
ටෙක්කතා ගැන දන්න ගොඩක් අය ඒක අහන්නෙ ඩවුන්ලෝඩ් කරගෙනනේ. ඉතින් සමහර අය ඒ ෆයිල් එක අහල ඉවරවෙලා ඩිලීට් කරල දාලත් තිබ්බ. ඉතින් TechkathaOffliner නිසා කට්ටියට ඩවුන්ලෝඩ් කරපු ෆයිල් වල වටිනාකම තේරුනානේ. ඉතින් ඒ අයත් වගේම මුල් එපිසොඩ් බා නොගත්තු ගොඩක් අය ටෙක්කතා එපිසොඩ් ඔක්කොම බාගන්න ලේසි ක්‍රමයක් ඕන කියල ඉල්ලීම මටත් ටෙක්කතා එකටත් යොමුකරල තිබ්බ නේ. ඉතින් මෙන්න ඒ සඳහා විසදුමක්. ඔයාලට පුලුවන්...