Monday, March 24, 2014

// // 13 comments

දැනුම් දීමයි: Namal -> En -> Engrisi Dictionary

කෙටි දැනුම් දීමක් කරන්න තමයි මේ ආවෙ. ඔයාල දන්නව නේ නාමල් යාය මගින් දෙන English Sinhala Learning Dictionary එක ගැන. ඉතින් ඒක හැදුවට ගැලපෙන නමක් දාගන්න බැරිව කාලෙන් කාලෙට නම් වෙනස් කර කර ගියා. නමක් දැම්මොත් ඒකට මොන මොනව හරි ගැටලු ආව. ඉතින් ඔන්න දැන් ඒකෙ නම "Engrisi"  ලෙස නම් කලා.  එතකොට "Engrisi Dictionary" ලෙස Google Search කිරීමෙන් ඔයාලට පහසුවෙන් සොයාගන්න පුලුවන්. මේ පහල තියෙන්නෙ Engrisi Dictionary මගින් ඔයාලට කරගන්න පුලුවන්...
Read More

Saturday, March 1, 2014

// // 4 comments

En Dictionary user Reviews - එන් ඩික්ෂනරි සඳහා ලැබුනු අදහස්.

Nandana මමත් මෙච්චර කල් පාවිච්චි කලේ මධුර (MADURA) එක, දැන් තමා තේරෙන්නේ මෙච්චරකල් කාපු කට්ටේ තරම. ඇත්තටම මේක නම් නියම වැඩක්. හැබැයි තාම මේ ගැන අපේ අයගේ තියෙන දැනුවත් කම අඩු නිසා ගොඩදෙනෙක් පහසුකම් අඩු ඩික්ෂනරි පාවිච්චි කර කර දුක් විඳිනවා. එක නිසා හැමෝම මේක ෂෙයාර් කරලා අනිත් අයවත් දැනුවත් කරනවානම් ලොකු පිනක්. මේක ඩිවලොප් කරපු නාමල් මල්ලිට කියන්න තියෙන්නේ මේක තව වැඩිදියුණු කරන්නත් තව තව අලුත් නිර්මාණ කරන්නත් ශක්තිය ධෛර්ය ලැබේවා කියලා තමයි. AKILA DJ වැදගත්!!! කෙටියෙන් කිවුවොත් මට ලංකාවෙ කෙනෙක් මේ තරම් වැදගත්, මේ තරම් වැඩකිඩ තියන,...
Read More