දාන්න කියල ලැහැස්ති කරගෙන හිටිය ලිපි ටිකක් අවුස්සනකොට මෙ ලිපියත් දකින්න ලැබුන. බලනකොට මේ ලිපිය මම ඔයාලට පොස්ට් කරල නැහැ නේ. එක හින්ද ඔන්න දැන් දානව. හැබැයි ඉතින් දැන් මම කැම්පස් ගිහින් මස 8ක් විතර වෙනව :-) :-) :-)
( තාම ඩොන්ගල් එකක් නම ගන්න බැරිවුනා )
ඔන්න එහෙනම් ඒ පෞරාණික ලිපිය.
"ඔන්න යාලුවනේ මමත් දැන් කැම්පස්. බෝට්ටුවක එල්ලිලා තමයි. දැන් ඇකඩමික් පවා පටන් ගෙන තියෙන්නෙ.
කියන්න කියල පෝස්ට් එක ලියල තිබුනත් දාන්න වුනේ නෑ. දැන්නම් ඩොන්ගල් එකක් ගන්න ඕන.
නැතුවනම් බෑ. කියන්න බැරි වුනානේ කැම්පස් එකනම් රුහුණ. Science...
Friday, June 17, 2011
Tuesday, June 14, 2011
ඔටෝ අප්ඩේට් නවත්ත ගත්තෝ.......

ඔන්න ඉතින් නාමල් යායෙ ඉදගෙන නමල් කොලුවත් 4න් කට්ටක් හොයාගෙන රු 100 එහෙම දාගෙන වීක්ලි ඩිලයිට්
ඇක්ටිව් කරගෙන යන්න ගියේ නැතෑ ඉන්ටර්....නෙට්. ඊමෙල් එහෙම පීසී එකට බාගන්න ක්‍රමයකුත් හදාගෙන ඊමේල්
ටික අප්ඩේට් වෙන්න දැම්ම. ඊමේල් 140ස් ගානක් තිබුණ. ඒත් 90 ගනන් වලදි විතර ඊමේල් කීපයක් ඩවුන්ලෝඩ්
වෙන්න වෙලාව ගතවුනත් එච්චරම හිතන්න ගියේ නෑ. කොහොම වුනත් 120 ගනන් වෙනකොට ඊමේල් ඩවුන්ලෝඩ්
වෙන එක නැවතුනා. මම හිතුවෙ ඩිස්කනෙක්ට් එකක් වෙන්න ඇතිකියල නැවත්තත් කනෙක්ට්...