Wednesday, November 27, 2013

// // 15 comments

NDictionary 2014 කොහොම වෙයිද?

ඉතාමත් ඉක්මනට 2014ටත් ලංවුනා. ඒ කියන්නෙ නාමල් යායට නම් ගොඩක් Busy. NDictionary 2014 දෙන්නත් එපයි. ඉතින් මේ සැරේ අලුතින් ගොඩක් Function එකතු කලා කියල බොහොම සතුටෙන් ඔයාලට කියන්න පුලුවන්. මෙන්න මේව තමයි ඒව 1)  Subtitle Translator එක භාවිතා කරන අවස්තාවක් ගැන හිතන්න. ඔයලට යම් අවස්තාවක වචනවල තේරුම් දැන ගන්න ඕන වුනොත් Space Bar එක Press කරනව. ඒ ඩින්ගට KMPlayer එකේ පෙන්නුම් කරන Subtitle ට්ක වෙනස් වනව. දැන් ඔයාලට තෙරුම ගේන්නෙ ඔයා අපේක්ෂා...
Read More