Wednesday, June 2, 2010

// // Leave a Comment

PSTrayFactory

ඔයාලටත් සමහර විට මෙහෙම දෙයක් කරන්න ඕනවුනු අවස්ථා ඇතුව ඇතිකියල තමයි මේක
ලියන්නෙ. කොහොම දෙයක්ද? අහගන්න කෝ.

සමහර වැඩසටහන් තියෙනව අපිට ගොඩක් ප්‍රයෝජනවත් හැබැයි ඉතින් ඒ වගේ නිතර
ප්‍රයෝජනවත් දේවල් සිස්ටම් ට්‍රේ එකේ තියෙනවනම් තමයි අපිට පහසු.
(හා... SystemTray කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැත්නම් මේ URL එකට යන්නකෝ.
Seting හැදීම පිළිබඳවත් තියෙනව.
http://kotanna.blogspot.com/2010/06/system-tray-is.html )

නමුත් එහෙම ට්‍රේ එකට මිනිමයිස් කරන්න බැරිනම් කරන්නෙ මොකක්ද? ඒකට උදව් කරන හින්දම
නෙවෙයි මම මේ සොෆ්ට් + වෙයා එක ඇඳ ගත්තෙ.
මේ කියන එකෙන් පුලුවන් එහෙම ට්‍රේ එකට මිනිමයිස් කරපු ප්‍රෝග්‍රෑම් වලින් හදන
අයිකන් ටික හයිඩ් කරල දාල හොරවැඩක් උනත් කරන්න. හොදයි මේ සොෆ්ට්වෙයා එකේ නම
තමයි PSTrayFactory. ඒ වගේම ඒකට අයිති අයිකන එකත් පුලුවන් හයිඩ් කරල ඕන වෙලාවක
පාවිච්චියට ගන්න කී ෂෝට්කට් එකක් දාගන්න. අපි එහෙම හයිඩ් කරගත්තු ඇප් එකක්
PSTrayFactory එක හරහා නොගෙන ගන්නත් කී ෂෝර්ට්කට් එකක් දාගන්න පුලුවන්. ඔයාලත්
මේ සොෆ්ට් + වෙයා එක ඇදගන්න ඕනනම් මේ සයිට් (Click To Log) එකට ගිහිල්ල බාගන්න.
හැබැයි මම හදාගත්ත පෝටබල් සොෆ්ට් එකකුත් තියෙනව බාගන්න ඔනනම් මේ URL එකට යන්නකෝ.
*********

http://kotanna.blogspot.com/2010/06/ps-tray-factory.html

පෝටබල් එක ගන්නවනම් ඒකෙ ඔක්කොම සෙටින් හදල තියෙන්නෙ. ඒ හින්ද අමතක කරන්න එපා,
Software එක මත ඩබල් ක්ලික් කරාට පසු Alt + Ctrl + K කී ප්‍රෙස් කරල පාස්වර්ඩ් එකක් දෙන්න වෙනව.
ඒකට kotanna කියල් ටයිප් කරල ඕකේ කරන්න. ඊටපස්සෙ හයිඩ් කරන්න අවශ්‍ය අයිකන් එක
ඉදිරියෙන් ටික් එකක් දමන්න.
























0 comments :

Post a Comment