ඔබ ඉංජිනේරු වරයෙක්ද? ගුරුවරයෙක්ද? වෛද්‍ය වරයෙක්ද? බස් ඩ්‍රයිවර් කෙනෙක්ද? ඔය විදියට තව කොච්චර නම් කිවුවත් අපේ රටේ බහුතරයක් ඔබ සියලු දෙනා කම්කරුවො. මාසෙ අන්තිමට පඩියක් ගන්නව. ඒක ඉවරවෙනකම් වියදම් කරනව, නැත්නම් ගොඩගහන් ඉන්නව. ඒ අපේ රටේ මිනිසුන්ගේ ආකාල්ප. ව්‍යාපාරයකට ආයොජනය කරන්නෙ කීයෙන් කී දෙනාද? එතකොට ඔය ඉහත කිවුව වෛද්‍යවරු, ගුරුවරු පුද්ගලිකව තමන්ගෙ දැනුමින් හම්බකරන ක්‍රම තියෙන්නෙ. එතකොට ඔවුන් ව්‍යාපාරිකයන් නෙවීද? ඔවු ව්‍යවසායකයො, ඒත් එකට ගරනව කියල විශේෂ පදයකුත් එකතු වෙන්නෙ නැත්නම් තමයි හොඳ. හැබැයි මේ කතාබහට අදාලවනම් ඔවුන්...