Friday, November 5, 2010

// // 4 comments

අතුරු මාරු ෆෝල්ඩර්

මම මේ ලියන්නෙ පොඩි පොස්ට් එකක්. හැබැයි ප්‍රොග්‍රැමින් කරන අයට මේකෙන් හොඳ වැඩසටහනක් ලියන්න පුලුවන් වේවි. මුලින්ම 1,2,3,4,5,6 ලෙස නම් කරල ෆෝල්ඩර් ටිකක් හදාගන්නකෝ. ඊටපස්සෙ ඒවාට පහල තියෙන කෝඩ් ටික එකතුකරන්න. උදාහරන ලෙස 1 ලෙස හදපු ෆෝල්ඩරය 1.{00021401-0000-0000-C000-000000000046} ලෙස රීනේම් කරගන්නකෝ. Windows Icon = .{00021401-0000-0000-C000-000000000046} Control Panel = .{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} Printer = .{2227A280-3AEA-1069-A2DE-08002B30309D} Network...
Read More

Monday, August 16, 2010

// // Leave a Comment

Desktop එකේ Side එකට My Computer

Desktop එකේ Side එකට My Computer මම මේ කියන්න යන්නෙ ආධුනිකයන් නොදන්න දෙයක්. ඉහත රූපයෙ පරිදි Desktop එකේ Side එකට My Computer එකේ අඩංගු Gaget ලිස්ට් එකක් ලෙස Side Bar එකක් නිර්මාණය කරගන්න අයුරුයි. මුලින්ම Desktop එකේ Right Click කරල Display Properties යන්න. Desctop Tab එකේ Costomize Desktop ගිහිල්ල My Compute ස්ථානයට Tick එකක් දාන්න. එතකොට Desktop එකට My Compute Icon එක එනවනේ ඉන්පසු එම Icon එක උඩ එකපාරක් Click කරල...
Read More

Wednesday, June 2, 2010

// // Leave a Comment

PSTrayFactory

ඔයාලටත් සමහර විට මෙහෙම දෙයක් කරන්න ඕනවුනු අවස්ථා ඇතුව ඇතිකියල තමයි මේක ලියන්නෙ. කොහොම දෙයක්ද? අහගන්න කෝ. සමහර වැඩසටහන් තියෙනව අපිට ගොඩක් ප්‍රයෝජනවත් හැබැයි ඉතින් ඒ වගේ නිතර ප්‍රයෝජනවත් දේවල් සිස්ටම් ට්‍රේ එකේ තියෙනවනම් තමයි අපිට පහසු. (හා... SystemTray කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැත්නම් මේ URL එකට යන්නකෝ. Seting හැදීම පිළිබඳවත් තියෙනව. http://kotanna.blogspot.com/2010/06/system-tray-is.html ) නමුත් එහෙම ට්‍රේ එකට මිනිමයිස් කරන්න බැරිනම්...
Read More
// // Leave a Comment

බුදුන්වහන්සේගේ තෙමඟුල සහ මගේ මඟුල.

බුදුන්වහන්සේගේ තෙමඟුල සහ මගේ මඟුල. (අනේ සොරි වෙන්න ඕන. මම මේ පෝස්ට් එක දාන්න හිටියෙ මැයි 26. ඒත්...., හා හේතුව දැනගන්න ලැබෙයි. දැන්වත් කියවන්නකෝ.) මේක කියන්නනම් ඕන අද නෙවෙයි අනිද්ද(28). ඒත් පෝය හින්ද සයිබර් කැෆේ කඩවල් වහනවනේ. ඉතින් කලින්ම දාන්න ඕන කියල හිතුන. ඔයාල දන්නවනේ මෙදාසැරේ වෙසක් පොහොය 27, 28 දවස් දෙකේම යෙදිල තියෙනව කියල. ඒ කියන්නෙ බුදුන්වහන්සේගේ තෙමඟුල 27, 28. වෙසක් පොහොයට බුදුන් වහන්සේගෙ උපත සැමරුවත් ඇත්තටම බුදුන්වහන්සේ ඉපදුනේ මැයි 28 වෙන්න පුලුවන් නේද? ඉතින් ඒ අසිරිමත් දවසෙ(28) තමයි ඔන්න මාත් ඉපදුනේ නොහොත්...
Read More

Friday, May 14, 2010

// // 3 comments

CD/DVD වල File/Folder Hide කරන අයුරු.

මම මේ කියන්න යන්නෙ කොහොමද CD /DVD එකක ඇති File/Folder Hide කරන්නෙ කොහොමද කියල.මේකට ඉතින් මම බාවිතා කලේ UltraIso කියන Software එක තමයි. නමුත් මේකට PowerIso/MagicIso වැනි Software ද බාවිතා කලහැක. ඉහත රූපයෙ දැක්වෙන පරිදි මෘදුකාංගය විවෘත කරගෙන එහි B කොටස වෙතට ඔබට අවශ්‍ය File Add කරගන්න. ඉන්පසු Hide කලයුතු File/Folder එකමත Right Click කර File Properties Click කරන්න. එවිට පහත රූපයේ පරිදි දැක්වේ. මෙහි දැක්වෙන...
Read More

Thursday, April 22, 2010

// // 7 comments

Aptitude Test For Go To University

Aptitude Test For Go To University සමහර විෂ්වවිද්‍යාලවල සමහර පඪමාලාවලට සිසුන් බධවා ගැනීමට යෝග්‍යතා පරීක්ෂනයක් පවත්වන බව කවුරුත් දන්නවනෙ. මම මේ post එකේ ලියන්න යන්නෙ ඒ පිළිබඳව මට ඇති අත්දැකීම් කීපයක්.ඒ පිළිබඳව දැන ගැනීමෙන් උ\පෙළ කරන අයට පොඩිහරි උදව්වක් වෙයි.මට ඒ පිලිබඳව දැන ගැනීමට කවුරුවත් නොසිටි නිසා ගැටලු කීපයකට මුහුණ දෙන්නත් සිද්ද වුනා. විෂ්වවිද්‍යාලවලට සිසුන් බඳව ගැනීමට Aplication නිකුත්කරන දවස්වලම වගේ තමයි මෙම යෝග්‍යතා පරීක්ෂනවලටත් Aplication නිකුත් කරන්නෙ.එම Aplication ප්‍රසිද්ධ පොත්හල්වලින් කාටත් මිලදී ගන්න පුලුවන්....
Read More

Wednesday, April 7, 2010

// // Leave a Comment

About Me

Helo, I Am Namal Jayathung...
Read More