෙ ඒ විසදුම් සමාජය ප්‍රයෝජන ගන්නව දැකීම. ලඟකදි ඉදල මගේ ජීවිතය අසුන්දරයි කියල හිතුන වාර ගනනත් අනන්තයි?මොකද කවදාවත් නැති විදියට මගේ ජිවිතයට ලංවූ කෙනෙක් නිසා. ඒ හැගීම් මට අයිති කරගන්න බැරි බව දැන දැනත් හිත පිස්සු කෙලිනව. මට මේකට...
Read More
// // Leave a Comment

Facebook E-mail Notification වදයක් වෙලාද?

පසු ගිය දවසක මගේ යාළුවන් කීපදෙනෙක් කතාබහකට සෙට්වුන මට පැහැදිලි වුන කාරනයක් තමා ඔය දාල තියෙන මාතෘකාව. ඉතින් උන් අන්තර්ජාලය පිළිබද මනා දැනුමකින් යුතු සෙට් එකක්. එහෙම උන්ටත් මේ ගැටලුව තියේනම් තව කී දෙන්ක්ට මේ ගැටලුව ඇත්ද කියල හිතුන නිසා උන්ටත් කියල දීල Blog post එකක්කුත් දන්න හිතුන. මම නම් මේ ක්‍රමේ ගොඩක් කල් ඉදල බාවිතා කරන ක්‍රමයක්. Facebook Seting සහ Gmail වල e-mail managing method තමා use කරන්නෙ. ඉතින් ගොඩක් අයට තනියම හිතල විසදගන්න පුලුවන්...
Read More

Tuesday, April 10, 2012

// // Leave a Comment

මම තරහා නැ තරහා වනු බෑ (mama tharahaa na tharahaa vanu ba)

හිතට දැණුන වේදනාව.  පහුගිය දවසක වුන සිදුවීමක් නිසා හිතට දැනුන සින්දුවක් නෙට් එකේ ගහල බෑලුව Lyrics සහිත Image එකක් හොයාගන්න පුලුවන්ද කියල බලන්න. ඒත් තිබ්බෙ නැ. ඒ නිසාම මට ඒක හදන්න වුනා. මම තරහා නැ... තරහා වනු බෑ...එතරම් පෙම් කෙරුවා .......මම මගෙ දිවි නොතකා......... // ඔබපිදු පෙම් මල කෙලෙසද ....පෙති කඩා පෑ..ගුවෙ දෙපයට //වාවන්න බැ... දුක් මසිතටආ...දරෙයි තාමත් ඔබ හට මම තරහා නැ... තරහා වනු බැ....// අද මගේ දිවියම ගිනි ගෙනගිනි ගනී......
Read More