Thursday, April 22, 2010

// // 7 comments

Aptitude Test For Go To University

Aptitude Test For Go To University
සමහර විෂ්වවිද්‍යාලවල සමහර පඪමාලාවලට සිසුන් බධවා ගැනීමට යෝග්‍යතා
පරීක්ෂනයක් පවත්වන බව කවුරුත් දන්නවනෙ. මම මේ post එකේ ලියන්න යන්නෙ
ඒ පිළිබඳව මට ඇති අත්දැකීම් කීපයක්.ඒ පිළිබඳව දැන ගැනීමෙන් උ\පෙළ කරන
අයට පොඩිහරි උදව්වක් වෙයි.මට ඒ පිලිබඳව දැන ගැනීමට කවුරුවත් නොසිටි නිසා
ගැටලු කීපයකට මුහුණ දෙන්නත් සිද්ද වුනා.
විෂ්වවිද්‍යාලවලට සිසුන් බඳව ගැනීමට Aplication නිකුත්කරන දවස්වලම වගේ තමයි මෙම
යෝග්‍යතා පරීක්ෂනවලටත් Aplication නිකුත් කරන්නෙ.එම Aplication ප්‍රසිද්ධ පොත්හල්වලින්
කාටත් මිලදී ගන්න පුලුවන්. නැත්නම් පුවත්පත් වලත් Aplication පලවනව.

සමහර පාධමාලවලට සා\පෙළ ඉංග්‍රීසි වලට C සාමර්ථයක් ඉල්ලනව.එහෙම
නැත්නම් Test එකට කැඳවන්නෙ නෑ. ඒනිසා ඔයාලට කාළය තියේනම් කොහොම
හරි O\l ඉංග්‍රීසි වලට C එකක් ගොඩදාගන්න උත්සාහ කරන්න.
සබරගමුව විෂ්වවිද්‍යාලයෙ තියෙන Computer And Infomation System ( CIS ) වලට තියෙන
Test එක ලියන්න නම් සබරගමුව විෂ්වවිද්‍යාලයට යන්න වෙනව. ඒක Genaral Test එක වගේ තමයි,
ගණිතමය සමාන්‍ය දැනීම තමයි ගොඩක් තියෙන්නෙ, ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නෙ.
බයවෙන්න එපා අමරුනම් නැ. සාමාන්‍යයෙන් සිසුන් 500 වගෙ තමයි ඒකට එන්නෙ.

මොරටුව විෂ්වවිද්‍යාලයෙ Test ලියන් නම් මොරටුව විෂ්වවිද්‍යාලයට යන්න වෙනව.
එහි IT Test එකනම් Genaral Test එකවගේ තමයි.
එහි තියෙන Architecture/Design Architecture හා Fashion Design & Product Development පාධමාලවලට
තියෙන Test එකේ බලන්නෙ චිත්‍ර අදින්න පුලුව්න්ද කියල තමයි, ඒකත් සැරටම
බලනවලු. මොකද මෙම පාධමාලවලට හැම විෂයකින්ම ළමයි ගන්නවනේ.
සාමන්‍යයෙන් ළමයි 3000 විතර ටෙස්ට් එක ලියනව. මට මෙතෙන තමයි කෙලවුනේ.
මට චිත්‍ර බෑනේ.
අපි අයදුම් කරන සෑම පාධමාලවකටම රු 300-500 අතර මුදලක් ගෙවන්න සිද්ධ වෙනව

ඉතින් Test ඔක්කොම ලියන්න ගියොත් රු 3000 විතර වියදම් වෙනව.බුදුඅම්මෝ එච්චර
ගෙවන්න කෝ සල්ලි. ඒ හින්ද දැම්මෙ Test ටිකකටයි එයින් එකක් තමයි Architecture.
අපරාදෙ රු 300 විතර අපතෙ ගියා. ඒකෙන් මට කරන්න පුලුවන් Test එකක් අයදුම්
කරන්න තිබුණ.
දන්නවද ඌව විෂ්වවිද්‍යාලයෙ Test වලට නම් එන ළමයි පිරිස දන්නෙ නෑ.සෑහෙන්න
පිරිසක් ලියනව ඇති.මොකද එම ටෙස්ට් ලියන්න විෂ්වවිද්‍යාලයට යන්න ඕනෙ නෑ.
එක් එක් දිස්ත්‍රික්ක වලට වෙනමම මධ්‍යස්ථාන පිහිටවනව.හරිම පහසුයි.

මම ගණිත අංශයෙන් උ\පෙළ කරපු හින්ද කළා හා Bio විෂයන් කරපු අයට විතරක්
තියෙන Test ගැනනම් දන්නෙ නෑ. මම ඉදිරි ලිපි වලදී ඒ ඒ Test පිළිබඳවත් හොයල Post
එකක් දාන්නම්කො. ඒ වගේම මම ලියපු Test වල Test Peper ටිකකුත් දාන්නම්කො.
හැබැයි ඉතින් ටෙස්ට් ප්‍රේපර් එක ගෙදර ගේන්න නම් දෙන්නෙ නැ. ඉතින් ටිකක් කල් ඕන
මතක විදියට හදල තහවුරු කරගෙන දාන්න.

7 comments :

  1. මම මේ බ්ලගේ එක දැක්කේ ටෙක්කතා සයිඩ් එකෙන් දිගටම ලියන්න සුභ පැතුම්.

    ReplyDelete
  2. කස්සා කිව්ව වගේ මමත් මේක ටෙක්කතා කමෙන්ට් එකෙන් තිබ්බ විදිහට දමයි ආවේ...
    දිගටම ලියන්න ....
    ඔන්න මම follower කෙනෙක් උනා !!

    ReplyDelete
  3. madushka amarasinghaDecember 24, 2012 at 4:09 PM

    wadagath karana godak danagaththa.. me kiyala thiyana test ekata liyanda puluwan campus yanda puluwan ayata witharada.. naththan anith ayatath puluwanda.. ousl eke bse eka gana poddak kiyandako...

    ReplyDelete
  4. AL Exam පාස් වෙලා තියෙන ඕන කෙනෙක්ට ඔය Test  වලට ලියල  Test එකට වැඩි ලකුනු ගත්තොත් ඒ Courses  වලට Set වෙන්න පුලුවන් විදියට තමා තිබ්බෙ. ඒත් ගිය අවුරුද්දෙ ඉදල ඔය ඔක්කොම Appitude Test Cansel කරල කියල තමා ආරන්චි.OUSL Degree ගැන නම් වැඩිය දන්නෙ නෑ. ඔය ලින්ක් Use කරල බලන්න.

    http://www.ou.ac.lk/
    http://www.techkatha.com/

    ReplyDelete
  5. Bit ha Bcs deka compare karala podi lipiyak danda puluwanda.. thawa bit saha bcs walata passe karanda puluwan pashchath upadi monawada kiyalath poddak kiyanawada..

    ReplyDelete