
ඔයාලටත් සමහර විට මෙහෙම දෙයක් කරන්න ඕනවුනු අවස්ථා ඇතුව ඇතිකියල තමයි මේක
ලියන්නෙ. කොහොම දෙයක්ද? අහගන්න කෝ.
සමහර වැඩසටහන් තියෙනව අපිට ගොඩක් ප්‍රයෝජනවත් හැබැයි ඉතින් ඒ වගේ නිතර
ප්‍රයෝජනවත් දේවල් සිස්ටම් ට්‍රේ එකේ තියෙනවනම් තමයි අපිට පහසු.
(හා... SystemTray කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැත්නම් මේ URL එකට යන්නකෝ.
Seting හැදීම පිළිබඳවත් තියෙනව.
http://kotanna.blogspot.com/2010/06/system-tray-is.html )
නමුත් එහෙම ට්‍රේ එකට මිනිමයිස් කරන්න බැරිනම්...