
ශ්‍රී ලාංකිකයන් ලක්ෂ පහක් පමණ දැනට භාවිතයට ගන්නා දෙදහස් දොළහ වර්ෂයේ ICTA - e-Swhabhimani සහ SLIC - Dasis සම්මන හිමි කරගත් English-Sinhala Language Translation & English Learning සඳහා පහසුකම් රැසක් සපයන Engrisi Dictionary 2016 මෘදුකාංගය ඔබට මෙහිදී Free Downlaod කරගත හැක.
අලුත් Version එකේ අලුත් වැඩක් කියල Google Translator එක කෙලින්ම එකතු කරගන්න පුලුවන් උනා. මේ Feature එකටනම් ගොඩක් අය කැමති වෙයි කියල මම හිතනව. මොකද එය Subtitle Translator...